Paypal Salli Card ekata withdraw karapu aya innawada me lagadi

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,510
    1,906
    113
    Paypal Salli Card ekata withdraw karapu aya innawada me lagadi​

    Man Commercial ekata danne dan godak kal idala INSTANT ena nisa $ rate eka adui unge

    [HNB / seylan] $ rate hndai hamadama

    HNB & Seylan Dapu aya innawada

    Kochara kal yanwada salli account ekata watenna, Combank nam instant enawa.

    HNB Aluth Chip Card ekata dapu aya innawada?


    Nations Trust ayata nam bane ithin Mokada NTB eken denne [MASTER CARD] ekakne. Paypal withdrwal master card walata support nane ithin. Only VISA card ne.

    Ada dawase hndama $ rate Piliwelin

    1. Seylan
    2. HNB
    3. Commercial
    4. Nations Trust


     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    HNB ගිය සතියේ දැම්මා,දවස් 3න් ආවා.ඊයේ දැම්මා,තාම pending. පේපැල් ඒක මැලේෂියන්. :rolleyes: ඔව් ගිය පාර ඒක චිප් ඒක තියෙන කාර්ඩ් එකට දැම්මේ. අවුලක් නැතුව ආවා.
     
    Last edited:

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,510
    1,906
    113
    HNB ගිය සතියේ දැම්මා,දවස් 3න් ආවා.ඊයේ දැම්මා,තාම pending. පේපැල් ඒක මැලේෂියන්. :rolleyes: ඔව් ගිය පාර ඒක චිප් ඒක තියෙන කාර්ඩ් එකට දැම්මේ. අවුලක් නැතුව ආවා.

    Thanks machan. Godak aya kiwwa chip card eka gathata passe payment instant enne nalu
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මචන් ඊයේ දාපු සල්ලි අද ආවා, HNB 155 ගානේ වැටිලා තිබුනා.:rolleyes:
     
    Last edited:

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,510
    1,906
    113
    මචන් ඊයේ දාපු සල්ලි අද ආවා, HNB 155 ගානේ වැටිලා තිබුනා.:rolleyes:

    Paya keeyak gyada bn. Instant neweda. Chip card ekada tynme

    155 selling rate eka bn

    Uba hariyatama dapu $ ganai awa rupiyal ganai dapan $ 1k kiyaada une kiyanna
     
    Last edited:

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    පිලිපීන්ස් අකවුන්ට් එකක් හදල HNB කාඩ් එක ඇඩ් කරන්න හැදුව. බෑනෙ:(
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Paya keeyak gyada bn. Instant neweda. Chip card ekada tynme

    155 selling rate eka bn

    Uba hariyatama dapu $ ganai awa rupiyal ganai dapan $ 1k kiyaada une kiyanna

    මම 114$ දැම්මේ 17741ක් ඇවිත් තිබුනා,155.6ක් වැටිලා තියෙනවා HNB.:)