that cant be him
Eazy-E Member Jul 7, 2011 233 15 0 62 ~Paradise~ Dec 29, 2017 #42 androidsuperstar said: Click to expand...
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Dec 29, 2017 #43 LazyLizard said: කින් ඔෆ් ද නොර්ත් කියල නම්බු දීලා කතා කරපිය Click to expand... රජකං දෙන්න ගිහිල්ල තමා රොබ් මලෙත් මුටත් වෙන්නෙ ඒ ටික තමා
LazyLizard said: කින් ඔෆ් ද නොර්ත් කියල නම්බු දීලා කතා කරපිය Click to expand... රජකං දෙන්න ගිහිල්ල තමා රොබ් මලෙත් මුටත් වෙන්නෙ ඒ ටික තමා
thinking_guy Well-known member Apr 16, 2011 4,718 2,737 113 Dec 29, 2017 #44 Vandetta said: that cant be him Click to expand... නයිට් වොච් එකේ එවුන් ඇනපු පිහි පාරවල් වල මාක් තියෙනවද කියල බැලුවනම් මූ ඔරිජිනල් එකාද කියල හොයාගන්න පුළුවන්.
Vandetta said: that cant be him Click to expand... නයිට් වොච් එකේ එවුන් ඇනපු පිහි පාරවල් වල මාක් තියෙනවද කියල බැලුවනම් මූ ඔරිජිනල් එකාද කියල හොයාගන්න පුළුවන්.
Sara531 Member Jan 18, 2016 26,790 2,080 0 තරු අතරේ Dec 29, 2017 #45 WhiteWalker said: රජකං දෙන්න ගිහිල්ල තමා රොබ් මලෙත් මුටත් වෙන්නෙ ඒ ටික තමා Click to expand... රොබ් ට එහෙම උනාට ජොන් ට එහෙම වෙන්නෙ නැ..එයයි උරුමක්කාරයා
WhiteWalker said: රජකං දෙන්න ගිහිල්ල තමා රොබ් මලෙත් මුටත් වෙන්නෙ ඒ ටික තමා Click to expand... රොබ් ට එහෙම උනාට ජොන් ට එහෙම වෙන්නෙ නැ..එයයි උරුමක්කාරයා
M Mawathagama Well-known member May 5, 2016 6,976 3,780 113 Dec 29, 2017 #47 justinshady said: Namak kohomada oi sinhalen kiyanne 'Kit Harrington' google karala balapan Click to expand... කිට් හැරිංටන්. ඇයි සිංහලෙන් කියන්න බැරි? එලිසබෙත් මහා රැජිණගේ නමේ ඉඳල ඕනෑම නමක් සිංහලෙන් ලියන්න පුළුවන්. දැන් එතකොට සවුදියේ සල්මාන් රජ්ජුරුවන්ගේ නම උඹ ලියන්නේ අරාබි අකුරෙන් ද? පුටින් ගේ නම ලියන්නේ රුසියන් අකුරෙන් ද?
justinshady said: Namak kohomada oi sinhalen kiyanne 'Kit Harrington' google karala balapan Click to expand... කිට් හැරිංටන්. ඇයි සිංහලෙන් කියන්න බැරි? එලිසබෙත් මහා රැජිණගේ නමේ ඉඳල ඕනෑම නමක් සිංහලෙන් ලියන්න පුළුවන්. දැන් එතකොට සවුදියේ සල්මාන් රජ්ජුරුවන්ගේ නම උඹ ලියන්නේ අරාබි අකුරෙන් ද? පුටින් ගේ නම ලියන්නේ රුසියන් අකුරෙන් ද?
gangsterz Well-known member Dec 28, 2008 3,676 366 83 Dec 29, 2017 #48 lankawe kollo tikakata wena ratakadi set welada?
dj_risi Well-known member Oct 31, 2006 632 483 63 Colombo Dec 29, 2017 #49 මූ ඇත්තටම ලංකාවට ඇවිල්ලනේ !