Forex ලාබ පාඩු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,180
    29,845
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙච්චරකල් ඉගෙනගත්ත උන් ගේමට ලෑස්තිනම් මොරාල් එක අප් වෙන්නත් එක්ක ජනවාරි පළවෙනිදා සුබ මොහොතින් රියල් එකවුන්ට් එකක් හදාගන්න...... පස්සේ හෙමීට වැඩේට බහින්න බැරියෑ........ මේ දවස්ටිකේ මාත් වැකේෂන් :cool: ඩෝප් පිට ට්රේඩ් කරන්න බෑ......ජනවාරි දෙවැනි සතියේ ගරනවා........ සුබ අලුත් අවුරුද්දක් ඔක්කොටම
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    2018 January month ekema mama free signal dennam. But eva oyalage selection ekka match karala hari nam pamanak apply karanna. E kiwwe final decision eka oyalage decision eka.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    After January------February ekedi patan Mama TELEGRAM GROUP ekak hadala signal dennam. Monthly 30 USD fee ekak . Kamathi aya set venna puluwan.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,180
    29,845
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Hutaaaaa mkkd saho telegram kiuwe 🤔🤔

    හිතපන් දැන් උබ ඉන්නේ හොරොව්පතානේ....... ලක්ෂ්මන්ජී ගාල්ලේ..... දෙන්නම ඩොටේ හින්දා ලක්ෂ්මන්ජී තමුන්ගේ විතක්ෂන ඥානයට සිග්නල් එකක් සෙට්වුණාම සරම කරේතියන් පුටාර් එකේ පාගනවා හංදියේ තැපැල් කන්තෝරුවට..... ටෙලිග්‍රෑම් පෝම් එකේ බෝල අකුරින් සුට්ටියට ලියනවා. GBP/USD හරකා, EUR/USD වලහා, LKR/UDS තලගොයා..... මිට ලකී කියලා..... පියුං මාම පටස් ගාල පුටාර් එකේ උබේ ගෙදරටම මැසේජ් එක එනවා...... උබ ආයේ බල බල ඉන්න එපා, දැක්ක පරක්කුවට ට්රෙඩ් එක දාහන්....... මතක ඇතිව ගේට්ටුව ළගම කොම්පූටරේ තියං හිටහං.....:cool:

    සිග්නල් තිබුනනං පෝන් එකෙන් කරගන්න තිබුන වැඩ ඕවා...... කොහෙද ඩොටේනේ ඉන්නේ....... මේන් මේකවත් පොඩ්ඩක් බලහං

    https://telegram.org/
     
    Friendly HACKER

    Well-known member
  • May 19, 2015
    3,027
    243
    83
    සිරිල😍කාවේ

    Hodatama theruna.... 😜😜😜😜😜😜
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,403
    22,909
    113
    හිතපන් දැන් උබ ඉන්නේ හොරොව්පතානේ....... ලක්ෂ්මන්ජී ගාල්ලේ..... දෙන්නම ඩොටේ හින්දා ලක්ෂ්මන්ජී තමුන්ගේ විතක්ෂන ඥානයට සිග්නල් එකක් සෙට්වුණාම සරම කරේතියන් පුටාර් එකේ පාගනවා හංදියේ තැපැල් කන්තෝරුවට..... ටෙලිග්‍රෑම් පෝම් එකේ බෝල අකුරින් සුට්ටියට ලියනවා. GBP/USD හරකා, EUR/USD වලහා, LKR/UDS තලගොයා..... මිට ලකී කියලා..... පියුං මාම පටස් ගාල පුටාර් එකේ උබේ ගෙදරටම මැසේජ් එක එනවා...... උබ ආයේ බල බල ඉන්න එපා, දැක්ක පරක්කුවට ට්රෙඩ් එක දාහන්....... මතක ඇතිව ගේට්ටුව ළගම කොම්පූටරේ තියං හිටහං.....:cool:

    සිග්නල් තිබුනනං පෝන් එකෙන් කරගන්න තිබුන වැඩ ඕවා...... කොහෙද ඩොටේනේ ඉන්නේ....... මේන් මේකවත් පොඩ්ඩක් බලහං

    https://telegram.org/

    GBP/USD හරකා, EUR/USD වලහා
    අම්මෝහ් බන් :lol: