ඩේටා ලොස්ට් උනා. උදව් කරන්න please

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඩේටා ලොස්ට් උනා. උදව් කරන්න please

    මම ගත්තු ෆොටෝ ටිකක් ඇන්ඩ්‍රෙයිඩ් ෆෝන් එකේ තිබුනා. මම ඒවා මෝඩයා වගේ PC හාඩ් එකට කට් පේස්ට් කරා. කරපු ගමන් මගේ අතින් වැරදිලා අන්ඩූ කී එබුනා (Ctrl+z) පස්සේ රීඩූ කරත් ඒවා ආයි ලැබුනෙ නෑ. දැන් ඒවා PC හාඩ් එකෙත් නෑ ෆෝන් එකෙත් නෑ :( Recuva වලින් PC හාඩ් එක රිකවර් කරා ඒත් ඒවා තිබුනෙ නෑ. ෆෝන් එකෙත් ඩේටා රිකවරි ඇප් එකක් දාලා බැලුවා. ඒත් ඒවා හොයලා පෙන්නුවෙ නෑ :( මේ ෆොටෝ ගන්න විදිහක් තියෙයිද? දන්න අය උදව් කරන්න. නොදන්න අය බම්ප් එකක් දාගන යන්න please
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Wondershare Data Recovery එකෙන් Photos recovery කරලා
    ගොඩක් Photos ගන්න පුළුවන් වුනා යාළුවෙක්ගේ PC එකක.
    ඊට කලින් Recuva try කරලා බැලුවා. Recuva එකට හොයාගන්න බැරි වුන ගොඩක් ඒවා
    album පිටින් Wondershare එකෙන් recovery කරන්න පුළුවන් වුනා. :yes:

    මම පාවිච්චි කළේ Wondershare Data Recovery V4.2 Crack කරපු එකක්. :dull:
     
    • Like
    Reactions: Sinhala King

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    Wondershare Data Recovery එකෙන් Photos recovery කරලා
    ගොඩක් Photos ගන්න පුළුවන් වුනා යාළුවෙක්ගේ PC එකක.
    ඊට කලින් Recuva try කරලා බැලුවා. Recuva එකට හොයාගන්න බැරි වුන ගොඩක් ඒවා
    album පිටින් Wondershare එකෙන් recovery කරන්න පුළුවන් වුනා. :yes:

    මම පාවිච්චි කළේ Wondershare Data Recovery V4.2 Crack කරපු එකක්. :dull:

    Thanks machan
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    mokak hari hoda android recovery ekak thibba. eka eka awagen recovery karanna epa ban eka hoyala kiyannam
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Recuva kiyanne mona jarawakda oi eka data recovery software ekakda :P

    MiniTool Power Data Recovery eken try karala balapan
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113