සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,291
    27,738
    113
    CEA to construct 4 sanitary landfills

    2017-12-28 21:02:42

    image_1514472934-f93bc0252c.jpg


    The Central Environmental Authority (CEA) is hoping to construct four large-scale sanitary landfills across the country as a measure to resolve the solid waste issue.

    CEA Deputy Director General (Waste Management) Eng. J. M. U. Indraratne said the project would be initiated with funds from the Korean Government obtained as a concessionary loan.

    The four sanitary landfills are to be constructed at Keerimale in Jaffna, Keerakkulama in Anuradhapura, Meegaswewa in Polonnaruwa and Monrovia Estate in Galle with the CEA having already carried out the preliminary studies and the Environmental Impact Assessment Report (EIAR) prepared for the four sanitary landfills.

    Mr. Indraratne said the cost of constructing the four landfills had not been calculated as yet but the CEA hoped to award the contract before March next year. (Thilanka Kanakarathna)

    - http://www.dailymirror.lk/article/C...ry-landfills-142996.html?fbrefresh=1514481290
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,291
    27,738
    113
    මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධනය කෙරේ

    on 27 December 2017.

    2018 වසරේ මාදුරුඔය දකුණු ඉවුර ප්‍රදේශය සංවර්ධනය කිරීමට රජය තීරණයකට එළඹී ඇති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.

    මාදුරුඔය දකුණු ඉවුර ඇල මුලින් සැළසුම් කරන ලද්දේ දැනට වගාකෙරෙන හෙක්. 1,800 කට හා නව ගොවිබිම් හෙක්. 1,400- කට වාරි ජලය ලබාදීමට වුවත් කාලයත් සමඟ වාරි පහසුකම් සහිත කෘෂිකාර්මික කටයුතු සඳහා උපයෝගී කර ගත හැකි බිම් ප්‍රමාණය දළ හා ශුද්ධ ප්‍රදේශය වශයෙන් පිළිවෙළින් හෙක්. 12,000 ක් හා 10,000 ක් පමණ වෙයි.

    එමෙන්ම හෙක්. 10,000 ක ශුද්ධ වාරිකරණ ප්‍රදේශයෙන් 70% ක් උක් වගාව සඳහා වෙන්කෙරෙන අතර ඉතිරි 30% වී හා වෙනත් ක්ෂේත්‍ර භෝග වගාව සඳහා භාවිතා කෙරෙනු ඇත.

    ඒ අනුව ගොවිපවුල් 9,000 ක් හා ගොවිනොවන පවුල් 2,800 ක් පමණ පදිංචි කිරීම සඳහා වාරි පහසුකම් සහිත ගොවිබිම් සකස් කිරීම හා සමාජයීය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වෙයි.

    ඊට අමතරව වාරි පහසුකම් සහිත කෘෂිකර්මාන්තය හා ඒකාබද්ධ තිරසාර ග්‍රාමීය සමාජයක් ස්ථාපනය කිරීමත් ග්‍රාමීය ප්‍රජාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමත් හා ඒ තුළින් සමස්ත රටේම ආර්ථික සමෘද්ධිය සඳහා දායක වීමත් මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂා කෙරේ.

    මෙම ව්‍යාපෘතිය සඳහා යොදවනු ලබන මුලු ආයෝජනය ඇමෙරිකන් ඩොලර් 475,000,000කි.


    - http://www.rupavahininews.lk/index.php/local-news/14010-maaduru-oya-27-12-2017
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,291
    27,738
    113
    Over 600 locations under free public Wi-Fi

    Friday, December 22, 2017 - 01:00

    Indunil Hewage

    The Information and Communication Technology Agency of Sri Lanka (ICTA) stated that some 600 locations has been connected under the initial phase of free public Wi-Fi initiative with more than 245,000 registered members using the system.

    This is a learning curve for us, ICTA, Director- Special Projects Kanchana Thudugala said adding that , “ICTA in association with the Finance Ministry, the Education Ministry and other relevant stakeholders will go for the second phase of the free public Wi-fi project ,where we will have much more bandwidth.”

    Currently, the project has been conceptualized and ICTA is currently going through the procurement process in this regard.The second phase of the project is to be launched in the near future.

    - http://www.dailynews.lk/2017/12/22/business/138082/over-600-locations-under-free-public-wi-fi
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    සංවර්ධන News 12-23-2017 03:51 PM ube ammata hikuweth mudukku wala thamai pako

    Monawa karannada bro.. higana deshapalana buruwo mageth
    -rep 3kda koheda thibba amma mathakkarala.
    Kagewath amma mathakkaranne. Awajathakayoo.

    Anukampa karanawa..
    Jathake waradi apita hadanna baa..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    Over 600 locations under free public Wi-Fi

    Friday, December 22, 2017 - 01:00

    Indunil Hewage

    The Information and Communication Technology Agency of Sri Lanka (ICTA) stated that some 600 locations has been connected under the initial phase of free public Wi-Fi initiative with more than 245,000 registered members using the system.

    This is a learning curve for us, ICTA, Director- Special Projects Kanchana Thudugala said adding that , “ICTA in association with the Finance Ministry, the Education Ministry and other relevant stakeholders will go for the second phase of the free public Wi-fi project ,where we will have much more bandwidth.”

    Currently, the project has been conceptualized and ICTA is currently going through the procurement process in this regard.The second phase of the project is to be launched in the near future.

    - http://www.dailynews.lk/2017/12/22/business/138082/over-600-locations-under-free-public-wi-fi

    වෙන ඔන බොරුවක් කියපං මචන්.
    මේ බොරුවනම් කියන්න එපා.
     
    • Like
    Reactions: Silly point

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    ha ha. Kotuwa patte yanakota thiyena ganda, apoo patta sanwardhanayakne mun karala tiyenne. redda tamai.
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    ජපානය මාලබේ - කොටුව සැහැල්ලු දුම් රිය සේවයකට අධාර කරයි

    මේක නම් සැහෙන්න වැදගත් වියාපෘතියක්. මේ අන්ඩුව මේවා කලොත් එල.





    Japan to fund Rs 187.5 B LRTS Ambassador

    Japan will fund the light rail transit system (LRTS) from Colombo Fort to Malabe, Japan's Ambassador to Sri Lanka Kenichi Suganuma told reporters in Colombo on 28 December.

    He termed this the phase one of the project, which is expected to ease traffic congestion in the City.

    Suganuma further said that the Government wanted the construction work to finish before the election. The Parliamentary Elections are due in 2020, while the Presidential Elections under the 19th Amendment to the Constitution is also due in 2020, if not, in 2021. President Maithripala Sirisena was elected to power in January 2015 prior to the passing of the 19th Amendment, which restricts the Presidential term of office from the previous six years to five. It also restricted a President's terms in office to two.

    The Central Bank of Sri Lanka in a recent report said that the total estimated cost of the project is Rs 187.5 billion, whilst also saying that the construction work is expected to be completed by 2021. The CBSL further said that by end June 2017, the Japan International Cooperation Agency (JICA) had finished the topographic and geological surveys, while the environmental impact assessment survey was in progress.

    http://www.ceylontoday.lk/print20170401CT20170630.php?id=37329
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,291
    27,738
    113
    ජපානය මාලබේ - කොටුව සැහැල්ලු දුම් රිය සේවයකට අධාර කරයි

    මේක නම් සැහෙන්න වැදගත් වියාපෘතියක්. මේ අන්ඩුව මේවා කලොත් එල.



    Japan to fund Rs 187.5 B LRTS Ambassador

    Japan will fund the light rail transit system (LRTS) from Colombo Fort to Malabe, Japan's Ambassador to Sri Lanka Kenichi Suganuma told reporters in Colombo on 28 December.

    He termed this the phase one of the project, which is expected to ease traffic congestion in the City.

    Suganuma further said that the Government wanted the construction work to finish before the election. The Parliamentary Elections are due in 2020, while the Presidential Elections under the 19th Amendment to the Constitution is also due in 2020, if not, in 2021. President Maithripala Sirisena was elected to power in January 2015 prior to the passing of the 19th Amendment, which restricts the Presidential term of office from the previous six years to five. It also restricted a President's terms in office to two.

    The Central Bank of Sri Lanka in a recent report said that the total estimated cost of the project is Rs 187.5 billion, whilst also saying that the construction work is expected to be completed by 2021. The CBSL further said that by end June 2017, the Japan International Cooperation Agency (JICA) had finished the topographic and geological surveys, while the environmental impact assessment survey was in progress.

    http://www.ceylontoday.lk/print20170401CT20170630.php?id=37329

    TFS.
     
    • Like
    Reactions: akilar25

    monson

    Well-known member
  • May 7, 2007
    25,291
    27,738
    113
    මූල්‍ය නගරයට මහල් 60ක කුළුණු 03 ක් මෙම වසරේදී.

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද(02) දින ජාත්‍යන්තර මූල්‍ය නගරයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී ගොඩනැගෙමින් පවතින මූල්‍ය නගරයේ වර්තමාන තත්වය පිළිබඳව අග‍්‍රාමාත්‍යවරයාගේ නිරීක්‍ෂණයට ලක්විය. මෙම චාරිකාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඉංජි. නිහාල් රූපසිංහ යන මහත්වරුන්ද සහභාගී වූහ.
    කොළඹ මූල්‍ය නගරය සඳහා ඩොලර් මිලියන 1000 ක ආයෝජනයකින් මහල් 60ක කුළුණු 03 ක් මෙම වසරේදී ඉදිකිරීම් ආරම්භ කිරීමට කටයුතු කෙරේ. එහි නව නීති සම්පාදනය මාර්තු මාසයේදී සිදු කෙරෙන අතර පරිසර වාර්තාව මැයි මාසයේදී සිදු කිරීමට නියමිත බව අග‍්‍රාමාත්‍යවරයාට මූල්‍ය නගර ව්‍යාපෘති කණ්ඩායම දැනුම් දෙන ලදි.
    තවද කොටුව, කොල්ලූපිටිය දුම්රිය ස්ථාන යා කරන සැහැල්ලූ දුම්රිය සේවයක් ද ආරම්භ කිරීමට නියමිත අතර චෛත්‍ය පාර සහ කොල්ලූපිටිය මුහුදු මාවත යා කෙරෙන නව මාර්ගයක් ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කර ඇති බවද සැලකර සිටියහ.
    මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය නගරයේ වත්මන් ප‍්‍රගතිය පිළිබඳව සහ ඉදිරියේදී කි‍්‍රයාත්මක කිරීමට යෝජිත වැඩසටහන් පිළිබඳව ද අග‍්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

    26169780_2006847852930056_4419809628698941035_n.jpg

    26169157_2006847696263405_4345869897953183360_n.jpg


    - https://www.facebook.com/media/set/...7486263426.1073742731.1435124643435716&type=1
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,291
    27,738
    113
    ද්විතියික නගර තිරසර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික සහාය ලබා ගැනීමට ණය පහසුකම් සලසා ගැනීම

    - දිවයිනෙහි සමස්ත සංවර්ධනය සඳහා දායකත්වය සපයනු ලබන ආර්ථික කේන්ද්‍රස්ථාන වශයෙන් සංවර්ධනය කිරීමට තෝරා ගත් නගර 25ක ධාරිතා සංවර්ධන, ප්‍රතිසංස්කරණ හා යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය අනුග්‍රහය යටතේ, ද්විතියික නගර තිරසර සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් කරනු ලැබ තිබේ. එම ව්‍යාපෘතිය යටතේ වන උප ව්‍යාපෘති සැලසුම් කිරීම, මූලික ප්‍රසම්පාදන සහ විධිමත් පරිපාලන ක්‍රමවේද හඳුනා ගැනීම සඳහා උපදේශක සේවා ප්‍රසම්පාදනය කිරීමටත්, එම තාක්ෂණික සහාය ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 05ක ණය පහසුකමක් ලබා ගැනීමටත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර රෝහල පාර නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

    - තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර රෝහල පාරේ මධ්‍යම පාන්තික නිවාස ඒකක 400කින් සමන්විත නිවාස ව්‍යාපෘතියක් සැලසුම් කිරීම, ඉදි කිරීම හා අරමුදල් සම්පාදනය කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම සඳහා ලංසු කැඳවනු ලැබ තිබේ. ඒ අනුව, අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 6,997ක මුදලකට M/s. Yanjian Group Co. Ltd. සමාගම වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කොළඹ 05, කාලිංග මාවත අඩු ආදායම් නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ නිම කිරීම

    - කොළඹ 05, කාලිංග මාවතේ ඉදි කෙරෙමින් පවතින නිවාස ඒකක 528කින් සමන්විත අඩු ආදායම් නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සම්පූර්ණ කිරීම හා අරමුදල් සම්පාදනය කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරාගැනීම පිණිස ලංසු කැඳවනු ලැබ තිබේ. ඒ අනුව, අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,898.7ක මුදලකට M/s. Maga Engineering (Pvt) Ltd. සමාගම වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    බේරේ වැව ආශ්‍රිත කලාපය සංවර්ධනය කිරීම සඳහා සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතු ඉඩම් නිදහස් කරගැනීම

    - බේරේ වැව ජල තීරය ආශ්‍රිත ප්‍රදේශ මහජනතාවට විවෘත කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරනු ලැබ ඇති අතර, ඒ යටතේ බේරේ වැව හා ඩී.ආර්.විජේවර්ධන මාවත අතර පිහිටා ඇති ඉඩම් සංවර්ධන කාර්යයන් සඳහා යොදා ගැනීමට නියමිතය. සමුපකාර තොග වෙළඳ සංස්ථාව (ස.තො.ස.) විසින් වර්තමානයේ භුක්ති විඳිනු ලබන මෙම ඉඩම් බේරේ වැව ආශ්‍රිත සංවර්ධන සැලැස්මට අනුව හෝටල් හා සංචාරක කලාපය සඳහා වෙන් කරනු ලැබ තිබේ.

    ඒ අනුව, සංවර්ධන කාර්යයන් සඳහා ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි එකී ඉඩම් නිදහස් කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමටත්, ස.තො.ස. ආයතනයටද ප්‍රතිලාභ ලැබෙන පරිදි එම ඉඩම් සඳහා වන රජයේ තක්සේරුව මත පදනම්ව ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කැඳවීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කළුතර, දිස්ත්‍රික්කයේ මිල්ලනිය ප්‍රදේශයේ අපනයන සංවර්ධන කලාපයක් ස්ථාපනය කිරීම

    - අධිවේගී මාර්ග කලාප ඔස්සේ අපනයන කලාප ස්ථාපනය කිරීම සඳහා සුදුසු ඉ‍ඩම් හඳුනා ගැනීමටත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමටත් 2018 අයවැය මඟින් රුපියල් බිලියන 2.5ක ප්‍රතිපාදන වෙන් කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ බස්නාහිර, දකුණ, මධ්‍යම හා වයඹ පළාත්වල ක්‍රියාත්මක වන අපනයන සැකසුම් කලාප/ කාර්මික කලාප 12 ක් මේ වන විට උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වන බැවින් නව ආයෝජන කලාප පිහිටුවීමට අවශ්‍යව ඇත.

    විදේශීය ආයෝජන ආකර්ෂණය කරගැනීමට හැකි වන පරිදි, ශ්‍රී ලංකාවේ කාර්මික උද්‍යානයක් ස්ථාපනය කිරීම සඳහා තායිලන්ත - ජපන් හවුල් ව්‍යාපාර සමාගමක් විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර, ඒ සඳහා කළුතර දිස්ත්‍රික්කයේ, මිල්ලනිය ප්‍රදේශයෙන් සුදුසු ඉඩම් කොටස් කිහිපයක් හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, යෝජිත මිල්ලනිය අපනයන සැකසුම් කලාපය ස්ථාපනය කිරීම සඳහා හඳුනා ගනු ලැබ ඇති ඉඩම් කොටස් අදියර 2ක් යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත පවරා ගැනීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    රත්මලාන - මොරටුව අපජල බැහැර කිරීමේ ව්‍යාපෘතියේ පියවර I - අදියර II ක්‍රියාත්මක කිරීම

    - රත්මලාන - මොරටුව අපජල බැහැර කිරීමේ ව්‍යාපෘතියේ පියවර I - අදියර I ස්වීඩන් ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනයේ මූල්‍යාධාර යටතේ 2008 - 2015 කාලසීමාව තුළ සාර්ථකව ක්‍රියාවට නංවනු ලැබ තිබේ. එහි අදියර II යටතේ නව පොම්පාගාර 7ක් ඉදි කිරීම, කිලෝමීටර 95ක් දිගැති අපජල රැස් කිරීමේ ජාලයක් ඉදි කිරීම, මොරටුව පිරිපහදු මධ්‍යස්ථානයේ උපකරණ නවීකරණය කිරීම ආදිය සිදු කිරීමට නියමිත අතර, එමඟින් නිවාස 11,000කට සහ වාණිජ හා කාර්මික ස්ථාන 580කට පමණ අපජල බැහැර කිරීමේ පහසුකම් සැලසීමට හැකි වනු ඇත.

    මෙම අදියර II ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝ මිලියන 105.5ක් වැය වන අතර, ඉන් යුරෝ මිලියන 75ක් ලබා දීමට ප්‍රංශ සංවර්ධන ආයතනය එකඟ වී තිබේ. ඒ අනුව, එම අරමුදල් ලබා ගැනීම සඳහා ප්‍රංශ සංවර්ධන ආයතනය සමඟ ණය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පාසල් සිසුන්ට ඩිජිටල් තාක්ෂණය ඉගෙනීමට හා අත්හදා බැලීමට අවස්ථාවක් සලසා දීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම

    - වයස අවුරුදු 11 සිට 12 දක්වා වූ වයස් කාණ්ඩයේ පාසල් සිසුන්ට ඩිජිටල් තාක්ෂණය ඉගෙනීමට හා අත්හදා බැලීමට අවස්ථාවක් සැලසීමේ අරමුණින් පාසල් 100කට මූලික IoT (Internet of Things) පුහුණු කට්ටල ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. මේ යටතේ තෝරාගත් පාසල් 100ක් සඳහා BBC මයික්‍රො:බිට් උපකරණ 04 ක්, Sensor කිහිපයක්, ආරෝපණ උපකරණයක් (Charger), Raspberry P i3 පරිගණකයක් ඇතුළත් පුහුණු කට්ටල 20ක් බැගින් ලබා දෙනු ඇත.

    මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය දෘඩාංග සැපයීම සහ අවශ්‍ය පුහුණුව ලබා දීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 99.21 මුදලකට Orel Corporation ආයතනය වෙත සෘජු කොන්ත්‍රාත්තුවක් වශයෙන් පිරිනැමීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    DECISION TAKEN BY THE CABINET OF MINISTERS AT ITS MEETING HELD ON 02.01.2018

    more:
    https://sinhala.news.lk/cabinet-decusions/item/26894-2018-01-02
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,291
    27,738
    113
    22008.jpg


    38 JVs SIGNED to meet national pharma demand

    By 2018-01-07

    BY RAVI LADDUWAHETTY

    In an unprecedented move, the Government, through the State Pharmaceutical Manufacturing Corporation (SPMC), signed 38 Joint Ventures (JVs) with overseas multinational corporations to manufacture 85% of the country's pharmaceutical requirements in Sri Lanka.

    "We have ensured that Sri Lanka's pharmaceutical needs would be met from within this country. There will be 38 factories inclusive of a specialized industrial zone in the Kalutara District, spanning 60 acres, which will be awarded to a single Malaysian manufacturer and be an exclusive Pharma Zone, Co- Government spokesman and Health Minister Dr. Rajitha Senaratne told Ceylon FT late Friday.

    He also said these manufacturers will not only manufacture capsules and tablets, but other ancillary medical equipment such as injections as well.
    He said the Kalutara District industrial zone was not sufficient for all the investments, which he said was running into billions of dollars and that other factories would come up in the Katunayake and Horana Industrial Zones, with others also coming up in the Kandy and Kurunegala Districts.


    The Minister also said the Kalutara Industrial Zone would be opened tomorrow.
    This will be a US $ 250 Million investment for an industry worth US $ 800 Million, Chairman of the State Pharmaceutical Manufacturing Corporation, Dr. Sayuru Samarasundera told Ceylon FT.


    In addition to the 38 Agreements that the SPMC has signed, there are 18 more independent investors who will start manufacturing pharmaceuticals within the country, the Minister said.
    He said there were two factories which had already commenced operations in Kandy......and Horana with the third factory also billed to commence production in Horana in March.

    Albumin will also be manufactured by an American investor. The manufacturing and processing of Plasma will also commence here, the Minister said.

    He said the Government had already spent around US $ 1 million in the processing of lands and other related infrastructure such as water, electricity and telecommunication facilities for these factories.

    - http://www.ceylontoday.lk/print20170401CT20170630.php?id=37850
     
    • Like
    Reactions: malganis

    monson

    Well-known member
  • May 7, 2007
    25,291
    27,738
    113
    26166325_10155741992340485_2187431033676826509_n.jpg

    26167928_10155741992350485_723548826285138399_n.jpg

    26169246_10155741992345485_4932232451048412212_n.jpg


    ජාතික විදුලි පද්ධතිය පාලනය සදහාවු නවින මධ්‍යස්ථානයක අවශ්‍යතාව සිහිනයක්ව තිබුනා ! විශාල අරගලයකට පසු එහි වැඩකටයුතු 90% ක් අවසන්ව තිබෙනවා. රැ.මිලියන 2863 ක් වැයකල National System Control Centre අද මම නිරික්ෂණය කලා. ජනවාරි මස අග මෙම ආයතනය විවෘත කිරිමට අපේක්ෂා කරනවා

    - https://www.facebook.com/ajithp.perera.7/posts/10155741992555485