මචන්සලා 2018 කෙලවෙන්ඩ පටන්ගත්තද මන්ද ...
සුසුකී SWIFT 1.3 2003 model එකක් තියෙන්නේ අද ටැංකියේ පෙට්රෝල් 1/4 වගී තියෙද්දී RPM මීටරේ අඩු වැඩි වෙලා වහනෙම
හෙල්ලිලා එකපාරටම නැවතුනා engine sensor එකත් පත්තු උනා. එක දවසකුත් පෙට්රෝල් 1/4 වගී තියෙද්දී නැවතෙන්න ගිහින් පෙට්රෝල් ගැහුවහම හරි ගියා
මට නම් හිතෙන්නේ ස්පාර්ක් plug issue එකක් කියලයි එහෙම වෙන්න බැරිද හේතුව මොකක්ද දන්නේ නැ ද