ඔක අසාදාරනයි කියලා කියන්නේ විබාගේ කාලෙට විතරයි.. අනිත් කාලෙට මෙඩිකල් කොලේජ් වහපල්ලා කියල කැගහන උන් ඉන්න රටක් මේක.. දැන් ඔය කොල්ලා සයිටම් ගියානම් ඌ මොඩ අඩුකුලේ පහත් දොස්තර කෙනෙක්.

Trueඒ විතරක් නෙමෙයි උන් අනුකම්පාවට කැම්පස් ඇවිත් හොඳ සපත්තු දෙකක් දාන් එන එකාට ඉරිසියකරලා තෝ හෙට ඉදන් සෙරෙප්පු දාන් වරෙන් කියල රැග් එකත් දීලා ඌට කැම්පස් එකත් එපා කරවලා,ඌ සල්ලි දීල ඉගෙන ගන්න හදන කොට ඒවායේ ප්‍රමිතිය හරි නැත කියල
තියරි දාල උද්ගෝෂනයකරලා, කොහොම හරි කුප්පි දාගෙන විභාගේ පාස් වෙලා ආණ්ඩුවේම ඉස්පිරිතාලෙකට ජොබ් එක හදාගෙන
අහිංසක මිනිස්සුන්ට ලොකුකම් පෙන්නනවා බහුතරයක් උන්. (මේක හැබැයි උපාධි අරන් අනික් ජොබ් කරන උන්ටත් අදාලයි.) කියෙන් කී දෙනෙක්ද බන් අහිංසක මිනිහෙක් ආණ්ඩුවේ ඔෆිස් එකකට ගියාම කරුණාවෙන් වැඩේ කරලා දීල ඉක්මනට ගෙදර එවන්නේ.
ee kale thama godak un A/L karanna kiyala Colmbo,Kandy,Galle loku iscolawalata enne, dan eke anith paththa wenne![]()


ow yako scholarship exam pass wela ape iskoleta trinco wala indala apu un 3 denek A/L karanna apahu trinco giya. class giye sakya, sasip. ehe iskola walin unta 1 danawa awe nathi unata![]()
. Oya pathi wala duppath lamai hitiyath un unge district eken ehata enne na, mokada unta aththatama salli nathi nisa... 
Ow bn, oya pathi wala dan godak inne Vee mool karayo, weli business,Lee buisness karana hena mudalalilage lamai,colombo wala thama dan duppath un inne. Oya pathi wala duppath lamai hitiyath un unge district eken ehata enne na, mokada unta aththatama salli nathi nisa...
![]()

ow ow ara man kiyapu untath palenna salli wahana thiyenawa iphone ena ena eka aran denawa trinco wala unata. api thama hinganno wage inne colombo hitiyata![]()

