Forex ලාබ පාඩු

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    උදව්වක් ඕන..... මගේ MT4 එකේ චාට්ස් 6ක් තියෙනවා. එක ක්ලික් එකකින් හැම චාට් එකේම ටයිම් ෆ්‍රේම් එක මාරුකරන්න ක්‍රමයක් තියෙනවද? ඔක්කොම චාට්ස් M1......H1, H4 වගේ මාරුවෙන:rolleyes::rolleyes:

    ehema ekak danna widiyata naha bn. habai ubata puluwan chart 6 time frame walata profile hadaganna.

    Ex- uba chart 6ma M1 set karala profile eka save karahan.
    anith time walatath chart 6ma profile wala save karahan. ethakota ubata profile eka click krapu gaman a time fram eke chart tika enwa

    habai danata open wela thiyena chart tika nathi wenwa. :baffled:
     
    Last edited:
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    එළ.... කරලා බලන්න ඕන..... එපා වෙලා බං තියෙන්නේ ටයිම් ෆ්‍රේම් වෙනස් කර කර ඉදලම........:dull:
    ++
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    උදව්වක් ඕන..... මගේ MT4 එකේ චාට්ස් 6ක් තියෙනවා. එක ක්ලික් එකකින් හැම චාට් එකේම ටයිම් ෆ්‍රේම් එක මාරුකරන්න ක්‍රමයක් තියෙනවද? ඔක්කොම චාට්ස් M1......H1, H4 වගේ මාරුවෙන:rolleyes::rolleyes:
    maka try karala balana mt4 script folder akata dana, daily-1440/H4-240/M30-30...ona tf gahala ok karana
    okama ati template okoma open chart change karana akak. ake temp nama dala ok karana
     
    Attachments

    • Desktop.zip
      11.3 KB · Views: 51
    Sep 4, 2015
    3,212
    269
    0
    අයිසා......හ්......:sorry::sorry::sorry:
    දැන් ගෙදර ආවේ..... USD/CAD +30 පිප්ස් ගිහිං ඇවිත්.......:dull: දැන් +3 පිප්ස්........:eek::eek: TS එකක්වත් දාල යන්න තිබුණ...........

    අනේ කුකුලෝ අපරාදෙනේ. උවමනාවෙන් කරපන්. පෝං එකෙන් නිතරම බලපන් මොකෝ වෙලා තියෙන්නෙ කියලා. පුළුවන් නම් ටැබ් එකක් ගනින්. :D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනේ කුකුලෝ අපරාදෙනේ. උවමනාවෙන් කරපන්. පෝං එකෙන් නිතරම බලපන් මොකෝ වෙලා තියෙන්නෙ කියලා. පුළුවන් නම් ටැබ් එකක් ගනින්. :D

    ඔක්කොම අතේ තියෙනවා බං බලන්න වෙලාවක් තිබුනේ නෑ....... TS දාල කියලා හිතුවේ. 30ට වඩා බහියි කියලා හිතන් හිටියේ....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනේ කුකුලෝ අපරාදෙනේ. උවමනාවෙන් කරපන්. පෝං එකෙන් නිතරම බලපන් මොකෝ වෙලා තියෙන්නෙ කියලා. පුළුවන් නම් ටැබ් එකක් ගනින්. :D

    උබ නේද මගෙන් ලින්ක්ස් ටිකක් ඉල්ලුවේ??? බැලුවද????:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශෝක් සොප්ෆ්ට්වෙයා එකක් තියෙනව දෙන්ඩෙයි..:rofl::rofl:.හද්ද ප්‍රොපිට්, ලoකවෙ ඩිසයින් කරේ, ප්‍රේටන්ට් එක ලගදිම ගන්නව, අම්මප...:yes::yes:
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0

    උබ නේද මගෙන් ලින්ක්ස් ටිකක් ඉල්ලුවේ??? බැලුවද????:rolleyes:

    බැලුවා බ්‍රෝ බැලුවා. තාමත් වෙලාවක් ලැබුණම බලනවා. පින්තූර 1000ක් විතර තියෙනවනේ. බොහොම ස්තූතියි.:D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ශෝක් සොප්ෆ්ට්වෙයා එකක් තියෙනව දෙන්ඩෙයි..:rofl::rofl:.හද්ද ප්‍රොපිට් ලoකවෙ ඩිසයින් කරේ ප්‍රේටන්ට් එක ලගදිම ගන්නව අම්මප...:yes::yes:
    තෝ ඒක මේකටත් උස්සං ආවද??? මෙටිකේ බම්ප් එකක්වත් නැති එකේ මේකෙත් විකුනපන්...... ත්‍රෙඩ් එක හරි බම්ප්වෙයි :rofl::P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බැලුවා බ්‍රෝ බැලුවා. තාමත් වෙලාවක් ලැබුණම බලනවා. පින්තූර 1000ක් විතර තියෙනවනේ. බොහොම ස්තූතියි.:D
    ගහපං ගේම..... ඕක බලපු අනික් එකා මැරිලද කොහෙද.......:angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ ඒක මේකටත් උස්සං ආවද??? මෙටිකේ බම්ප් එකක්වත් නැති එකේ මේකෙත් විකුනපන්...... ත්‍රෙඩ් එක හරි බම්ප්වෙයි :rofl::P

    කට්ටිය ඒක පස්සෙ ගියා...මේකෙ බම්ප් නැති උනා...අන්තිමට ඒකට කෙල උනා.. මේකට ආව...:rofl::rofl: මොකෝ කියන්නෙ ඩොලර් 15ක් දීපන් ලාබයි...දෙන්නටම සාධාරනයි..:rofl: ශෝක් සොප්ට් එක, ඩිසයින් බයි ලoකා ඩිවලොපර් අයියලාස්...හද්ද ප්‍රොපිට්..යා....:yes::rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කට්ටිය ඒක පස්සෙ ගියා...මේකෙ බම්ප් නැති උනා...අන්තිමට ඒකට කෙල උනා.. මේකට ආව...:rofl::rofl: මොකෝ කියන්නෙ ඩොලර් 15ක් දීපන් ලාබයි...දෙන්නටම සාධාරනයි..:rofl: ශෝක් සොප්ට් එක, ඩිසයින් බයි ලoකා ඩිවලොපර් අයියලාස්...හද්ද ප්‍රොපිට්..යා....:yes::rofl:
    වැඩේ වෙනවනම් එච්චරයි...... මාත් පොරව කන්ටැක් කරන්න බැලුවා පොඩියට ට්‍රයක් දාන්න, රිප්ලයි කරේ නෑ. ෆොරෙක්ස් කරන පරණ දෙතුන්දෙනෙක් වැඩේ කරන් යනවනේ. බලමු මොකද වෙන්නේ කියල. ඌ ඒ EA එක උන්ගේ ලබ්බක් කියපු එක වැරදියි. කියපු විදියට ඌ කියන්නේ තව උන්ටිකක් කියන එකක්. (ඌ කියන්නේ ඇත්තනං) උබෙයි උගෙයි පැරාමිටර්ස් සමානද??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩේ වෙනවනම් එච්චරයි...... මාත් පොරව කන්ටැක් කරන්න බැලුවා පොඩියට ට්‍රයක් දාන්න, රිප්ලයි කරේ නෑ. ෆොරෙක්ස් කරන පරණ දෙතුන්දෙනෙක් වැඩේ කරන් යනවනේ. බලමු මොකද වෙන්නේ කියල. ඌ ඒ EA එක උන්ගේ ලබ්බක් කියපු එක වැරදියි. කියපු විදියට ඌ කියන්නේ තව උන්ටිකක් කියන එකක්. (ඌ කියන්නේ ඇත්තනං) උබෙයි උගෙයි පැරාමිටර්ස් සමානද??

    අනේ අම්මෝ මම විකුනන් නැ...ඌ පොඩි චැලේන්ජ් එකක් කරානෙ...අපි බලමු එතකන්...ඊට පස්සෙ ඔක්කොටම දෙනව මම 0.00 $ වලට :yes::yes: අනික එකෙන් වැඩේ වෙන්නෙ නැ ලොස් :baffled: දෙක දෙකක් නෙමේ එකක්...අරූ වචාවෙන් නම වෙනස් කරා එච්චරමයි වෙනස...
     
    Last edited:

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    අනේ අම්මෝ මම විකුනන් නැ...ඌ පොඩි චැලේන්ජ් එකක් කරානෙ...අපි බලමු එතකන්...ඊට පස්සෙ ඔක්කොටම දෙනව මම 0.00 $ වලට :yes::yes: අනික එකෙන් වැඩේ වෙන්නෙ නැ ලොස් :baffled: දෙක දෙකක් නෙමේ එකක්...අරූ වචාවෙන් නම වෙනස් කරා එච්චරමයි වෙනස...

    mawa list eke thiyan hitahan. :D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනේ අම්මෝ මම විකුනන් නැ...ඌ පොඩි චැලේන්ජ් එකක් කරානෙ...අපි බලමු එතකන්...ඊට පස්සෙ ඔක්කොටම දෙනව මම 0.00 $ වලට :yes::yes: අනික එකෙන් වැඩේ වෙන්නෙ නැ ලොස් :baffled: දෙක දෙකක් නෙමේ එකක්...අරූ වචාවෙන් නම වෙනස් කරා එච්චරමයි වෙනස...

    උබෙන් ගන්න නෙමෙයි ඇහුවේ. උගේ ස්පෙෂල් පැරාමිටර්ස් තියෙනවද දන්නේ නෑ. මගේලග බඩුව තියෙනවා, බලන්න වෙලාවක් නෑ.... මම කරන්යන විදිය අවුල් නැති නිසා බලන්න කම්මැලියි. පස්සේ බලන්න ඕන..... උබ ත්‍රෙඩ් එක ඇදන් පලයන්. ඌ හරිනම් මම පොඩිගානක් දාලා වැඩේ පටන්ගන්නවා.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    උබෙන් ගන්න නෙමෙයි ඇහුවේ. උගේ ස්පෙෂල් පැරාමිටර්ස් තියෙනවද දන්නේ නෑ. මගේලග බඩුව තියෙනවා, බලන්න වෙලාවක් නෑ.... මම කරන්යන විදිය අවුල් නැති නිසා බලන්න කම්මැලියි. පස්සේ බලන්න ඕන..... උබ ත්‍රෙඩ් එක ඇදන් පලයන්. ඌ හරිනම් මම පොඩිගානක් දාලා වැඩේ පටන්ගන්නවා.

    apitath dunnoth narakda mahaththayo :rolleyes: