උදව්වක් ඕන..... මගේ MT4 එකේ චාට්ස් 6ක් තියෙනවා. එක ක්ලික් එකකින් හැම චාට් එකේම ටයිම් ෆ්රේම් එක මාරුකරන්න ක්රමයක් තියෙනවද? ඔක්කොම චාට්ස් M1......H1, H4 වගේ මාරුවෙන

එළ.... කරලා බලන්න ඕන..... එපා වෙලා බං තියෙන්නේ ටයිම් ෆ්රේම් වෙනස් කර කර ඉදලම........ehema ekak danna widiyata naha bn. habai ubata puluwan chart 6 time frame walata profile hadaganna.
Ex- uba chart 6ma M1 set karala profile eka save karahan.
anith time walatath chart 6ma profile wala save karahan. ethakota ubata profile eka click krapu gaman a time fram eke chart tika enwa
habai danata open wela thiyena chart tika nathi wenwa.![]()

maka try karala balana mt4 script folder akata dana, daily-1440/H4-240/M30-30...ona tf gahala ok karanaඋදව්වක් ඕන..... මගේ MT4 එකේ චාට්ස් 6ක් තියෙනවා. එක ක්ලික් එකකින් හැම චාට් එකේම ටයිම් ෆ්රේම් එක මාරුකරන්න ක්රමයක් තියෙනවද? ඔක්කොම චාට්ස් M1......H1, H4 වගේ මාරුවෙන
maka try karala balana mt4 script folder akata dana, daily-1440/H4-240/M30-30...ona tf gahala ok karana
okama ati template okoma open chart change karana akak. ake temp nama dala ok karana

එක්කෝ මම කරන් යන විදියටම කරන් යනවා....... ටැන්කුයි


දැන් +3 පිප්ස්........
TS එකක්වත් දාල යන්න තිබුණ...........අයිසා......හ්......
දැන් ගෙදර ආවේ..... USD/CAD +30 පිප්ස් ගිහිං ඇවිත්.......දැන් +3 පිප්ස්........
TS එකක්වත් දාල යන්න තිබුණ...........
අනේ කුකුලෝ අපරාදෙනේ. උවමනාවෙන් කරපන්. පෝං එකෙන් නිතරම බලපන් මොකෝ වෙලා තියෙන්නෙ කියලා. පුළුවන් නම් ටැබ් එකක් ගනින්.![]()
අනේ කුකුලෝ අපරාදෙනේ. උවමනාවෙන් කරපන්. පෝං එකෙන් නිතරම බලපන් මොකෝ වෙලා තියෙන්නෙ කියලා. පුළුවන් නම් ටැබ් එකක් ගනින්.![]()

උබ නේද මගෙන් ලින්ක්ස් ටිකක් ඉල්ලුවේ??? බැලුවද????![]()

තෝ ඒක මේකටත් උස්සං ආවද??? මෙටිකේ බම්ප් එකක්වත් නැති එකේ මේකෙත් විකුනපන්...... ත්රෙඩ් එක හරි බම්ප්වෙයිශෝක් සොප්ෆ්ට්වෙයා එකක් තියෙනව දෙන්ඩෙයි...හද්ද ප්රොපිට් ලoකවෙ ඩිසයින් කරේ ප්රේටන්ට් එක ලගදිම ගන්නව අම්මප...
![]()


ගහපං ගේම..... ඕක බලපු අනික් එකා මැරිලද කොහෙද.......බැලුවා බ්රෝ බැලුවා. තාමත් වෙලාවක් ලැබුණම බලනවා. පින්තූර 1000ක් විතර තියෙනවනේ. බොහොම ස්තූතියි.![]()


තෝ ඒක මේකටත් උස්සං ආවද??? මෙටිකේ බම්ප් එකක්වත් නැති එකේ මේකෙත් විකුනපන්...... ත්රෙඩ් එක හරි බම්ප්වෙයි![]()

මොකෝ කියන්නෙ ඩොලර් 15ක් දීපන් ලාබයි...දෙන්නටම සාධාරනයි..
ශෝක් සොප්ට් එක, ඩිසයින් බයි ලoකා ඩිවලොපර් අයියලාස්...හද්ද ප්රොපිට්..යා....
වැඩේ වෙනවනම් එච්චරයි...... මාත් පොරව කන්ටැක් කරන්න බැලුවා පොඩියට ට්රයක් දාන්න, රිප්ලයි කරේ නෑ. ෆොරෙක්ස් කරන පරණ දෙතුන්දෙනෙක් වැඩේ කරන් යනවනේ. බලමු මොකද වෙන්නේ කියල. ඌ ඒ EA එක උන්ගේ ලබ්බක් කියපු එක වැරදියි. කියපු විදියට ඌ කියන්නේ තව උන්ටිකක් කියන එකක්. (ඌ කියන්නේ ඇත්තනං) උබෙයි උගෙයි පැරාමිටර්ස් සමානද??කට්ටිය ඒක පස්සෙ ගියා...මේකෙ බම්ප් නැති උනා...අන්තිමට ඒකට කෙල උනා.. මේකට ආව...මොකෝ කියන්නෙ ඩොලර් 15ක් දීපන් ලාබයි...දෙන්නටම සාධාරනයි..
ශෝක් සොප්ට් එක, ඩිසයින් බයි ලoකා ඩිවලොපර් අයියලාස්...හද්ද ප්රොපිට්..යා....
![]()
වැඩේ වෙනවනම් එච්චරයි...... මාත් පොරව කන්ටැක් කරන්න බැලුවා පොඩියට ට්රයක් දාන්න, රිප්ලයි කරේ නෑ. ෆොරෙක්ස් කරන පරණ දෙතුන්දෙනෙක් වැඩේ කරන් යනවනේ. බලමු මොකද වෙන්නේ කියල. ඌ ඒ EA එක උන්ගේ ලබ්බක් කියපු එක වැරදියි. කියපු විදියට ඌ කියන්නේ තව උන්ටිකක් කියන එකක්. (ඌ කියන්නේ ඇත්තනං) උබෙයි උගෙයි පැරාමිටර්ස් සමානද??

අනික එකෙන් වැඩේ වෙන්නෙ නැ ලොස්
දෙක දෙකක් නෙමේ එකක්...අරූ වචාවෙන් නම වෙනස් කරා එච්චරමයි වෙනස... අනේ අම්මෝ මම විකුනන් නැ...ඌ පොඩි චැලේන්ජ් එකක් කරානෙ...අපි බලමු එතකන්...ඊට පස්සෙ ඔක්කොටම දෙනව මම 0.00 $ වලටඅනික එකෙන් වැඩේ වෙන්නෙ නැ ලොස්
දෙක දෙකක් නෙමේ එකක්...අරූ වචාවෙන් නම වෙනස් කරා එච්චරමයි වෙනස...

අනේ අම්මෝ මම විකුනන් නැ...ඌ පොඩි චැලේන්ජ් එකක් කරානෙ...අපි බලමු එතකන්...ඊට පස්සෙ ඔක්කොටම දෙනව මම 0.00 $ වලටඅනික එකෙන් වැඩේ වෙන්නෙ නැ ලොස්
දෙක දෙකක් නෙමේ එකක්...අරූ වචාවෙන් නම වෙනස් කරා එච්චරමයි වෙනස...
උබෙන් ගන්න නෙමෙයි ඇහුවේ. උගේ ස්පෙෂල් පැරාමිටර්ස් තියෙනවද දන්නේ නෑ. මගේලග බඩුව තියෙනවා, බලන්න වෙලාවක් නෑ.... මම කරන්යන විදිය අවුල් නැති නිසා බලන්න කම්මැලියි. පස්සේ බලන්න ඕන..... උබ ත්රෙඩ් එක ඇදන් පලයන්. ඌ හරිනම් මම පොඩිගානක් දාලා වැඩේ පටන්ගන්නවා.
