First sunrise in 40 days

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,422
    3,096
    113
    දවස් හතළිහක් ඉර එලිය නැතුව තිබිල ඔන්න අද විනාඩි 34 කට ඉර පායලා. පින්තුර ටිකක් තියනවා බලන්න. රුසියාවේ මුර්මන්ස්ක් කියන ගමේ මිනිස්සු ගොඩක් සතුටින්.

    Having seen no sunlight for more than a month, the northern Russian port city of Murmansk has finally greeted a sunrise and a glimpse of daylight that lasted little more than half an hour.

    https://www.rt.com/news/415704-first-sunlight-in-40-days/

    sOJ6k6a.jpg

    5ETkCYz.jpg

    HZzsAzP.jpg
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,739
    113
    canada
    redi welaganne kohomada :sorry:

    කොච්චර හිම තිබ්බත් ශීත කලේ වාතයේ තෙතමනය ගොඩක් අඩුයි. ඇන්ටර්ටිකව තමයි ලෝකේ ජලය (තෙතමනය) අඩුම කාන්තාරය . රෙදි වෙල්ලෙන්න ඉර එළිය ඕනේ නැහැ. ගෙවල් ඇතුලෙත් තෙතමනය අඩු නිසා කාමරයක දැම්මත් නිකම්ම වේලෙනවා. නැතිනම් dryer එකක් පාවිච්චි කරනවා. මිනිස්සු ක්‍රීම් ගානවා ඇග වෙලෙන්නේ නැති වෙන්න.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කොච්චර හිම තිබ්බත් ශීත කලේ වාතයේ තෙතමනය ගොඩක් අඩුයි. ඇන්ටර්ටිකව තමයි ලෝකේ ජලය (තෙතමනය) අඩුම කාන්තාරය . රෙදි වෙල්ලෙන්න ඉර එළිය ඕනේ නැහැ. ගෙවල් ඇතුලෙත් තෙතමනය අඩු නිසා කාමරයක දැම්මත් නිකම්ම වේලෙනවා. නැතිනම් dryer එකක් පාවිච්චි කරනවා. මිනිස්සු ක්‍රීම් ගානවා ඇග වෙලෙන්නේ නැති වෙන්න.

    :shocked::shocked:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    කොච්චර හිම තිබ්බත් ශීත කලේ වාතයේ තෙතමනය ගොඩක් අඩුයි. ඇන්ටර්ටිකව තමයි ලෝකේ ජලය (තෙතමනය) අඩුම කාන්තාරය . රෙදි වෙල්ලෙන්න ඉර එළිය ඕනේ නැහැ. ගෙවල් ඇතුලෙත් තෙතමනය අඩු නිසා කාමරයක දැම්මත් නිකම්ම වේලෙනවා. නැතිනම් dryer එකක් පාවිච්චි කරනවා. මිනිස්සු ක්‍රීම් ගානවා ඇග වෙලෙන්නේ නැති වෙන්න.

    Sira... Oka thami atta thathwe dry cool ekek thiyenne
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    කොච්චර හිම තිබ්බත් ශීත කලේ වාතයේ තෙතමනය ගොඩක් අඩුයි. ඇන්ටර්ටිකව තමයි ලෝකේ ජලය (තෙතමනය) අඩුම කාන්තාරය . රෙදි වෙල්ලෙන්න ඉර එළිය ඕනේ නැහැ. ගෙවල් ඇතුලෙත් තෙතමනය අඩු නිසා කාමරයක දැම්මත් නිකම්ම වේලෙනවා. නැතිනම් dryer එකක් පාවිච්චි කරනවා. මිනිස්සු ක්‍රීම් ගානවා ඇග වෙලෙන්නේ නැති වෙන්න.

    lankawe humidity eka wadi. eka mata nam awl. I feel better with low humidity
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,422
    3,096
    113
    කොච්චර හිම තිබ්බත් ශීත කලේ වාතයේ තෙතමනය ගොඩක් අඩුයි. ඇන්ටර්ටිකව තමයි ලෝකේ ජලය (තෙතමනය) අඩුම කාන්තාරය . රෙදි වෙල්ලෙන්න ඉර එළිය ඕනේ නැහැ. ගෙවල් ඇතුලෙත් තෙතමනය අඩු නිසා කාමරයක දැම්මත් නිකම්ම වේලෙනවා. නැතිනම් dryer එකක් පාවිච්චි කරනවා. මිනිස්සු ක්‍රීම් ගානවා ඇග වෙලෙන්නේ නැති වෙන්න.

    lokuma kaanthare eka kiyanawa.:yes: