පොඩි පොඩි Games..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions

    kulith6

    Active member
  • Oct 11, 2012
    433
    180
    43
    කට්ටිය ගහන online games මොනාද ? සෙට් වෙලා ගහන්න කැමතිනම් මම down
    මම ගහනව AOE, Rust, 7 days to die, cod
    මේ එකක්වත් සල්ලි වලට ගත්ත එව නෙවේ.
     

    kulith6

    Active member
  • Oct 11, 2012
    433
    180
    43
    මම මේ දැන් ගහ ගහ ඉන්නේ Stranded deep කියල එකක් :yes: දුපතක අතරමං වෙලා පොඩි ගිනිමැලයක්, ගල් පතුරු පිහියක් වගේ ඒවගේ ඉඳන් පටන් අරන් අන්තිමට ලස්සන ගෙයක් බෝට්ටුවක් වෙනකන් හදන්න පුළුවන් :yes: තාම හැබැයි හදල ඉවර නෑ අර්ලි ඇක්සස් ගේම් එකක්

    BUILDING-A-HOUSE-NEW-ROOFING-SYSTEM-BRICK-STATION-Stranded-Deep-Gameplay-E7-678x381.jpg

    මේක පට්ට survival game එකක්. මමත් ඉස්සර ගැහුව. තාම early access හින්ද වැඩිය කරන්න දෙයක් නැ. එක දිගට ගහනකොට ටිකක් boring වෙනව. coop වත් තිබ්බනම් මරු
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Menna meh games 3nath play karala balanna:love:Godak hodai:yes:
    11.gif


    "Unravel" nam marama lassana game ekak:love:Environment / Gameplay ekata hithenawa:love::yes:"Valiant Hearts- The Great War" & "Brothers A Tale of Two Sons".Menna meh games ekath patta:yes:godakma heart touching games 2kak:yes:Play karala nathi kattiya innawanam aniwa play karanna:)
    11.gif


    Unravel


    AJH4va6.jpg


    Download

    ---------------------------------------------------------------------

    Valiant Hearts -The Great War

    sZMK7Zb.jpg


    Download

    ---------------------------------------------------------------------

    Brothers A Tale of Two Sons

    QKc2bnb.jpg


    Download
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    Menna meh games 3nath play karala balanna:love:Godak hodai:yes:
    11.gif


    "Unravel" nam marama lassana game ekak:love:Environment / Gameplay ekata hithenawa:love::yes:"Valiant Hearts- The Great War" & "Brothers A Tale of Two Sons".Menna meh games ekath patta:yes:godakma heart touching games 2kak:yes:Play karala nathi kattiya innawanam aniwa play karanna:)
    11.gif

    TFS
    එළකිරි :love:
    ගහල බලමු..

    11.gif
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    TFS
    එළකිරි :love:
    ගහල බලමු..

    11.gif

    තෝ කොටියම කාපිය.
    දැං ඉතිං අනිත් මගේ වැඩ ඔක්කොම හබක්.
    මේව playකරන්නෙ නැතිව ඉන්නෙ කොහොමද.
    රෙප් ප්ලස්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions

    එල ගහල බලමු..

    තෝ කොටියම කාපිය.
    දැං ඉතිං අනිත් මගේ වැඩ ඔක්කොම හබක්.
    මේව playකරන්නෙ නැතිව ඉන්නෙ කොහොමද.
    රෙප් ප්ලස්

    :lol::lol:

    ගහපන් බං..
    ස්ට්‍රෙස් එක හරි අඩු වෙනව නෙ :)
     
    • Like
    Reactions: BadBlueGenius

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    echchara loku size ewat nemei neda:)

    codex-little.nightmares
    Scribblenauts.Unlimited-SKIDROW

    මේ දෙක දැන් බැවා . බලමු ගහලා

    :D T F S :D

    මේ ටිකේ බිසිද ?මොකෝ පෙන්න හිටියේ නැත්තේ ?උබ නිසා ක්ලාස් ටිකක් ගොඩ දාගත්තා :love::love:

    :love:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,965
    9,314
    113
    Microsoft
    Little Nighmares run karaddi "The code execution proceed because XINPUT1_3.dll was not found. Reinstalling the program may fix this problem" error ekak enawa:(