කබර තෙල්!!

Assaxxin

Member
Nov 16, 2017
21
15
3
මචන්ලා කබර තෙල් වලින් මිනිස්සු මැරෙනවා කියන්නේ ඇත්තද???බින්දු දෙක තුනක් දැම්මම මරෙන්වලු!!කබර තෙල් ගන්න තැනක් දන්නවද?:confused:

Save
 
Smartm

Well-known member
  • Jul 19, 2008
    19,747
    20,270
    113
    හස්තිශෛලපුර
    මචන්ලා කබර තෙල් වලින් මිනිස්සු මැරෙනවා කියන්නේ නැත්තද???බින්දු දෙක තුනක් දැම්මම මරෙන්වලු!!කබර තෙල් ගන්න තැනක් දන්නවද?:confused:

    erozan කියල එකෙක් ඉන්නවා.... උගේ ගාව ඇති..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    erozan කියල එකෙක් ඉන්නවා.... උගේ ගාව ඇති..

    රෑට හීනෙනුත් පේනව ඇති....අනේ උබල වගේ උන්...:baffled:

    මචන්ලා කබර තෙල් වලින් මිනිස්සු මැරෙනවා කියන්නේ ඇත්තද???බින්දු දෙක තුනක් දැම්මම මරෙන්වලු!!කබර තෙල් ගන්න තැනක් දන්නවද?:confused:

    Save

    රූපවාහිනි වැඩසටහනකදි දොස්තර කෙනෙක් කියුව දවසක්, කබර තෙල් වලට මිනිස්සු මැරෙන් නැ ඒක මිත්යාවක් විතරයි කියල...
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,654
    6,244
    113
    ගග අද්දර
    කබර තෙල් කියන්නේ කබරගොයාගේ ඇගේ තෙල් නෙමෙයිලු බන්...
    එක වෙනම හදන එකක් ලු. ricin වගේ.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    අැපල් අැට වල සයනයිඩ් තියනවා කියන්නෙ
    අැත්ත ද එ් කතාව?
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචන්ලා කබර තෙල් වලින් මිනිස්සු මැරෙනවා කියන්නේ ඇත්තද???බින්දු දෙක තුනක් දැම්මම මරෙන්වලු!!කබර තෙල් ගන්න තැනක් දන්නවද?:confused:

    Save

    Ubata dan kawada maranna one ?
     
    • Like
    Reactions: Rummy678

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    කබර තෙල් හදන විදිහ නම් අහලා තියෙනවා. උබ කබරයෙක් අල්ලලා හද ගනින් ඕනේම නම්.

    කබරයා එල්ලලා යටින් ගිනි ගොඩක් ගහනවලු. කබරයා රත් වෙනකොට උගේ ඈගෙන් තෙල් වෑක්කෙරනවා කියලා තමා තියෙන්නේ.

    කබරයෝ මරන්න නීතියෙන් තහනම්. උබට ඕනෙම නම් ට්‍රයි කරපන්.

    ඔයිට වඩා විස තියෙනවා දෑන් තියෙන හාල් වල.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,359
    19,464
    113
    Colombo
    කබර තෙල් හදන විදිහ නම් අහලා තියෙනවා. උබ කබරයෙක් අල්ලලා හද ගනින් ඕනේම නම්.

    කබරයා එල්ලලා යටින් ගිනි ගොඩක් ගහනවලු. කබරයා රත් වෙනකොට උගේ ඈගෙන් තෙල් වෑක්කෙරනවා කියලා තමා තියෙන්නේ.

    කබරයෝ මරන්න නීතියෙන් තහනම්. උබට ඕනෙම නම් ට්‍රයි කරපන්.

    ඔයිට වඩා විස තියෙනවා දෑන් තියෙන හාල් වල.

    ඔවු ඒ කබර තෙල් හිදින විදිය
    ඒත් ඔය විස වෙන කබර තෙල් කියන්නෙ හෙන ජාති ගොඩක් දාපු කොක්ටේල් එකක්
    ඒකෙ තියන එක දෙයක් විතරයි ඔය කබරයාගෙන් ගන්නෙ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිනිහෙක්ව මරන්න ඕන්නං කඩේ ගන්න තියෙන විශක් පාවිච්චි කරපං නැත්තං දීර්ඝ කාලීනව ඇඟේ මොකක් හරි පාට් එකකට හානි වෙන්න විස ටික ටික දීපං කබරයො මරන්න එපා :no:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    මිනිහෙක්ව මරන්න ඕන්නං කඩේ ගන්න තියෙන විශක් පාවිච්චි කරපං නැත්තං දීර්ඝ කාලීනව ඇඟේ මොකක් හරි පාට් එකකට හානි වෙන්න විස ටික ටික දීපං කබරයො මරන්න එපා :no:

    ඒකනේ බං මුන් ඒකටත් අහිංසක කබරයෝ මරන්න හදනවා :oo:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    කබර තෙල් කියන්නේ කබරගොයාගේ ඇගේ තෙල් නෙමෙයිලු බන්...
    එක වෙනම හදන එකක් ලු. ricin වගේ.

    කබර තෙල් කියන්නේ කබරගොයාගේ ඇගේ තෙල් නෙමෙයිලු බන්...
    එක වෙනම හදන එකක් ලු. ricin වගේ.

    කබර තෙල් හදන විදිහ නම් අහලා තියෙනවා. උබ කබරයෙක් අල්ලලා හද ගනින් ඕනේම නම්.

    කබරයා එල්ලලා යටින් ගිනි ගොඩක් ගහනවලු. කබරයා රත් වෙනකොට උගේ ඈගෙන් තෙල් වෑක්කෙරනවා කියලා තමා තියෙන්නේ.

    කබරයෝ මරන්න නීතියෙන් තහනම්. උබට ඕනෙම නම් ට්‍රයි කරපන්.

    ඔයිට වඩා විස තියෙනවා දෑන් තියෙන හාල් වල.

    ඔය කියලා තියෙන විදි එකකින්වත් නෙමෙයි කබර තෙල් හදන්නේ. රත්නපුර කොටකෙතන පැත්තේ නම් ඕවා පාරම්පරිකව හදලා පොඩි කුප්පි වල දාලා ඉනේ ගහන් ඉන්න අය ඉන්නවා. කබරතෙල් කාරයෝ කියන්නේ අන්න ඒ අයට. පොඩ්ඩ මිස් උනොත් සොරි.

    ඒ පැත්තේ ගොඩක් අය බුලත් විට කනවා. ඕක කන්න දෙන්නේ බුලත් කොලේට.

    මෙහෙමයි - ඉදිකටුවක් අරන් අර චුට්ටි කබර තෙල් කුප්පියේ ඔබලා හත් පාරක් ඉදිකටුව බිමට ගසනවා. ඊලඟට ඒ ඉදිකටුව අරන් බුලත් කොලේ නැට්ටේ ගහලා විනාඩියක් දෙකක් යද්දී අර විස ටික ඔක්කෝම බුලත් කොලේ නාරටි දිගේ යනවලු. ඉතින් ඒ බුලත් කොලේ කාපු එකා එවෙලේ මැරෙන්නේ නෑ. විඳවලා මැරෙන්නේ. ඕක කාපු එකාගේ ඔලුවේ ඉඳන් දැවිල්ල ගන්න ගත්තමලු දැනගන්නේ කබර තෙල් කන්න දීලා කියලා

    ඒක තමයි ඒ පැත්තේ අය බුලත් විටක් කමුද කියලා ඇහුවට කවදාවත් කන්න එපා කියන්නේ. උඹලා අපි හිතන් ඉන්නවා වගේ තෙල් අරික්කාලක් විතර කෑමට දාන්නේ නෑ.

    හරි දැන් එක එකා මගෙන් මේක කරන හරි ක්‍රමේ අහන් මැසේජ් දාගෙන එන්න එපා. මලත් කියලා දෙන්නේ නම් නෑ. ඕන එකක් හිතාගනින්. මම මේ උඩින් පල්ලෙන් කියන්නේ.

    ඔය තෙල මේ ගෙවල් අස්සේ හිඳින්නේ නෑ. ඕක හිඳින්නේ කැලේ මැදක හොරෙන්. ගෙවල් වල අහල පහල හින්දත් ඕකේ දුම නිසා වටේ උන්ට සොරි වෙනවා

    ඕකට විස ජාති 7ක සර්පයෝ ගන්නවා. උන්ව මරලා හැලියකට දාලා තව පොඩි දේවල් ටිකක් දාලා. ගල් ගෙඩි 3ක ලිපක් බැඳලා ගිනි අවුලනවා. දැන් ඕකට ලොකු දර ගොඩක් දාලා මුට්ටියේ කට ඇරලා උඩින් වතුර වැටෙන්නේ නැති වෙන්න පොල් අතු මඩුව වගේ ගහනවා.

    අන්න ඊලඟට තමා ඔය කබරයාගේ සීන් එක එන්නේ. ඕකට පිඹ පිඹ ගිණි අවුලන්න ගියොත් තෙල හදන එකා මැරෙනවා විසට. ඒකට විසඳුම තමයි කබරගොයා. ගිණි අවුලපු එක ලඟ අර කබරගොයාව ගැටගහනවා.. අර ගිණි රස්නෙට අර කබරගොයා පිඹිනවා. අන්න එතකොට අර ගිණි මැලේ ඇවිලෙනවා. අන්තිමේ කබරගොයත් මැරිලා යද්දී තෙල් ටික ගාණට හිඳිලා. එතකොට තමයි තෙලේ අයිතිකාරයෝ ඇවිත් අරක පෙරාගෙන යන්නේ..

    ප්‍රශ්න තියෙනවා නම් හිතේම තියාගනිල්ලා මේවා ඇත්තටම තියෙනවා ඒත් මේ කාලකණ්ණි වැඩ වැලලියං කියලා මං නිස්සද්ද වෙනවා. කුතුහලයෙන් ඉන්න අයට දැනගන්නයි කිව්වේ.
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,928
    6,808
    113
    Nawala
    මචන්ලා කබර තෙල් වලින් මිනිස්සු මැරෙනවා කියන්නේ ඇත්තද???බින්දු දෙක තුනක් දැම්මම මරෙන්වලු!!කබර තෙල් ගන්න තැනක් දන්නවද?:confused:

    Save

    "මරා" ගේ පැත්තේ උන් කබර තෙල් හදන්න expertලා.කොහොමත් දකුණට ආවේනික දෙයක්තමයි කබරතෙල් කියන්නේ ...පොඩ්ඩක් හොයලා බලපංකො
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    ඔය කියලා තියෙන විදි එකකින්වත් නෙමෙයි කබර තෙල් හදන්නේ. රත්නපුර කොටකෙතන පැත්තේ නම් ඕවා පාරම්පරිකව හදලා පොඩි කුප්පි වල දාලා ඉනේ ගහන් ඉන්න අය ඉන්නවා. කබරතෙල් කාරයෝ කියන්නේ අන්න ඒ අයට. පොඩ්ඩ මිස් උනොත් සොරි.

    .
    [/COLOR][/SIZE]
    :shocked::shocked::shocked:
     
    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    ඔය කියලා තියෙන විදි එකකින්වත් නෙමෙයි කබර තෙල් හදන්නේ. රත්නපුර කොටකෙතන පැත්තේ නම් ඕවා පාරම්පරිකව හදලා පොඩි කුප්පි වල දාලා ඉනේ ගහන් ඉන්න අය ඉන්නවා. කබරතෙල් කාරයෝ කියන්නේ අන්න ඒ අයට. පොඩ්ඩ මිස් උනොත් සොරි.

    ඒ පැත්තේ ගොඩක් අය බුලත් විට කනවා. ඕක කන්න දෙන්නේ බුලත් කොලේට.

    මෙහෙමයි - ඉදිකටුවක් අරන් අර චුට්ටි කබර තෙල් කුප්පියේ ඔබලා හත් පාරක් ඉදිකටුව බිමට ගසනවා. ඊලඟට ඒ ඉදිකටුව අරන් බුලත් කොලේ නැට්ටේ ගහලා විනාඩියක් දෙකක් යද්දී අර විස ටික ඔක්කෝම බුලත් කොලේ නාරටි දිගේ යනවලු. ඉතින් ඒ බුලත් කොලේ කාපු එකා එවෙලේ මැරෙන්නේ නෑ. විඳවලා මැරෙන්නේ. ඕක කාපු එකාගේ ඔලුවේ ඉඳන් දැවිල්ල ගන්න ගත්තමලු දැනගන්නේ කබර තෙල් කන්න දීලා කියලා

    ඒක තමයි ඒ පැත්තේ අය බුලත් විටක් කමුද කියලා ඇහුවට කවදාවත් කන්න එපා කියන්නේ. උඹලා අපි හිතන් ඉන්නවා වගේ තෙල් අරික්කාලක් විතර කෑමට දාන්නේ නෑ.

    හරි දැන් එක එකා මගෙන් මේක කරන හරි ක්‍රමේ අහන් මැසේජ් දාගෙන එන්න එපා. මලත් කියලා දෙන්නේ නම් නෑ. ඕන එකක් හිතාගනින්. මම මේ උඩින් පල්ලෙන් කියන්නේ.

    ඔය තෙල මේ ගෙවල් අස්සේ හිඳින්නේ නෑ. ඕක හිඳින්නේ කැලේ මැදක හොරෙන්. ගෙවල් වල අහල පහල හින්දත් ඕකේ දුම නිසා වටේ උන්ට සොරි වෙනවා

    ඕකට විස ජාති 7ක සර්පයෝ ගන්නවා. උන්ව මරලා හැලියකට දාලා තව පොඩි දේවල් ටිකක් දාලා. ගල් ගෙඩි 3ක ලිපක් බැඳලා ගිනි අවුලනවා. දැන් ඕකට ලොකු දර ගොඩක් දාලා මුට්ටියේ කට ඇරලා උඩින් වතුර වැටෙන්නේ නැති වෙන්න පොල් අතු මඩුව වගේ ගහනවා.

    අන්න ඊලඟට තමා ඔය කබරයාගේ සීන් එක එන්නේ. ඕකට පිඹ පිඹ ගිණි අවුලන්න ගියොත් තෙල හදන එකා මැරෙනවා විසට. ඒකට විසඳුම තමයි කබරගොයා. ගිණි අවුලපු එක ලඟ අර කබරගොයාව ගැටගහනවා.. අර ගිණි රස්නෙට අර කබරගොයා පිඹිනවා. අන්න එතකොට අර ගිණි මැලේ ඇවිලෙනවා. අන්තිමේ කබරගොයත් මැරිලා යද්දී තෙල් ටික ගාණට හිඳිලා. එතකොට තමයි තෙලේ අයිතිකාරයෝ ඇවිත් අරක පෙරාගෙන යන්නේ..

    ප්‍රශ්න තියෙනවා නම් හිතේම තියාගනිල්ලා මේවා ඇත්තටම තියෙනවා ඒත් මේ කාලකණ්ණි වැඩ වැලලියං කියලා මං නිස්සද්ද වෙනවා. කුතුහලයෙන් ඉන්න අයට දැනගන්නයි කිව්වේ.
    [/COLOR][/SIZE]

    ela kolla...:love:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,928
    6,808
    113
    Nawala
    අැපල් අැට වල සයනයිඩ් තියනවා කියන්නෙ
    අැත්ත ද එ් කතාව?

    ඇපල් ඇට වලවත් මන්ඥ්ක්කා පොත්තෙවත් කෙලින්ම විසක් නෑ ! නමුත් ඒ දෙකේම තියන රසායනික සංකීර්ණය ඉගුරු එක්ක එකතුවුනහම පොටසියම් සිනයිට් මුල් රසායනික සංකීර්ණයෙන් වෙන්වෙනවා.. එතකොට එක විසවෙන්න පුළුවන් ... නමුත් මේක බොහෝවිට ඉතා කුඩා ප්‍රමානයක් ...:yes:

    ලංකාවේ මන්ඥ්ක්කා එක්ක ඉගුරු බොන්න එපා කියනවා වගේම යුරෝපයේ ඉගුරු එක්ක ඇපල් ඇට කන්න එපා කියනවා :yes:
     
    • Like
    Reactions: CONCORDE777