##@ අවසන් චන්ද ප්‍රතිපලය ..!!@##

Starry Night

Well-known member
  • Mar 8, 2017
    5,999
    6,908
    113
    Nawala
    ##@ අවසන් චන්ද ප්‍රතිපලය ..!!@##

    කිරියේ ගොඩක් threads දැක්කා කවුද ලග එන චන්දයෙන් දිනන්නේ කියලා ....! කවුරු කැමති උනත් කවුරු අකමැති උනත් මෙන්න මේකයි ප්‍රතිපලය :

    1. එත්සත් ජාතික පක්ෂය :lol:
    2. පොදුජන පෙරමුණ
    3. එක්සත් ජනතා නිදහස් සංධානය
    4. ජනතා විමුක්ති පෙරමුණ

    පොදුපෙරමුනේ බෙදීම නිසා පක්ෂයක් විදිහට බහුතර බලය දිනාගන්නේ එත්සත් ජාතික පක්ෂයයි !!! ( නොබෙදුනත් UNP එකට වඩා වැඩිම උනොත් 4% බහුතරයක් තමා මරාට ගන්න පුළුවන්, මරාගේ talks හා ඉර්ශියාව විතරයි ). චන්දෙ අවසන් වූ දාට පසුදින අයෙත් මෙමෙ නුල මම ඇදලා ගන්නවා, සාටකයෙන් ඇස්දෙක බැදලා ඉන්න අනාත කුකුලන්ට ඇස් පාදලා දෙන්න ...

    එහෙනම් පසුව හමුවෙමු , රටට ජය !!!

    Last edited:
    • Like
    Reactions: DJLEOx78 and Smartm

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මිතුරුව සිට
    සතුරු වූ හැටි

    poli3.jpg

    පාර්ලිමේන්තු ගුටිකෙළියෙන් පසුව එම සිදුවීම් මාලාව මහත් ආශ්වාදයකින් යුතුව විවේචන කළවුන් අතර ජවිපෙ නායකයෝ ද පෙරමුණේ සිටියහ. විශේෂයෙන් ම ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, මෙහිදී පාර්ලිමේන්තු අලකලංචිය විග්‍රහ කළේ 'උනුත් හොරු මුනුත් හොරු' යන ස්‌ථාවරයේ පිහිටාය.

    2015 ජනාධිපතිවරණ පසුබිමේ සිටම මහින්ද රාජපක්‍ෂලාට හොරු යෑයි කියමින් එක්‌සත් ජාතික පක්‍ෂය හා එහි නායකයෝ පිළිබඳ නිහඬ මිත්‍රශීලී ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළ ජවිපෙ නායකයා හිටි හැටියේම නව පණක්‌ ලැබ රනිල් වික්‍රමසිංහලා ද හොරු හැටියට හඳුන්වන්නට පටන් ගත්තේ ඇයි.

    දේශපාලන කතිකාවේ වත්මන් සංවාදය මාතෘකා කර ගත් බොහෝ දෙනෙක්‌ ජනතා විමුක්‌ති පෙරමුණ සම්බන්ධයෙන් කතා කරන විට මාතෘකා කර ගන්නේ හදිසියේ ඇතිවුණ මෙම එජාපයට එරෙහි සටන්කාමීත්වය ගැනයි. හිටි හැටියේම ජවිපෙට වුණේ කුමක්‌ද?

    2015 ජනාධිපතිවරණයට ජවිපෙ තරග නොකළත් ඔවුන් මහින්දට විරුද්ධව හැකි උපරිමයෙන් වැඩ කළ බව මේ රටේ කිසිවෙකුත් නොදන්නා කාරණයක්‌ නොවේ. එහිදී ඔවුන් කෙළින්ම මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්‍ෂකයා දිනවන්නට වැඩ නොකළත් මහින්දලා යළි බලයට පත් නොකරන ලෙස ජනතාවට කරුණු දක්‌වමින් වක්‍රාකාරයෙන් මෛත්‍රී දිනවන්නට වැඩ කළ බව රටට රහසක්‌ නොවේ.

    එපමණක්‌ නොව එකල පොදු අපේක්‍ෂකගේ ප්‍රචාරක ව්‍යාපාර නගා සිටුවන්නට ද ජවිපෙය නියමින් හා අනියමින් වැඩ කළ බව ද ඔප්පු කළ හැකි සත්‍යයකි.

    ඉන් පසුවත් දිගින් දිගටම ජයග්‍රාහී "මහින්ද විරෝධීන්" සමඟ ජවිපෙ සම්බන්ධකම් අත්හැර දැමුවේ නැත. සෘජුව යහපාලන ආණ්‌ඩුවේ හවුල්කරුවන් නොවූවත් එම ආණ්‌ඩුවේ දින 100 වැඩපිළිවෙළ යටතේ පත්කළ ජාතික විධායක කමිටුවේ සාමාජිකයකු ලෙස පවා අනුර කුමාර දිසානායක කටයුතු කරන්නට පටන් ගත්තේය. දින 100 ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ තීන්දු කළේ එම කමිටුව මගිනි.

    යහපාලන ආණ්‌ඩුව බලයට පත් කරවීමේදී එම බලවේගය දුන් ප්‍රධාන ජනතා පොරොන්දුවක්‌ වූයේ පසුගිය කාලයේ මහා පරිමාණ හොරකම් දූෂණ කළවුන් අල්ලා නිසි දඬුවම් ලබා දෙන බවයි. මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවේ සිදු වූ හොරකම් දූෂණ අල්ලන්නට ක්‍රමවේද සකසන්නට ඔවුන් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය නමින් වෙනම යාන්ත්‍රණයක්‌ ද පිහිටුවා ගත්හ. අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ පාලනය වූ මෙම ඒකකයේ කාර්යාලය තිබුණේ අරලියගහ මන්දිරයට පිටුපසින් වූ ගොඩනැඟිල්ලකය.

    මෙම ලේකම් කාර්යාලය අගමැති රනිල්ගේ අධීක්‍ෂණයෙන් පාලනය වූ අතර එහි බලයලත් ඉහළ සාමාජිකයන් දෙදෙනෙක්‌ සිටියහ. එක්‌කෙනෙක්‌ අනුර කුමාර දිසානායකය. අනෙක්‌ කෙනා රාජිත සේනාරත්නය.

    මේ තිදෙනාගේ අධීක්‍ෂණයෙන් ක්‍රියාත්මක වූ ලේකම් කාර්යාලයට අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු ද පත්කර සිටියේය. ඔහු ආනන්ද විඡේපාල නමැති හිටපු පරිපාලන නිලධාරියෙකි. අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමැතිවරයාව සිටියදී ඔහුගේ පුද්ගලික ලේකම්වරයාව සිට ඇත්තේ ද ආනන්ද විඡේපාලය.

    මෙම දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ කාර්යභාරය වුණේ එම රජය පසුගිය ආණ්‌ඩුවේ හොරු සෙවීම සඳහාම පත් කරන ලද පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට පරීක්‍ෂණ සඳහා අදාළ ලිපිගොනු ලබා දීමයි. මේ කාර්යාලය විසින් කලක්‌ තිස්‌සේ පවරන ලද මෙම කටයුත්ත හරි අපූරුවට කරනු ලැබීය.

    බලාපොරොත්තු වූ පරිදි ප්‍රතිඵල නොපෙන්වූ මෙම කමිටු ලේකම් කාර්යාලය පසුව අකර්මණ්‍ය වී ගියත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක හා එජාප නායක රනිල් වික්‍රමසිංහ අතර සම්බන්ධතාව හා සහයෝගය දිගින් දිගටම පැවතිණි. ඔහු සිටියේ ඕනෑම වේලාවක අගමැති රනිල් කතා කරන විට කීකරු සේවකයකු ලෙස ඔහු ළඟට යන ස්‌ථාවරයකය. මේ පැවැත්ම පක්‍ෂය ඇතුලේ ද විවිධ අන්දමේ ප්‍රශ්න කිරීම්වලට බඳුන් වූ බව ද රටට රහසක්‌ නොවීය.

    අගමැති රනිල් ජවිපෙ නායක අනුර සමගි සමාදානය මේ අයුරින් වසර දෙකකටත් වැඩි කලක්‌ කිසිදු උපද්‍රවයකින් තොරව පැවතිණි. රජය දුර්වල වන සෑම අවස්‌ථාවකම පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් අවශ්‍ය සහයෝගය නොඅඩුව ජවිපෙන් ලැබිණි. පළාත් පාලන ඡන්දය කල් දමන්නට හා ආණ්‌ඩුවට අවශ්‍ය ව්‍යවස්‌ථා සංශෝධන අනපනත් ගෙන එන්නට ජවිපෙ දිගටම උදව් කළේ අණපනත් සම්මත කර ගන්නට අවශ්‍ය 2/3 ලබා දීමට කටයුතු කරමිනි.

    අවසානයේ මහින්ද ආණ්‌ඩුවේ සොරකම් අල්ලන්නට ආ රජය හා සියලු යාන්ත්‍රණ අසාර්ථක වී යද්දී ඒ සියල්ලට වඩා මහා පරිමාණ හොරකමක්‌ ලෙස වත්මන් රජයේ මහ බැංකු බැඳුම්කර වංචාව එළියට එන්නට පටන් ගත්තේය. මහබැංකු හොරකම හමුවේ තවදුරටත් අගමැති රනිල්ගේ යහ පාලන රජය රකින්නට බැරි වාතාවරණයකට ජවිපෙ නායකයා පත්විය. මහ බැංකු බැඳුම්කර වංචාව සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව එහි කාර්යභාරය අකුරටම ඉටුකරද්දී රටේ ජනමතය රජයට විරුද්ධව පෙළ ගැසෙන්නට විය. රජය ආරක්‍ෂා කරන සියලු පාර්ශ්වයන් කෙරෙහි මෙහිදී ජනතා විරෝධය පෙළ ගැසෙද්දී තවදුරටත් රජය හා සහයෝගයෙන් සිටීමේ දේශපාලන අවදානම තේරුම් ගත් ජවිපෙය ටික ටික රජයෙන් හා අගමැති රනිල්ගේ පයුරු පාසානමෙන් විතැන් වෙන්නට පටන් ගත්තේය.

    පළාත් පාලන මැතිවරණය ආවේ ද ඒ අතරතුරය. ජවිපෙය දැන් එම මැතිවරණයට වෙනම තරග කරයි. පසුගිය කාලයේ රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම නිසා ජනතා ආකර්ෂණයෙන් ටික ටික ඈත් වූ ජවිපෙයට දැන් යළි ජනතා ආකර්ෂණය දිනා ගන්නට අවශ්‍යව ඇත. ඒ සඳහා දේශපාලන කතිකාවේ උණුසුම් මාතෘකා යොදා ගැනීම වඩාත් ඵලදායී ක්‍රියාකාරකම බව ජවිපෙ නොදන්නවා නොවේ. අනුර කුමාර, ලාල් කාන්ත. ටිල්වින් සිල්වා, සුනිල් හඳුන්නෙත්ති, බදුල්ලේ සමන්ත, බිමල් රත්නායක වසන්ත සමරසිංහ ආදීහු දැන් මේ දිනවල දේශපාලන වේදිකාවේ උණුසුම් මාතෘකා ඈ¹ ගනිමින් ලවක්‌ දෙවක්‌ නොමැතිව දෙපැත්තටම නෙළන්නේ ඒ නිසාය. එහෙත් පසුගිය වසර 3 ක කාලය මුළුල්ලේ ම අගමැති රනිල් සමඟ ජවිපෙ නායකත්වය පැවැත්වූ ළඟ මිත්‍රත්වය විසින් ජනතාවට ලබා දුන් දේශපාලන සංඥාව ජනතාව කෙසේ අමතක කරනු ඇතිද? අද ජවිපෙයට ඇති බලවත්ම ප්‍රශ්නය එයයි. ඒ වූ කලී පෙරටුගාමී ව්‍යාපාරයේ දේශපාලන ක්‍රියාකාරකම්වලටත් වඩා ජවිපෙ අනාගතය දෙස බලපා ඇති කාරණාවක්‌ බව පැහැදිලිය.

    munta vote karana unuth innawane...:frown::frown:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    කිරියේ ගොඩක් threads දැක්කා කවුද ලග එන චන්දයෙන් දිනන්නේ කියලා ....! කවුරු කැමති උනත් කවුරු අකමැති උනත් මෙන්න මේකයි ප්‍රතිපලය :

    1. එත්සත් ජාතික පක්ෂය :lol:
    2. පොදුජන පෙරමුණ
    3. එක්සත් ජනතා නිදහස් සංධානය
    4. ජනතා විමුක්ති පෙරමුණ

    පොදුපෙරමුනේ බෙදීම නිසා පක්ෂයක් විදිහට බහුතර බලය දිනාගන්නේ එත්සත් ජාතික පක්ෂයයි !!! ( නොබෙදුනත් UNP එකට වඩා වැඩිම උනොත් 4% බහුතරයක් තමා මරාට ගන්න පුළුවන්, මරාගේ talks හා ඉර්ශියාව විතරයි ). චන්දෙ අවසන් වූ දාට පසුදින අයෙත් මෙමෙ නුල මම ඇදලා ගන්නවා, සාටකයෙන් ඇස්දෙක බැදලා ඉන්න අනාත කුකුලන්ට ඇස් පාදලා දෙන්න ...

    එහෙනම් පසුව හමුවෙමු , රටට ජය !!!

    හාමු මහත්තයාගේ යටහත් පහත් සේවකයෙක් වගේ.
    මොකක් උනත් මරා.

    ගොඩක් වෙලාවට ඔය විදිහට වෙයි. සාමාන්යෙන් මේ වගේ චන්දෙකදී පාලන පක්ෂය තමා ගොඩක් වෙලාවට දිනන්නේ.
    ඔබතුමා මේක දාල තියෙන්නේ නිකන් මැජික් එකක් වගේ. එත් ඉතින් ඕක ඕන එකෙක්ට තේරෙනවා.
    ඒකට මරාව ඇදගෙන විසේසඥ දේසපාලන විචාර ඕනේ නෑ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,999
    6,908
    113
    Nawala
    හාමු මහත්තයාගේ යටහත් පහත් සේවකයෙක් වගේ.
    මොකක් උනත් මරා.

    ගොඩක් වෙලාවට ඔය විදිහට වෙයි. සාමාන්යෙන් මේ වගේ චන්දෙකදී පාලන පක්ෂය තමා ගොඩක් වෙලාවට දිනන්නේ.
    ඔබතුමා මේක දාල තියෙන්නේ නිකන් මැජික් එකක් වගේ. එත් ඉතින් ඕක ඕන එකෙක්ට තේරෙනවා.
    ඒකට මරාව ඇදගෙන විසේසඥ දේසපාලන විචාර ඕනේ නෑ.

    එහෙනම් මොන පkaකටද මැට්ටෝ පහත නුල් 2කෙ අතිබහුතරයක් "මරා" දිනනවා කියලා තියෙන්නේ ? මෝඩකමද ? නිවට කමද ??

    http://www.elakiri.com/forum/showthread.php?t=1833797

    http://www.elakiri.com/forum/showthread.php?t=1833708

    "මේ වගේ චන්දෙකදී පාලන පක්ෂය තමා ගොඩක් වෙලාවට දිනන්නේ. " එතකොට 2015 කලින් එකදිගට මරා දිනුවේ උගේ හැකියාවකට නෙමේ නේ .... උබේම ටිකිරි මොළයට අනුව බලපන්කො ...
    පුදුමෙකුත් නෑ ...බයියට චන්දෙදෙන උන්ට නැති එකමදේ "මොළේ "
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    හාමු මහත්තයාගේ යටහත් පහත් සේවකයෙක් වගේ.
    මොකක් උනත් මරා.

    ගොඩක් වෙලාවට ඔය විදිහට වෙයි. සාමාන්යෙන් මේ වගේ චන්දෙකදී පාලන පක්ෂය තමා ගොඩක් වෙලාවට දිනන්නේ.
    ඔබතුමා මේක දාල තියෙන්නේ නිකන් මැජික් එකක් වගේ. එත් ඉතින් ඕක ඕන එකෙක්ට තේරෙනවා.
    ඒකට මරාව ඇදගෙන විසේසඥ දේසපාලන විචාර ඕනේ නෑ.

    අනේ ඉතින් ජනතාවට ඕනෙ නම් තව ඉල්ලන් කාපු දෙන්.. අපිට අවුලක් නෑනෙ. ඔය බොහොම අමාරුවෙන් ජීවිතේ ගෙවන අයයි , රස්සාවල් බලාපොරොත්තු වෙන අයයි තමා ගොඩාක් වෙලාවට ඉල්ලන් කන්නෙ. ලන්කාව විනාශ වෙනවා තමයි. ඒත් අපේ ජීවිත කාලය ඇතුලත සම්පූර්නෙන්ම ඕක විනාශ කරන්න අමාරුයි...:sorry:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    එහෙනම් මොන පkaකටද මැට්ටෝ පහත නුල් 2කෙ අතිබහුතරයක් "මරා" දිනනවා කියලා තියෙන්නේ ? මෝඩකමද ? නිවට කමද ??

    http://www.elakiri.com/forum/showthread.php?t=1833797

    http://www.elakiri.com/forum/showthread.php?t=1833708

    "මේ වගේ චන්දෙකදී පාලන පක්ෂය තමා ගොඩක් වෙලාවට දිනන්නේ. " එතකොට 2015 කලින් එකදිගට මරා දිනුවේ උගේ හැකියාවකට නෙමේ නේ .... උබේම ටිකිරි මොළයට අනුව බලපන්කො ...
    පුදුමෙකුත් නෑ ...බයියට චන්දෙදෙන උන්ට නැති එකමදේ "මොළේ "

    :lol::lol:

    චූටි පැටියෝ,
    එළකිරි එකේ poll වලින්ද රටේ මතය පේන්නේ? ඒකෙ මරා දිනනවා කියලා තිබ්බම මට මොකද්ද කරන්න කියන්නේ ? ඒක poll එකට චන්දෙ පාවිච්චි කරපු උන්ගේ කැමැත්ත.

    ඔබතුමාගේ ලොකු මොලේට අනුව මාව බය්යෙකුත් කරලා, සැහෙන දුර ගිහින්. කව්ද බය්ය කියල පේනවා කේන්ති ගිහින් දාපු reply එකෙන්ම. :lol::lol:

    උඹගේ මතයට විරුද්ද හැම එකාම බය්යෝ නෙමේ බන්.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පළාත් පාලන මැතිවරණයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අලුත් යහපාලන ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නේ නම් ඒ සඳහා ජනාධිපතිsවරයාට සහය දීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු 43 දෙනෙකු සූදානමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවසීය.
    lead.jpg

    මහා බැංකු බැඳුම්කර හොරුන්ට සහ මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවේ හොරුන්ට දඬුවම් ලබාදීමට නම් අලුත් අගමැතිවරයකු යටතේ යහපාලන ආණ්‌ඩුවක්‌ පිහිටුවිය යුතු බව එක්‌සත් ජාතික පක්‍ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රබලයන් රැසක්‌ ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි ද හෙතෙම පැවසීය.

    නව ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නේ නම් ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන දූෂණ චෝදනා නැති මන්ත්‍රීවරු රැසක්‌ ද මහින්ද රාජපක්‍ෂ අතහැර ආණ්‌ඩුවට එකතු වීමට සූදානමින් සිටින බවද ඇමැතිවරයා පැවසීය.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැඩි බලාපොරොත්තු තියාගන්න එපා ඕවා ගැන ලංකාවේ චන්ද වැඩකරන්නේ හරි පුදුම විදිහට :yes:
     
    pasanfun

    Member
    Nov 25, 2017
    82
    9
    0
    හාමු මහත්තයාගේ යටහත් පහත් සේවකයෙක් වගේ.
    මොකක් උනත් මරා.

    ගොඩක් වෙලාවට ඔය විදිහට වෙයි. සාමාන්යෙන් මේ වගේ චන්දෙකදී පාලන පක්ෂය තමා ගොඩක් වෙලාවට දිනන්නේ.
    ඔබතුමා මේක දාල තියෙන්නේ නිකන් මැජික් එකක් වගේ. එත් ඉතින් ඕක ඕන එකෙක්ට තේරෙනවා.
    ඒකට මරාව ඇදගෙන විසේසඥ දේසපාලන විචාර ඕනේ නෑ.
    උබ් මරාගෙ ලබ්බ කහන පොන්නය්ක් නෙද්? උබල කීවෙ දින්නව් කියල නෙද? දැන් බයිල ගහනව. බන්ඩරනාකියගෙ ගුනමකු පක්ශෙ අපි කැඩුව. කොහොමද අපෙ වැඩ? දැන් වට් පිලිගනින් තොපිලට කෙල වෙලා තියෙනනෙ. තොපි කොහොමත් පරද්යි.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    • Like
    Reactions: chathuranirmal

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    උබ් මරාගෙ ලබ්බ කහන පොන්නය්ක් නෙද්? උබල කීවෙ දින්නව් කියල නෙද? දැන් බයිල ගහනව. බන්ඩරනාකියගෙ ගුනමකු පක්ශෙ අපි කැඩුව. කොහොමද අපෙ වැඩ? දැන් වට් පිලිගනින් තොපිලට කෙල වෙලා තියෙනනෙ. තොපි කොහොමත් පරද්යි.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    හාමු මහත්තයාගේ යටහත් පහත් සේවකයෙක් වගේ. :lol::lol:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,999
    6,908
    113
    Nawala
    :lol::lol:

    චූටි පැටියෝ,
    එළකිරි එකේ poll වලින්ද රටේ මතය පේන්නේ? ඒකෙ මරා දිනනවා කියලා තිබ්බම මට මොකද්ද කරන්න කියන්නේ ? ඒක poll එකට චන්දෙ පාවිච්චි කරපු උන්ගේ කැමැත්ත.

    ඔබතුමාගේ ලොකු මොලේට අනුව මාව බය්යෙකුත් කරලා, සැහෙන දුර ගිහින්. කව්ද බය්ය කියල පේනවා කේන්ති ගිහින් දාපු reply එකෙන්ම. :lol::lol:

    උඹගේ මතයට විරුද්ද හැම එකාම බය්යෝ නෙමේ බන්.

    පිස්සුද සහෝ ,! දේශපාලනය දාලා පොඩි fun එකක් ගන්නවා , එච්චරයි ! අබමල් රේණුවක තරහක් නෑ . එක අතකට මත ගැටෙන්නේ නැත්නම් මොකක්දබන් ඇති fun එක . කවුරු දිනුවත් ජනතා පරමාධිපත්‍යට ඉහලින් කිසිවක් නැත!!

    මගෙත් කෙළවරක් නැතුව rep කපනවා , අපට මොකද බන් ! ඒකාකාරී ජිවිතයේ එහෙමහරි දැනීමක් ලැබෙන එකේ පොඩි ආතල් එකක් තියනවා !

    කොහොමහරි බලමුකෝ චන්දෙදි මොක්මද වෙන්නේ කියලා ...
     
    pasanfun

    Member
    Nov 25, 2017
    82
    9
    0
    හාමු මහත්තයාගේ යටහත් පහත් සේවකයෙක් වගේ. :lol::lol:
    පොන්නයගෙ කට පුට්ටු වුනා නෙද? උත්තර් නැහ් නෙද?:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    කිරියේ ගොඩක් threads දැක්කා කවුද ලග එන චන්දයෙන් දිනන්නේ කියලා ....! කවුරු කැමති උනත් කවුරු අකමැති උනත් මෙන්න මේකයි ප්‍රතිපලය :

    1. එත්සත් ජාතික පක්ෂය :lol:
    2. පොදුජන පෙරමුණ
    3. එක්සත් ජනතා නිදහස් සංධානය
    4. ජනතා විමුක්ති පෙරමුණ

    පොදුපෙරමුනේ බෙදීම නිසා පක්ෂයක් විදිහට බහුතර බලය දිනාගන්නේ එත්සත් ජාතික පක්ෂයයි !!! ( නොබෙදුනත් UNP එකට වඩා වැඩිම උනොත් 4% බහුතරයක් තමා මරාට ගන්න පුළුවන්, මරාගේ talks හා ඉර්ශියාව විතරයි ). චන්දෙ අවසන් වූ දාට පසුදින අයෙත් මෙමෙ නුල මම ඇදලා ගන්නවා, සාටකයෙන් ඇස්දෙක බැදලා ඉන්න අනාත කුකුලන්ට ඇස් පාදලා දෙන්න ...

    එහෙනම් පසුව හමුවෙමු , රටට ජය !!!

    UNP thamai dinanne MR nikan pakshe bagayak kadagena giya nisa. My3ta pakshe base eke chanda % eka kohomat hambenawa. Pawena chanda tika pohottuwata yanawa. Unp base eka kohomat UNP ekata denawa.

    MR kadune natnm nikanma UNP paraddana tibba. 2020dit MR kadunot et UNP nikanma dinai
     
    • Like
    Reactions: chathuranirmal

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මිනිස්සුන්ගේ දැනුම අඩු උනාම තර්ක කරලා පරාද වෙනවා තේරෙනකොට අපහාසය/ කුනුහරප එන්නේ.. කතා කරන්න දේවල් නෑනේ..

    he he kohomada ee talk eka
     
    • Like
    Reactions: chathuranirmal

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මාගේ මතය නම් පොඩි හොරුන් හදන සුදු අලියෙක් වෙන පලාත් සභා අහෝසි කල යුතුය..

    එන චන්දයේදී
    චන්දය දීමට සුදුසු එකම පක්ශ්යක්වත් නැත..

    දෙනවා නම් එජාප,ශ්‍රිලනිප, පොහොට්ටු දී කොහොමත් වැඩක් නැත..
    ඉතුරු වෙන්නේ ජවිපෙ හා ස්වාධීන පක්ශයි.. ඔබ බුද්ධිමත් චන්ද දායකයක් නම් චන්දය එජාප,ශ්‍රිලනිප, පොහොට්ටු සඳහා නොදෙනු ඇත

    (දැන් ඉතින් බයීයොයි ටොයියොයි රෙදි උස්සන් වරෙල්ලා )
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    පොන්නයගෙ කට පුට්ටු වුනා නෙද? උත්තර් නැහ් නෙද?:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    බැංකුවක් මංකොල්ල කාල උත්තර නැතුව කට පූට්ටු වෙච්ච ඔය ජාතියේ එකෙක් ඉන්නවා වලව්වේ.
    කුස්සියේම වලන් හෝද හෝද ඉන්නේ නැතුව පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලපන්.

    :lol::lol:
     
    • Like
    Reactions: chathuranirmal

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මාගේ මතය නම් පොඩි හොරුන් හදන සුදු අලියෙක් වෙන පලාත් සභා අහෝසි කල යුතුය..

    එන චන්දයේදී
    චන්දය දීමට සුදුසු එකම පක්ශ්යක්වත් නැත..

    දෙනවා නම් එජාප,ශ්‍රිලනිප, පොහොට්ටු දී කොහොමත් වැඩක් නැත..
    ඉතුරු වෙන්නේ ජවිපෙ හා ස්වාධීන පක්ශයි.. ඔබ බුද්ධිමත් චන්ද දායකයක් නම් චන්දය එජාප,ශ්‍රිලනිප, පොහොට්ටු සඳහා නොදෙනු ඇත

    (දැන් ඉතින් බයීයොයි ටොයියොයි රෙදි උස්සන් වරෙල්ලා )

    ඔබ බුද්ධිමත් චන්ද්දයකයෙක් නං ජවිපෙ ටත් චන්දය නොදෙනු ඇත :lol: