Gastritis හෙවත් අම්ලපිත්ත සතියෙන් සුවයි.
Gastritis හෙවත් අම්ලපිත්ත නමින් හඳුන්වන රෝගය අද වන විට බොහෝසෙයින් ඇසෙන්නට ඇති තවත් එක් සුලභ තත්වයක්.මේ සඳහා ප්‍රභල හේතුවක් ලෙස ආහාර ගැනීමේ විෂමතාවය හැඳින්විය හැක.නිසි වෙලාවට ආහාර නොගැනීම,ජීර්ණයට පත්වීමේදී අපහසුතා ඇතිකරන ආහාර නිතර ගැනීම ආදිය මඟින් මෙම තත්වය උදාවිය හැක.ගැමියන් විසින් මෙම තත්වය ඇතිවීම වළකනු වස් දියබත් වැනි ආහාර ගැනීම සිදුකර ඇත
අවශ්‍ය ද්‍රව්‍ය
• කැකිරි ගෙඩියක්
• කුඹුක් ඇට
• මුරුංගා ඇට
• ඔළිඳ ඇට
පළමුව කැකිරි ගෙඩියක් ගෙන ඇට සහිත කොටස ඉවත්කොට සුද්දකරගන්න.ඉන් පසු කුඹුක් ඇට, මුරුංගා ඇට, ඔළිඳ ඇට, සමව ගෙන රත්කොට කුඩුකරගන්න.අනතුරුව කුඩුකරගත්ද්රව්ය කැකිරි ගෙඩියේ මැදට දමා වසා එම කැකිරි ගෙඩිය පුළුස්සාගෙන කෑමට පෙර උදේ සවස සතියක පමණ කාලයක් ආහාරයට ගන්න. අම්ලපිත්ත රෝගය සුවවේ.
“ශරීරයට ගැලපෙන පරිදි සුදුසු වෙලාවට ආහාර ගැනීමට මතක තබාගන්න.පිත් අධික වන ආහාර නිතර ගනිවෙම් වළකින්න”