මම බම්ප් එකක් දැම්මේ නැත්තන් බල්ලෙක් නෑ මේ මගුලේ........ තෝ කොහෙද ගිහිං හිටියේ.![]()
වැකේෂන් ගියා බන් .....ගිය සතියේ ආවේ
මම බම්ප් එකක් දැම්මේ නැත්තන් බල්ලෙක් නෑ මේ මගුලේ........ තෝ කොහෙද ගිහිං හිටියේ.![]()
උදව්වක් ඕන..... මගේ MT4 එකේ චාට්ස් 6ක් තියෙනවා. එක ක්ලික් එකකින් හැම චාට් එකේම ටයිම් ෆ්‍රේම් එක මාරුකරන්න ක්‍රමයක් තියෙනවද? ඔක්කොම චාට්ස් M1......H1, H4 වගේ මාරුවෙන
i think no , but there is other facility...
time frame eka select karata passe pairs 24n ona ekak one click walin maru wena dash board nam tiyenawa..





i think no , but there is other facility...
time frame eka select karata passe pairs 24n ona ekak one click walin maru wena dash board nam tiyenawa..
කිව්වා වගේ ටයිම් ෆ්‍රේම් දෙකට ප්‍රොෆයිල් දෙකක් හදාගත්තා.... බඩු වැඩ......

JPY Down
Breaking News
Japan Eco Watchers' Index Falls Unexpectedly In December
From rttnews.com
A measure of peoples' assessment of the Japanese economy decreased unexpectedly in December, though marginally, survey figures from the Cabinet Office showed Friday. The current index of Economy Watchers' survey dropped to 53.9 in December from 54.1 in November. Meanwhile, economists had expected the index to improve to 55.1. Any reading above 50 indicates optimism and a score below 50 suggests pessimism. The outlook index fell further to 52.7 in December from 53.4 in the preceding month.
Next News
1:15pm EUR
French Final CPI m/m
Meka EUR valata Positive unoth EURJPY Buy ekak ganna puluwan
වැඩේ හරි Anemanda1කිව්වා වගේ ටයිම් ෆ්‍රේම් දෙකට ප්‍රොෆයිල් දෙකක් හදාගත්තා.... බඩු වැඩ......
![]()

THE FOREX IS ONE OF THE STRONGEST DRUGS KNOWN TO MANKIND!
Once you get hooked on it you'll be thinking about it when you’re in church, making love, sitting on the pot, at work all day, during lunch time, during your commutes... it's a rush and you have to see what you've missed, what's new on the thread, how are you gonna hide from your baby the money you just lost.... it never stops and picks up speed as each day passes...
Enjoy the ride !
~BIG E

uba big E ge post witharada kiyawanne nathnan mulu TMS thread ekada kiyawanne?



මුළු ත්‍රෙඩ් එකම කියෙව්වා බං....... දැන් ගොඩක්වෙලාවට පොරගේ පෝස්ට් ටික විතරක් තියෙන ෆයිල් එකක් හොයන් වෙලාතියෙන වෙලාවට ආයේ කියවනවා.......... කීපාරක් කියව්වත් ඉගෙනගන්න තියෙන ත්‍රෙඩ් එකක්![]()

GBP/USD Oversold
Take Sell Order
TP 1.3745
