UNP Horu Thamai-Ranjan Ramanayaka

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    26730901_1931876710157009_3935266985367990098_n.jpg

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉකුන් පල් හොරු තමයි..රන්ජට හොරු අල්ලනව නම් උගෙ නායකයගෙන්ම පරන් ගන්ඩ පුලුවන්..රනිල කියන්නෙ ලෝක හොරෙක්..අරනික රවිය ඌත් පල් හොරා..මලික් කබීර් පී පෙරේර සුජීවය හෙක්ටර් අප්පුහාමි ඔය ඉන්නෙ පල් හොරු රැලක්ම.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ඉකුන් පල් හොරු තමයි..රන්ජට හොරු අල්ලනව නම් උගෙ නායකයගෙන්ම පරන් ගන්ඩ පුලුවන්..රනිල කියන්නෙ ලෝක හොරෙක්..අරනික රවිය ඌත් පල් හොරා..මලික් කබීර් පී පෙරේර සුජීවය හෙක්ටර් අප්පුහාමි ඔය ඉන්නෙ පල් හොරු රැලක්ම.

    මට නම් ඔය කෙසෙල් සුජිවයා පේන්න බෑ.ඌ නීතිය දන්නවා කියලා අලි ඔලුවෙන් ටෝක් දෙන්නේ.මරාගේ කාලේ පුක ඉරාගෙන දූෂණ ගැන කියෙව්වා අද හොරු බේරන්න පොත් ලියනවා පොන්නයා
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මට නම් ඔය කෙසෙල් සුජිවයා පේන්න බෑ.ඌ නීතිය දන්නවා කියලා අලි ඔලුවෙන් ටෝක් දෙන්නේ.මරාගේ කාලේ පුක ඉරාගෙන දූෂණ ගැන කියෙව්වා අද හොරු බේරන්න පොත් ලියනවා පොන්නයා

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් ඔය කෙසෙල් සුජිවයා පේන්න බෑ.ඌ නීතිය දන්නවා කියලා අලි ඔලුවෙන් ටෝක් දෙන්නේ.මරාගේ කාලේ පුක ඉරාගෙන දූෂණ ගැන කියෙව්වා අද හොරු බේරන්න පොත් ලියනවා පොන්නයා

    :yes::yes: උන් කටින් විතරයි දූශන විරෝධි...නැත්තන් අර පල් හොරාට දිවා රෑ කෝල් කරයිද..
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,108
    953
    113
    V
    මට නම් ඔය කෙසෙල් සුජිවයා පේන්න බෑ.ඌ නීතිය දන්නවා කියලා අලි ඔලුවෙන් ටෝක් දෙන්නේ.මරාගේ කාලේ පුක ඉරාගෙන දූෂණ ගැන කියෙව්වා අද හොරු බේරන්න පොත් ලියනවා පොන්නයා

    :yes::yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    :yes::yes: උන් කටින් විතරයි දූශන විරෝධි...නැත්තන් අර පල් හොරාට දිවා රෑ කෝල් කරයිද..

    ඕකයි කිරිඈල්ලයයි දෙන්නම හෙන අලි ඔලුවෙන් ඉන්නේ. හිතන් ඉන්නේ හෙන ඩයල් කියලා. අවස්තාවාදී ඩයල්. ඉස්සර රනිල්ට අරින්න සජිත් එක්ක සෙට් වෙලා හිට්යේ. වෑඩේ වෑරදුනාට පස්සේ රනිල්ට ගොට්ට අල්ලනවා එකසිය ගානට
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කාගේ එකවුන්ට් ද මේ ෆ්‍රීස් කරලා තියෙන්නේ ? :lol::lol:

    බදුම්කරේට පින්සිද්ද වෙන්න මුළු ලංකාවේම එකවුන්ට් නම් ගල් වුනා :angry:
    :angry:

    අර්ජුන් සිංග පැනල .විච්ච අල්බේ ගන්න බැ උ ලංකාවේ නෙමේ නිසා .එනිසා ඔන්න අයෙත් බැංකු අදිපති පත්කරලා තියෙන්නේ ලංකාවේ නොවන එකෙක්ව :angry::angry:

    තවසැරයක් ගේම දෙන්න වගේ හදන්නේ චන්දෙන් පස්සේ අකමැතියා
    :lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,022
    5,757
    113
    canada
    ඔය බැදුම්කර මගඩිය ඇදිල දැන් අවුරුදු ගානක් වෙනවා. රන්ජන් මෑතක් වනතුරු සද්ද නැතිව හිටිය. චන්දෙ ලංකවෙන කොට ඔය වගේ කතා කියනවා.

    example