PRIME MINISTER OF SRI LANKA STAY OR RESIGN OR KICK HIM

PUBLIC LOST FAITH IN PRIME MINISTER


  • Total voters
    39
  • Poll closed .

hulk24

Well-known member
  • Oct 11, 2010
    1,677
    310
    83
    z_04-time.jpg


    AN(d) COMPANY...remember the comedy on Swaranavahini.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    1) රනිල්ට ලැජ්ජාවක් කියලා දෙයක් තියෙනව නම් කවුරුත් කියන්න ඉස්සෙල්ලා ඉල්ලා අස්වෙන්න ඕනේ.
    2) කැමැත්තෙන් ඉල්ලා අස්වෙන්නෙ නැත්නම්, ජනාධිපති කියන්න ඕනේ අයින් වෙන්න කියලා.
    3) එහෙමවත් අයින් වෙන්නෙ නැත්නම්, විශ්වාස භංගයක් ගේන්න ඕනේ.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    1)තමන්ව බලයට ගෙනාවේ රනිල් හන්දා සිරිසේන රනිල්ව අස් කරන්න යන්නේ නෑ. අස් කලත් ඊළඟට අගමැති වෙන්න ඕනේ කැබිනට් මණ්ඩලයේ බහුතර කැමැත්ත තියන එකා (මංගල/සජිත්) උන් රනිල් තරම්වත් ජනාධිපතිට control නෑ.

    2) no confidence motion එකක්‌ දිනන්න 2/3 ඕනේ නේද? :confused:

    3)ලංකාවේ කවදද බං ඉල්ලලා අස් වුන උන් හිටියේ :lol:

    4) යනකල් ම ඉන්න වෙයි :(
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    එකෙක් පොන්නයෙක්
    අනික පඹයෙක්

    අපි යමන් වෙන රටක් හොයන්