Audi A3 sport back 6.3M

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83

    Vezel wage hit wenne nee oka...moko Europe nisa minissu bayai ......agent genella support ekak dunnothnam tiyewi. ..


    Vezel akath prius eka wagema aduwei issarahata milath ekka

    Vezzel eka wage hit wenne CHR eka thama iilagata
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    GT LED with body kit mcn.... Thaama wadiya use kre ne mcn hoda naraka kiyanna tharam issraha number plate fix krnda beri case eka thama danata aul
    E moko bodykit nisada???tawa oke thel kohomada weda(km/l)????pick up hodada????
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    E moko bodykit nisada???tawa oke thel kohomada weda(km/l)????pick up hodada????

    Ne bn parking censors walata effect wenawa.... Aluth premio eketh samahara wita thitenawa... Hamabnthota idan eddi 18k kara mcn thama use kre ne wadiya.... Axii hybrid eka wada nm sahenna pickup and wahane Toyota neme wage drive krddi
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    mewa turbo charged ban
    wagonR - 660cc -> around 67hp, 60Nm
    Aud A3 -> 113.5 bhp , 200Nm

    පවර් එක විතරක් නෙමේ හැන්ඩ්ලිනුත් පට්ට

    ස්ටීරින් වීල් එක ජපන් ඒවට වඩා පොඩී. ඒක එලවලා කෲසරේ ඉදගත්තහම කුල්ලක් අල්ලන් ඉන්නවා වගේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ඕක ප්‍රී ෆේස්ලිෆ්ට් මොඩල් එක ඒ මදිවට තව ලක්ශ 20ක් වැඩී. මගෙ එකේම 1.4 එක කෝටිය පනී 1000 වලින් පස්සේ හෙන ගහට ටැක්සේ.

    . මගේ එක ෆේස් ලිෆ්ට් 2018 මොඩල් එක ( නි.ව 2017)
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;22744213 said:
    Rs එකේද?

    ඒක දන්නෑ බන්... මම දන්න එකෙක්ට වෙලා තියෙන්නෙ. ගත්ත දා ගෙදර එනකොට පාර මැද්දෙ නතර වෙලා. ඊට පස්සෙ රීස්‍ටාට් ද මොකක්ද කලාම හරි ගියාලු... ඒක ඊට පස්සෙ හැමපාරම වගේ එනවලු.. එතකොට වාහනේ නතර කරලා රීස්ට‍ාට් කලාම හරිලු... ඒකට ඕනි පාට එක 450,000 විතර උනාලු බන් දාන්න...