ado patta congrats bro![]()
තව ලක්ශ 4ක් ගෙව්වනම් මෙන්න මේක දාලා දෙනවා. අවශ්‍යනම් පස්සේ උනත් හයිකරන්න පුලුවන්.
ado patta congrats bro![]()
රත්තරං;22742099 said:මේන් බලපල්ලා
සෙඩෑනුත් බහී හෙට අනිද්දට ත්‍රීවිල් ගානට පාරවල් වලට
හොන්ඩා විසෙල් පාර්ට් 2 = අව්ඩි A3

රත්තරං;22742089 said:මම හිතුවා හැමෝම ස්පෝර්ට් බැක් ගන්නකොට ඉස්සෙල්ලම මේ ටැක්ස් එකෙන් සෙඩෑන් එකක් ගෙනාව කීපදෙනාගෙන් කෙනෙක් මම කියල
මොන පිස්සුද එකෙක් ස්ටේශන් වැගන් එකක් ගෙන්නලා virtual cockpit එකකුත් දාලා. දැන් දැක්කේ නෙට් එකේ විකුනන්න දාලා තියෙනවා![]()
රත්තරං;22739384 said:ඔව් සෙඩෑන් එක. ස්පෝර්ට් බැක් නෙමේ
66යි ( පැඩල් ශිෆ්ට්, සන් රූෆ් නැත, අනික් සේරම ඇත)
european walata baya nisa CHR taram Audi hit wena 1k naha. anika CHR eka SUV ekak wagene, nathi nam eelanga option eka Civic 1.0 ekaඅයියේ ඔයාගේ සෙඩෑන් එකෙන් පිකප් කොහොමද ? ඒකියන්නේ වාහනයක් ඉස්සර කරන්න අමාරු නෑ නේද ?
අර වැගන් R වගේ නෙවෙයි නේද ?
පොඩ්ඩක් ඒ ගැන විස්තර ටිකක් කියනවද ?
දූවගෙන ගිහින් උස්සන් ආවට බොට හොඳ වැඩේ මාමේ![]()
) සෙඩෑන් එකක් වත් පාරක දැක්කේ නෑ
අයියේ ඔයාගේ සෙඩෑන් එකෙන් පිකප් කොහොමද ? ඒකියන්නේ වාහනයක් ඉස්සර කරන්න අමාරු නෑ නේද ?
අර වැගන් R වගේ නෙවෙයි නේද ?
පොඩ්ඩක් ඒ ගැන විස්තර ටිකක් කියනවද ?
රත්තරං;22742718 said:
ජපන් වාහන වලට වඩා පවර් එක ජර්මන් වාහන වල වැඩී එකම ඇන්ජින් කැපෑසිටිය උනාට. මේක ආච්චි වැහුනා වගේ යනවා. බය නැතුව ගන්න. ඇලියොන් ප්‍රෙමියො වලට වඩානම් සෑහෙන්න පිකප්. අනික මම දාපු පොටෝ එක බලන්න ඩ්‍රයිව් මූඩ් වල. ඒකෙන් මාරු කලෑකි ඩ්‍රයිවින් මූඩ් එක. ආච්චි වැහුනා වගේ එලවන්න පුලුවන්. පිකප් එක සහ ඇන්ජිම පොඩී කියල වෛබ්‍රේශන් වැඩී කියල හිතන්නවත් අවශ්‍ය නෑ. බය නැතුව ගන්න
රත්තරං;22742099 said:මේන් බලපල්ලා![]()
![]()
සෙඩෑනුත් බහී හෙට අනිද්දට ත්‍රීවිල් ගානට පාරවල් වලට
හොන්ඩා විසෙල් පාර්ට් 2 = අව්ඩි A3
මේකයි ජාතක කතාවade sedan eka pattane
2017 da? mokadda color eka?
virtual cockpit ekata 4 laks dena ekanam therumak na wage
habai meka vezel wage common wena ekak naha mokada lankawe godak JDM ganna ewun danatamath CHR eka passe yanawaeuropean walata baya nisa CHR taram Audi hit wena 1k naha. anika CHR eka SUV ekak wagene, nathi nam eelanga option eka Civic 1.0 eka
රත්තරං;22732848 said:වලෙක්කුම් සලාම්...අල් හමුදුලිල්ලාහ් ගෙනාවා එකක්. විල්පත්තුවේ ශේරම ශත්තු මරපන් තම්බි.. මරලා ඔටුවොයි එලුවොයි විතරක් ගෙනත් දාමු
අල්ලහ් සිහි කරලා සයිලන්සර් බට කැපුවා අගල අගල අග්ගිස්සෙන්![]()

රත්තරං;22742099 said:මේන් බලපල්ලා![]()
![]()
සෙඩෑනුත් බහී හෙට අනිද්දට ත්‍රීවිල් ගානට පාරවල් වලට
හොන්ඩා විසෙල් පාර්ට් 2 = අව්ඩි A3