civil වැඩ වලට හරි හමන් computer එකක් නැතිවීමේ වේදනාව උපරිම වී එළඛිරියේ සිඞහලුන්ගෙන් උපදෙස් ලබාගන හැන්කොක් තුමන්ගේ 24 ජන්ම දිනයට දුවල ගිහින් කොම්පූටරයක් ඇන්න ආව එහෙඑහෙඑහෙහෙ

උදව් කළ සැමට ස්තූති!


Core i7 7700
Asus B250F Gaming
16GB 2400Mhz RAM
GTX 1080 Ti
2TB WD Red HD
180GB Intel SSD
700W Silverstone PSU

Last edited:




උඹ මෝරා නේද එහෙනම් පුන්සර ලගේ batch එකේ.