E /U 20 පිප්ස් ඇතුලේ බවුන්ස් වේවි තියෙන්නේ??? ගැරුවද පුතීලා ???![]()
25+ k

E /U 20 පිප්ස් ඇතුලේ බවුන්ස් වේවි තියෙන්නේ??? ගැරුවද පුතීලා ???![]()

E /U 20 පිප්ස් ඇතුලේ බවුන්ස් වේවි තියෙන්නේ??? ගැරුවද පුතීලා ???![]()

උඩ පහළ යන එකක ඔබන් තමන්ගේ වැඩේ කරගැනීම දක්සතාවය බං...... හතර පාරක් ඔබන් ඉදලා එකක් කෙල වූනාම මාරුවුනත් තුන බේරුනනේ කියලා සතුටුවෙන්න ඉගෙනගනින්......... වෙලාවට එලියට ගැනිල්ල පළපුරුද්ද..... ඕව හෝම්සයන්ස් පුටා හෝම්සයන්ස්බවුන්ස් වෙවී තියෙනකොට ගරන්න බෑනේ.![]()
උඩ පහළ යන එකක ඔබන් තමන්ගේ වැඩේ කරගැනීම දක්සතාවය බං...... හතර පාරක් ඔබන් ඉදලා එකක් කෙල වූනාම මාරුවුනත් තුන බේරුනනේ කියලා සතුටුවෙන්න ඉගෙනගනින්......... වෙලාවට එලියට ගැනිල්ල පළපුරුද්ද..... ඕව හෝම්සයන්ස් පුටා හෝම්සයන්ස්

GBP/USD pair ekata monawa weida hithanne?

1H 4H සිග්නල් තිබුනේ නෑ........ ස්කල්ප් කරන්න බැරි නිසා M15-M30 ට්රෙඩ් කලේ නෑ........HH ලංවෙලා තියෙනනිසා ළග එන ඩවුන් ට්රෙන්ඩ් එකට රේඩි වෙලා ඉන්න ඕන. අද FF නිවුස් බැලුවේ නෑ ඔෆිස් යනගමන් ෆෝන් එකේ ඉන්නේ පොඩ්ඩක් බලපන්.........
කෝ බං අපේ සීනියර් බුවාලා........ විරිත්තලා මාරුවෙනවා විතරයි......![]()
Mage work weda nisa actively trading karanna be, mata hithenawa "Nil Wawula" ge EA eka set wenna. kattiya monawada kiyanne?
1H 4H සිග්නල් තිබුනේ නෑ........ ස්කල්ප් කරන්න බැරි නිසා M15-M30 ට්රෙඩ් කලේ නෑ........HH ලංවෙලා තියෙනනිසා ළග එන ඩවුන් ට්රෙන්ඩ් එකට රේඩි වෙලා ඉන්න ඕන. අද FF නිවුස් බැලුවේ නෑ ඔෆිස් යනගමන් ෆෝන් එකේ ඉන්නේ පොඩ්ඩක් බලපන්.........
කෝ බං අපේ සීනියර් බුවාලා........ විරිත්තලා මාරුවෙනවා විතරයි......![]()

EU අද චාටර් මචං. GU 100+ ගිහිං. GU ගැන හෙනට හෝප්ස් තියං හිටියේ. කොහෙද දැන් තමයි ලොග් වුනේ. සවර්ස් වගයක් අවුල්ගිහින් දවසෙම පිස්සුබල්ලා වගේ වැඩ.සෙල් කරලා දැන් ඉන්නවා ගලේ පහරපු බලලා වගේ ,
සෙල් කරලා දැන් ඉන්නවා ගලේ පහරපු බලලා වගේ ,

EU අද චාටර් මචං. GU 100+ ගිහිං. GU ගැන හෙනට හෝප්ස් තියං හිටියේ. කොහෙද දැන් තමයි ලොග් වුනේ. සවර්ස් වගයක් අවුල්ගිහින් දවසෙම පිස්සුබල්ලා වගේ වැඩ.

හැමිනගත්තද??? තෝ සිකුරාදාට ඔහොම්මමයි PM බලපිය.......අවුලක් නැහැ බන් සිකුරාදා එන්න එපා මේ පැත්තේ![]()

හැමිනගත්තද??? තෝ සිකුරාදාට ඔහොම්මමයි PM බලපිය.......![]()

දැන් නම් බහිනවා බහිනවා
තැනක් යෞ බන්ඩෝ ..එක බලන්න ඕනි

උබේ ගෙවල් පැත්තේ හින්දා තොට හරියනම වැඩේ...... ඔකේ සමරයිස්ඩ් ෆයිල් එකක් තිබුණා හොයාගන්න නෑ...... පාඩුවෙන්නේ නෑ, ත්රෙඩ් එක බලනවට වඩා දාහෙන් සම්පතක් ඕක.....ඔක්කොම බලලා බෙල්ලෙන් අල්ලන්න පුරුදුවෙයන්![]()