Forex ලාබ පාඩු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බවුන්ස් වෙවී තියෙනකොට ගරන්න බෑනේ. :sorry:
    උඩ පහළ යන එකක ඔබන් තමන්ගේ වැඩේ කරගැනීම දක්සතාවය බං...... හතර පාරක් ඔබන් ඉදලා එකක් කෙල වූනාම මාරුවුනත් තුන බේරුනනේ කියලා සතුටුවෙන්න ඉගෙනගනින්......... වෙලාවට එලියට ගැනිල්ල පළපුරුද්ද..... ඕව හෝම්සයන්ස් පුටා හෝම්සයන්ස්
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    උඩ පහළ යන එකක ඔබන් තමන්ගේ වැඩේ කරගැනීම දක්සතාවය බං...... හතර පාරක් ඔබන් ඉදලා එකක් කෙල වූනාම මාරුවුනත් තුන බේරුනනේ කියලා සතුටුවෙන්න ඉගෙනගනින්......... වෙලාවට එලියට ගැනිල්ල පළපුරුද්ද..... ඕව හෝම්සයන්ස් පුටා හෝම්සයන්ස්
    :lol::lol:
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa

    GBP/USD pair ekata monawa weida hithanne?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    GBP/USD pair ekata monawa weida hithanne?

    1H 4H සිග්නල් තිබුනේ නෑ........ ස්කල්ප් කරන්න බැරි නිසා M15-M30 ට්රෙඩ් කලේ නෑ........HH ලංවෙලා තියෙනනිසා ළග එන ඩවුන් ට්රෙන්ඩ් එකට රේඩි වෙලා ඉන්න ඕන. අද FF නිවුස් බැලුවේ නෑ ඔෆිස් යනගමන් ෆෝන් එකේ ඉන්නේ පොඩ්ඩක් බලපන්.........

    කෝ බං අපේ සීනියර් බුවාලා........ විරිත්තලා මාරුවෙනවා විතරයි......
    :eek:
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    1H 4H සිග්නල් තිබුනේ නෑ........ ස්කල්ප් කරන්න බැරි නිසා M15-M30 ට්රෙඩ් කලේ නෑ........HH ලංවෙලා තියෙනනිසා ළග එන ඩවුන් ට්රෙන්ඩ් එකට රේඩි වෙලා ඉන්න ඕන. අද FF නිවුස් බැලුවේ නෑ ඔෆිස් යනගමන් ෆෝන් එකේ ඉන්නේ පොඩ්ඩක් බලපන්.........

    කෝ බං අපේ සීනියර් බුවාලා........ විරිත්තලා මාරුවෙනවා විතරයි......
    :eek:

    Hawasa 3.00 wage wenakota nam GBP/USD pair ekata monwahari wenasak wei kiyala hithenawa.
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    Mage work weda nisa actively trading karanna be, mata hithenawa "Nil Wawula" ge EA eka set wenna. kattiya monawada kiyanne?

    danata salli daala trade wenna daala thiyena ayage accounts wala performance balanna puluwanne. (myfxbook links daala thibba thread eke) sudusui kiyala hethena kaalayak ewa follow karala theeranayak ganna.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1H 4H සිග්නල් තිබුනේ නෑ........ ස්කල්ප් කරන්න බැරි නිසා M15-M30 ට්රෙඩ් කලේ නෑ........HH ලංවෙලා තියෙනනිසා ළග එන ඩවුන් ට්රෙන්ඩ් එකට රේඩි වෙලා ඉන්න ඕන. අද FF නිවුස් බැලුවේ නෑ ඔෆිස් යනගමන් ෆෝන් එකේ ඉන්නේ පොඩ්ඩක් බලපන්.........

    කෝ බං අපේ සීනියර් බුවාලා........ විරිත්තලා මාරුවෙනවා විතරයි...... :eek:

    එක ට්‍රේඩ් එකක් දාගන්න වෙලා තිබුන්නෑ...... :angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සෙල් කරලා දැන් ඉන්නවා ගලේ පහරපු බලලා වගේ ,
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සෙල් කරලා දැන් ඉන්නවා ගලේ පහරපු බලලා වගේ ,
    EU අද චාටර් මචං. GU 100+ ගිහිං. GU ගැන හෙනට හෝප්ස් තියං හිටියේ. කොහෙද දැන් තමයි ලොග් වුනේ. සවර්ස් වගයක් අවුල්ගිහින් දවසෙම පිස්සුබල්ලා වගේ වැඩ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    EU අද චාටර් මචං. GU 100+ ගිහිං. GU ගැන හෙනට හෝප්ස් තියං හිටියේ. කොහෙද දැන් තමයි ලොග් වුනේ. සවර්ස් වගයක් අවුල්ගිහින් දවසෙම පිස්සුබල්ලා වගේ වැඩ.

    අවුලක් නැහැ බන් සිකුරාදා එන්න එපා මේ පැත්තේ :sorry::sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හැමිනගත්තද??? තෝ සිකුරාදාට ඔහොම්මමයි PM බලපිය.......:angry::angry:

    දැන් නම් බහිනවා බහිනවා :love::love::love:

    තැනක් යෞ බන්ඩෝ ..එක බලන්න ඕනි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් නම් බහිනවා බහිනවා :love::love::love:

    තැනක් යෞ බන්ඩෝ ..එක බලන්න ඕනි

    උබේ ගෙවල් පැත්තේ හින්දා තොට හරියනම වැඩේ...... ඔකේ සමරයිස්ඩ් ෆයිල් එකක් තිබුණා හොයාගන්න නෑ...... පාඩුවෙන්නේ නෑ, ත්‍රෙඩ් එක බලනවට වඩා දාහෙන් සම්පතක් ඕක.....ඔක්කොම බලලා බෙල්ලෙන් අල්ලන්න පුරුදුවෙයන් ;)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබේ ගෙවල් පැත්තේ හින්දා තොට හරියනම වැඩේ...... ඔකේ සමරයිස්ඩ් ෆයිල් එකක් තිබුණා හොයාගන්න නෑ...... පාඩුවෙන්නේ නෑ, ත්‍රෙඩ් එක බලනවට වඩා දාහෙන් සම්පතක් ඕක.....ඔක්කොම බලලා බෙල්ලෙන් අල්ලන්න පුරුදුවෙයන් ;)

    එළකිරි ට්‍රයි එකක් දෙන්න ඕනි !!!!!:yes::yes::yes::love::love::love: