කතරගම_පොලිසිය මිනිමරයි
කතගරම නගරයේදී අණ නොතකා ධාවනය වූ යතුරු පැදියකට ඊයේ රාත්‍රී 11 ට පමණ පොලීසිය කළ වෙඩි තැබීමකින් යතුරු පැදිකරුවෙකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සිද්ධියෙන් අනතුරුව පිරිසක් කතරගම පොලීසියට ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇති බව ය.
ඉන් අනතුරුව පිරිස විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 44 හැවිරිදි කතරගම, නාගහවීදිය පදිංචිකරුවෙකි.
ඔහුගේ සිරුර මේ වනවිට කතරගම රෝහලේ තැන්පත් කර තිබේ.
වෙඩි තැබීම සිදුකළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

‘‘කඩෙන් කෑම එක අරගෙන වැඩිහිටි කන්ද හංදිය පහුකරලා අඩි විස්සක් ගියේ නෑ.. පටස් පටස් ගාලා වෙඩි තිව්වා‘‘ පොලිස් වෙඩි පහරින් මිය ගිය තරුණයා නිසා කතරගම උණුසුම්...!!
Last edited: