කතරගම_පොලිසිය මිනිමරයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කතරගම_පොලිසිය මිනිමරයි

    කතගරම නගරයේදී අණ නොතකා ධාවනය වූ යතුරු පැදියකට ඊයේ රාත්‍රී 11 ට පමණ පොලීසිය කළ වෙඩි තැබීමකින් යතුරු පැදිකරුවෙකු මියගොස් තිබේ.
    පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සිද්ධියෙන් අනතුරුව පිරිසක් කතරගම පොලීසියට ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇති බව ය.

    ඉන් අනතුරුව පිරිස විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

    වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 44 හැවිරිදි කතරගම, නාගහවීදිය පදිංචිකරුවෙකි.

    ඔහුගේ සිරුර මේ වනවිට කතරගම රෝහලේ තැන්පත් කර තිබේ.

    වෙඩි තැබීම සිදුකළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    ‘‘කඩෙන් කෑම එක අරගෙන වැඩිහිටි කන්ද හංදිය පහුකරලා අඩි විස්සක් ගියේ නෑ.. පටස් පටස් ගාලා වෙඩි තිව්වා‘‘ පොලිස් වෙඩි පහරින් මිය ගිය තරුණයා නිසා කතරගම උණුසුම්...!!

    download (1).jpg

    Last edited:

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    කතගරම නගරයේදී අණ නොතකා ධාවනය වූ යතුරු පැදියකට ඊයේ රාත්‍රී 11 ට පමණ පොලීසිය කළ වෙඩි තැබීමකින් යතුරු පැදිකරුවෙකු මියගොස් තිබේ.
    :dull:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    ඉතින් වෙඩි තියන එකද හරි?සමහරවිට දැක්කේ නැහැ වෙන්න පුළුවන්.නිහාල් සිල්වා කියන නළුවත් මැරුවේ දැක්කේ නැතුව ඔහොම ගිහින්.එක්කෝ ටයර් ඒකට වෙඩි තියන්න ඕන.නැත්නම් ලංකාවේ පාරවල් වල ලයිට් හයි කරන්න ඕන.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පෙරේදා රෑ මම හික්කඩුවේ ගිහින් හයිවේ දාන්න බද්දේගම පාරේ එද්දි නැවැත්තූවා.. මිනිහෙක්ට රෙස්පෙක්ට් කථා කරලා කථා කරන්නවත් දන්නේ නෑ බන්, "තමුසේ බීලා නේද තමුසේ බීලා නේද" ඔහොමයි කථාව... මාව 5ස් පාරක් චෙක් කෙරෙව්වා අල්ල ගන්න.. මහ පොන්න හු@ත්තලා බන්.. තරු ගහපු "ලොක්කා" යැයි කියා ගන්න හද්ද නාකියෙක් ෆකයෙක් හිටියා.. උට තමා පුදුම රුදාව.. කොච්චර නෑ කිව්වත් මූ මාව තියා ගන්න හැදුවේ... අන්තිමේ පොඩි එකා මාව චෙක් කොරෝලා ලොක්කට කිව්වා නෑ සර් බීපු ගඳක් එන්නේ නෑ කියලා යැව්වා.. ඒත් නාකියා මම නගිද්දිත් කියනවා තමුසෙ නම් ඕයි හීනි ශොට් එකක් දාලලු ඉන්නේ... එපා උනා බන් මට... හයිවේ එනකන් මට අප්සෙට් වැඩේට... පොලිසියේ උන් නම් මට පේන්න බෑ බන්...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    පොලිසියේ එකෙක් මෑරෙන්න වෑටිලා හිටියත් වතුර උගුරක් වත් දෙන්නේ නෑ. කාලකන්නි හෑත්ත. ලොක්කොන්ගේ පුක ලෙවකනවා, පොඩි එකෙක් අහු වුනාම සින්හයෝ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    oya wage welawata policiye unta ohoma thama salakanna one, ara angulana case ekedith uge hora ganita wihilu kara kiyala, kollo dennekwa marala scene eka yata gahanna giye, anthimedi gamema eun awilla policiyata wata karagena dunna..... naduwa ikman una, marapu un serama ellum gas damma. owa walata ohoma kaagahuwe naththan okun owa yata gahanawa :angry:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පෙරේදා රෑ මම හික්කඩුවේ ගිහින් හයිවේ දාන්න බද්දේගම පාරේ එද්දි නැවැත්තූවා.. මිනිහෙක්ට රෙස්පෙක්ට් කථා කරලා කථා කරන්නවත් දන්නේ නෑ බන්, "තමුසේ බීලා නේද තමුසේ බීලා නේද" ඔහොමයි කථාව... මාව 5ස් පාරක් චෙක් කෙරෙව්වා අල්ල ගන්න.. මහ පොන්න හු@ත්තලා බන්.. තරු ගහපු "ලොක්කා" යැයි කියා ගන්න හද්ද නාකියෙක් ෆකයෙක් හිටියා.. උට තමා පුදුම රුදාව.. කොච්චර නෑ කිව්වත් මූ මාව තියා ගන්න හැදුවේ... අන්තිමේ පොඩි එකා මාව චෙක් කොරෝලා ලොක්කට කිව්වා නෑ සර් බීපු ගඳක් එන්නේ නෑ කියලා යැව්වා.. ඒත් නාකියා මම නගිද්දිත් කියනවා තමුසෙ නම් ඕයි හීනි ශොට් එකක් දාලලු ඉන්නේ... එපා උනා බන් මට... හයිවේ එනකන් මට අප්සෙට් වැඩේට... පොලිසියේ උන් නම් මට පේන්න බෑ බන්...

    තරු ගහන් ඉන්න තඩියා‍ෙ නම් හෙණ ඔළුවෙන් ඉන්නේ,ගමටම ඇහෙන්න කට නම් තියෙනවා :frown::yes::yes:
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ඉතින් වෙඩි තියන එකද හරි?සමහරවිට දැක්කේ නැහැ වෙන්න පුළුවන්.නිහාල් සිල්වා කියන නළුවත් මැරුවේ දැක්කේ නැතුව ඔහොම ගිහින්.එක්කෝ ටයර් ඒකට වෙඩි තියන්න ඕන.නැත්නම් ලංකාවේ පාරවල් වල ලයිට් හයි කරන්න ඕන.
    මේකට කෝල් කරලා ඔය ටික කියපන් :)
    tPvm0EWsRaWoA5gKlbuGTg.png
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පෙරේදා රෑ මම හික්කඩුවේ ගිහින් හයිවේ දාන්න බද්දේගම පාරේ එද්දි නැවැත්තූවා.. මිනිහෙක්ට රෙස්පෙක්ට් කථා කරලා කථා කරන්නවත් දන්නේ නෑ බන්, "තමුසේ බීලා නේද තමුසේ බීලා නේද" ඔහොමයි කථාව... මාව 5ස් පාරක් චෙක් කෙරෙව්වා අල්ල ගන්න.. මහ පොන්න හු@ත්තලා බන්.. තරු ගහපු "ලොක්කා" යැයි කියා ගන්න හද්ද නාකියෙක් ෆකයෙක් හිටියා.. උට තමා පුදුම රුදාව.. කොච්චර නෑ කිව්වත් මූ මාව තියා ගන්න හැදුවේ... අන්තිමේ පොඩි එකා මාව චෙක් කොරෝලා ලොක්කට කිව්වා නෑ සර් බීපු ගඳක් එන්නේ නෑ කියලා යැව්වා.. ඒත් නාකියා මම නගිද්දිත් කියනවා තමුසෙ නම් ඕයි හීනි ශොට් එකක් දාලලු ඉන්නේ... එපා උනා බන් මට... හයිවේ එනකන් මට අප්සෙට් වැඩේට... පොලිසියේ උන් නම් මට පේන්න බෑ බන්...

    මල පනිනවනේ බං..
    උබ පොලිස් ලොක්කට මුකුත් කිව්ව නම් එවෙලේ උබේ කෑලිවත් හොයන්න හම්බෙන්නේ නෑ..කැරි පොලිස් පක්කු

    පොලිසියේ එකෙක් මෑරෙන්න වෑටිලා හිටියත් වතුර උගුරක් වත් දෙන්නේ නෑ. කාලකන්නි හෑත්ත. ලොක්කොන්ගේ පුක ලෙවකනවා, පොඩි එකෙක් අහු වුනාම සින්හයෝ

    ඕක තමයි මගෙත් පොලීසිය ගැන තියන මතය...
    මම නම් පොලිසියට බයයි මොකද මචං උන් නීතිය දන්නේ නෑ ඒ වගේම උන් හිතනවා අපි උන්ගේ වහල්ලු කියල..
    දැන් බලහන් පහු ගිය ටිකේ සැක කාරයෝ කියක් මැරුනද පොලිසියේ ඉදිද්දි.. කෝ ගත්ත පියවර ? අපිටත් ඔච්චරයි..
    පොලිස් බල්ලොන්ගෙ පවුල් පිටින් හැදි ගෑවෙන්න කියල තමයි මම නම් හැමවෙලේම හිතන්නේ
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    මල පනිනවනේ බං..
    උබ පොලිස් ලොක්කට මුකුත් කිව්ව නම් එවෙලේ උබේ කෑලිවත් හොයන්න හම්බෙන්නේ නෑ..කැරි පොලිස් පක්කු

    ඕක තමයි මගෙත් පොලීසිය ගැන තියන මතය...
    මම නම් පොලිසියට බයයි මොකද මචං උන් නීතිය දන්නේ නෑ ඒ වගේම උන් හිතනවා අපි උන්ගේ වහල්ලු කියල..
    දැන් බලහන් පහු ගිය ටිකේ සැක කාරයෝ කියක් මැරුනද පොලිසියේ ඉදිද්දි.. කෝ ගත්ත පියවර ? අපිටත් ඔච්චරයි..
    පොලිස් බල්ලොන්ගෙ පවුල් පිටින් හැදි ගෑවෙන්න කියල තමයි මම නම් හැමවෙලේම හිතන්නේ

    අන්න ඒකයි මචන්... උන් හිතන්නේ පොඩි මිනිස්සු උන්ගේ වහල්ලු කියලා... උඹ හිතනවද V8 / TX / BMW වලට ඕකුන් අත දායි කියලා... අනේ සෑර් වැරදීමක් උනේ යන්න කියයි... ශිට්... වෙලාවකට පට්ටම කලකිරෙනවා ලංකාව වගේ රටක් ගැන...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අන්න ඒකයි මචන්... උන් හිතන්නේ පොඩි මිනිස්සු උන්ගේ වහල්ලු කියලා... උඹ හිතනවද V8 / TX / BMW වලට ඕකුන් අත දායි කියලා... අනේ සෑර් වැරදීමක් උනේ යන්න කියයි... ශිට්... වෙලාවකට පට්ටම කලකිරෙනවා ලංකාව වගේ රටක් ගැන...

    ඔව් ඒ වෙලාවට හරි අසරණ වෙනවා බං..උන් කොහොමද එහෙම අපට අපහාස කරන්නෙ ?
    ඉස්කෝලේ සිලබස්1ට සබ්ජෙක්ට්1k දාන්න ඕන නීතිය ගැන..
    ඒ වගේම පොලිස් බල්ලෝන්ගේ හැසිරීම ගැන ලේස්යෙන්ම පැමිණිලි කරන්න පුලුවන් තැනක් සහ ඒව ගැන ඉක්මනින් වග විභාග කරන ක්‍රමවේදයක් තියනවා නම් පට්ට...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕනම වාහනයක් අනොතකා ධාවනය කරනවානම් පොලිසියට පුලුවන් වෙඩි තියන්න.
    දන්න විදියට දෙපාරක් වෙඩි තියන්න පුලුවන්.
    මෙතන සීන් එක වෙඩි තිබ්බ පාරට ඌව වැටිලා ඔලුව කොහෙහරි වැදිලා මැරුණ එකනේ.
    ඒක කේස් එකක් වෙනවා වෙඩි තිබ්බ එකාට.
    ඒ උනාට අණ නොතකා ධාවනය කරනවානම් වෙඩි තියන්න බලය තියනවා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    oya wage welawata policiye unta ohoma thama salakanna one, ara angulana case ekedith uge hora ganita wihilu kara kiyala, kollo dennekwa marala scene eka yata gahanna giye, anthimedi gamema eun awilla policiyata wata karagena dunna..... naduwa ikman una, marapu un serama ellum gas damma. owa walata ohoma kaagahuwe naththan okun owa yata gahanawa :angry:

    මොකක්ද අගුලානේ සීන් එක මචන් ?
     
    • Like
    Reactions: JokerFan