Eliyen genna puluwan company thru ba.
Eliyen gena eka UK vehicle ne machan. German newei.
UK spec ena eka pattane ban. Option wadi. Company order karama asia walata gahana melo rahak nathi rka enne
Eliyen genna puluwan company thru ba.
Eliyen gena eka UK vehicle ne machan. German newei.
Mama vahane condum karanawa newei. CHR lassanai/drive experience eka good.
mewa ekak wath nane 80lakhs vehicle ekak welath.
* Power back door
* Sun/moon roof
* Original factory information system
(Danna wenne aftermarket DVD player ekak thamai. Reverse cam quality low eka nisa.
* Power seats
* Performace side eken godak dewal wenas machan.
Habai 70-85laks range eke vehicels na.
Thiyenne CHR/Q2/A3 thamai. Vezel nam ajuthai ne.
power seat thiyanava ne.
UK spec ena eka pattane ban. Option wadi. Company order karama asia walata gahana melo rahak nathi rka enne
19 inch uba upgrade karada? naththam normal enne 18inch.
Suspension stiff kiyanne double coils nisada?
Mama vahane condum karanawa newei. CHR lassanai/drive experience eka good.
mewa ekak wath nane 80lakhs vehicle ekak welath.
* Power back door
* Sun/moon roof
* Original factory information system
(Danna wenne aftermarket DVD player ekak thamai. Reverse cam quality low eka nisa.
* Power seats
* Performace side eken godak dewal wenas machan.
Habai 70-85laks range eke vehicels na.
Thiyenne CHR/Q2/A3 thamai. Vezel nam ajuthai ne.
19 inch uba upgrade karada? naththam normal enne 18inch.
Suspension stiff kiyanne double coils nisada?
Eliyen genna puluwan company thru ba.
Eliyen gena eka UK vehicle ne machan. German newei.

ඇයි බන් ලංකාවට අමුතු එකක්ද... මාර මගුලක්නේ..හේතුව ඇයි ? , දැන් මේ රත්තරං කියලා තිබ්බේ virtual cockpit එකත් එක ගන්නවනම් වැඩියෙන් ලක්ෂ 4ක් දෙන්ඩ ඕනි කියලා?
Machan Sedan eka UK wala ganna naa nePM ekak damma poddak balapanko.
Machn oya carpet set eka gannawa nam right-hand drive eka ganna.
Naththam hariyata fit wenne na.

රත්තරං;22561521 said:
එපා ජපන් එකක් ගන්න
මම ගන්න එකම හේතුව වාහනේ 45යි ටැක්ස් එක 17.5යි. 45/65*100 = 69%. මම ගෙවන ගානෙන් 70%ක් වාහනේ වටිනාකම. අනික් බ්‍රෑන්ඩ් නිව් ඒවට 50%ක් විතරනේ වාහනේ වටින්නේගෙවන ගානෙන් 50%යි ගැරිජ් එක ඇතුලේ තියෙන්නේ අනික් මොක ගත්තත්
ඔය ලාබෙට ගන්න පුලුවන් නිසාන් ලීෆ් එකෙන් විතරයි. ඒ ජෝක් එක අරන් වැඩක් නෑනේ
වෙන කිසිම ප්‍රායෝගික පැත්තක් දකින්නේ නෑ. ඒ නිසා මම අනික් උන්ට මාත් ගත්තා මේක තමා නියමම බඩ්ඩ කියන්නේ නෑ. දවස ගානේ පට්ට ගගහා දුවනවනම් අමාරු වෙයි. මොකද මට කිව්ව බ්රේක් ශූ කිලෝමීටර් 75000ක් විතර දුවන්වලු (ජපන් දුවන්නේ 25-35ක් වගේ ) ඒ උනාට ශූ සෙට් එක (4ම ) 45000ක් වගේ වෙනවලු ජෙනුයින් (ඒවටනම් මම වැඩ හොයාගන්නම්) ඉතින් එකම වාහනේ විදිහට මේක ගන්න කෙනෙක්ට අමාරුවෙයි, අනික ඉලෙක්ට්‍රොනික් සස්පෙන්ශන් කාර් එකේ ගානෙන් බාගයක් විතර වෙයි ශොක් හතර එහෙමකොලබ දුවන්න මරු
හැබැයි රිවිව්ස් අනුවනම් නහුතෙට තෙල් කරනවා![]()
රත්තරං;22756897 said:මගෙ එක මේඩ් ඉන් හංගේරි
මොන තූත්තුකුඩියේ හැදුවත් අව්ඩි කොලිටි ස්ටෑන්ඩෑර්ඩ් එකයිනේ, අනික බලන බලන තැන ස්පෝර්ට් බැක්. සෙඩෑන් නෑ. මට ඕන උනේ සෙඩෑන් එකක්![]()
GT eke 19 inch nemeda?? Michilan tires ena wheel eka mcn???? Stiff kiwe mage kalin tbbe axio hybrid ekak ekath ekka compare karala
Ow machan Sedan eka thamai patta.
mama 20 venida dakka p.white A3 ekak. Ubada danne na.
Malabe SLIIT eka hariye dakke.
Mamath Audi Q2 ekak ganna giye oyage thread eka dakala.
Dan nam hithenawa A3 ekak genna. Mageth 2nd vehicle eka. Toyota Harrier ekak hav machan.