Forex ලාබ පාඩු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    sinahala typing karanna giyama wela yanawa ban mata .. ithin epa wenawa .. ekai singlish walin demme.. :sorry::sorry:

    සිනහල ට්ය්පින්ග් කරන්න ගියම වෙල යනව බන් මට .. ඉතින් එප වෙනව .. එකඉ සින්ග්ලිශ් වලින් ඩෙම්මෙ
    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    අරකෙ ගහපන් ඉගිසියෙන් ලියනව වගේම තමයි..අකුරු දෙක තුනක වෙනසක් තියෙන්නෙ...ඔය උබ ඉන්ගිසියෙන් ලියපු එකේ කොපිය...
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    දැන් ඉස්සර වගේ නෙමේ බන් පට්ට ලේසි ....

    https://www.google.com/inputtools/

    මෙන්න මේක දාගන්න

    oka dagena inne bn .. oke suggest word ena nisa mam asa neh ..

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    අරකෙ ගහපන් ඉගිසියෙන් ලියනව වගේම තමයි..අකුරු දෙක තුනක වෙනසක් තියෙන්නෙ...ඔය උබ ඉන්ගිසියෙන් ලියපු එකේ කොපිය...
    ubage link eka mam beluwa eka hodai wage input tool ekata wada .. ela mam next time use karannan...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubage link eka mam beluwa eka hodai wage input tool ekata wada .. ela mam next time use karannan...

    උබගෙ ලින්ක් එක මම් බෙලුව එක හොඩඉ වගෙ ඉන්පුට් ටූල් එකට වඩ .. එල මම් නෙxට් ටිමෙ උසෙ කරන්නන්

    මොකුත් දාගන්ඩ දෙයක් නැ මැශිමට ...ඔන්ලයින් හොදටම හොදයි... :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    oka dagena inne bn .. oke suggest word ena nisa mam asa neh ..

    ubage link eka mam beluwa eka hodai wage input tool ekata wada .. ela mam next time use karannan...

    එල එල උඹේ වැදගත් දේවල් ඕනි උන් ටිකක් මහන්සිවෙලා ඕක බලයිනේ :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එල එල උඹේ වැදගත් දේවල් ඕනි උන් ටිකක් මහන්සිවෙලා ඕක බලයිනේ :yes::yes::yes:

    ආහ් මිස්ට ස්කයික් .. කෝල් එකක් එහෙම ගත්තෙ නැතෙයි ලගදි... :rofl::rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,157
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mata anuwa nam FF eke logic ekakata run wena ekama thread eka... ubata hodai da kiyala nam danne neh . honestly EU kiyanne mam 2012 idan wage trade karanna kemathima nethi pair ekak.. eeth uba question ekak ahana nisa mata penala yanna beh ne.. :rofl: mam Eu chart eka load karala screen ekak gahala gatta..lets do top to down Analise
    අඩෝ මම හිතුවේ නෑ උබ මෙච්චර මහන්සිවෙයි කියලා.......:shocked::shocked: උබේ මහන්සියට ගොඩක් ස්තූතියි:)....... වැඩි වැඩියෙන් පිප්ස් ලැබෙන්න ඕන:love:....... උබේ වැඩේ ඉන්ටරස්ටින්..... හෙමිහිට බලන්න ඕන. මම වැඩියෙන් ෆලොකරන්නේ TMS ස්ට්‍රැටජී එක. EU ගැන අපිදෙන්නගේ ෆයින්ඩින්ස් මේකෙදී සමාන පාටයි. මම අද ට්‍රේඩ් කලේ නෑ..... EU H1,H4 ස්ට්‍රොන්ග් සිග්නල් මොනවත් සෙට්වුනේ නෑ, අනික් පෙයාස් වල සිග්නල් තිබුනත් මට වැඩ හින්දා මිස්වුනා..... ADX ගැන පොඩ්ඩක් වැඩියෙන් ආස හිතුනා බලන්න ඕන........ අර කොටු කොටු ලබ්බ මොකක්ද?????ADX එකේම මොකක්හරිද :confused::P TDI VS ADX වෙනසක් තියෙනවද????ආයෙත් කියනවා ගොඩක් ස්තුතියි.....:love::love:

    You must spread some Reputation around before giving it to allrights again.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,157
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අර පේටන්ට් ගත්ත ea එක තාම ආවෙ නැතෙයි...:rofl::rofl:
    මොකෝ වුනේ බං ඒකට??? එකේ එන්ඩ් රිසල්ට් එක මට බලන්නම ඕන. වැඩේ ගොඩනං ඒක ලොකු සොයාගැනීමක්....... මං දරුපවුල්කාරය, හැමදාම මැරීගෙන හොයන සල්ලි පුච්චලා පිං අතේ වැඩකරන්න බෑ........ මට කීයක් හරි අටවලා එක පෝයකට දානයක් සෙට්වෙන්න වගේ, නැත්නම් අවුරුද්දේ එන ප්‍රොෆිට් එක එක දවසක පිං අතේ වැඩකට සෙට් වෙන විදියේ වැඩකට අටවන්න ආසයි........... උබ හැමවෙලේම ඌට බාල්දිය නොදා පොඩ්ඩක් ටච් එකේ හිටපන්..... බළලා මැටියෙන් හරි කමක් නෑ මියෝ අල්ලනවනම්.........:)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,157
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සුපුරුදු පරිදි අදත් ලොස්ට් උනා :sorry::sorry:
    උබට හොල්මං බං අද EU ට්‍රේඩ් කලානම්...... මූව් වුනේ 30-40 පිප්ස්, GU 130 විතර ගියා අඩුගානේ මේ වගේ දවසකටවත් EU වලින් එලියට බැහැපන්.......
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබට හොල්මං බං අද EU ට්‍රේඩ් කලානම්...... මූව් වුනේ 30-40 පිප්ස්, GU 130 විතර ගියා අඩුගානේ මේ වගේ දවසකටවත් EU වලින් එලියට බැහැපන්.......

    හ්ම්ම්ම්ම්ම්ම් :sorry::sorry:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    අඩෝ මම හිතුවේ නෑ උබ මෙච්චර මහන්සිවෙයි කියලා.......:shocked::shocked: උබේ මහන්සියට ගොඩක් ස්තූතියි:)....... වැඩි වැඩියෙන් පිප්ස් ලැබෙන්න ඕන:love:....... උබේ වැඩේ ඉන්ටරස්ටින්..... හෙමිහිට බලන්න ඕන. මම වැඩියෙන් ෆලොකරන්නේ TMS ස්ට්‍රැටජී එක. EU ගැන අපිදෙන්නගේ ෆයින්ඩින්ස් මේකෙදී සමාන පාටයි. මම අද ට්‍රේඩ් කලේ නෑ..... EU H1,H4 ස්ට්‍රොන්ග් සිග්නල් මොනවත් සෙට්වුනේ නෑ, අනික් පෙයාස් වල සිග්නල් තිබුනත් මට වැඩ හින්දා මිස්වුනා..... ADX ගැන පොඩ්ඩක් වැඩියෙන් ආස හිතුනා බලන්න ඕන........ අර කොටු කොටු ලබ්බ මොකක්ද?????ADX එකේම මොකක්හරිද :confused::P TDI VS ADX වෙනසක් තියෙනවද????ආයෙත් කියනවා ගොඩක් ස්තුතියි.....:love::love:

    You must spread some Reputation around before giving it to allrights again.

    ඔව් බන් ඒක adx එකෙම ෆාස්ට් අයිඩියා ගන්න කොඩර් කෙනෙක් හදපු එකක් බන්.adx ලයින් තමා එලියන් කරනවා නම්.. මොකද ලයින් යන ස්ටයිල් එක අනුවත් එක එක මෙතොඩ්ස් හදලා තියෙන්නෙ.. :)

    ඔව් මචන් වෙනසක් තියෙනවා... tdi එක කොයි පැත්තට market ඩ්‍රොප් උනත් සිග්නල් කරනවා.. නමුත් adx එහෙම නැ බන්.. සමහර එවා මිස් කරනවා..
    පින්තුරය බලපන්කො.. පිප්ස් 300කට ආසන්න ප්‍රමායනයක් මුව් වෙලා තියෙනවා. නමුත් ඒලියන් adx ලෙසන් වලට අනුව ඔක මිස් කරන්න ඔන ට්‍රෙඩ් එකක්.. sotc indi වලින් කියන්න්නෙත් ගන්න එපා කියලා.. :)

    AyZ9YK.jpg
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,157
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ඔව් බන් ඒක adx එකෙම ෆාස්ට් අයිඩියා ගන්න කොඩර් කෙනෙක් හදපු එකක් බන්.adx ලයින් තමා එලියන් කරනවා නම්.. මොකද ලයින් යන ස්ටයිල් එක අනුවත් එක එක මෙතොඩ්ස් හදලා තියෙන්නෙ.. :)

    ඔව් මචන් වෙනසක් තියෙනවා... tdi එක කොයි පැත්තට market ඩ්‍රොප් උනත් සිග්නල් කරනවා.. නමුත් adx එහෙම නැ බන්.. සමහර එවා මිස් කරනවා..
    පින්තුරය බලපන්කො.. පිප්ස් 300කට ආසන්න ප්‍රමායනයක් මුව් වෙලා තියෙනවා. නමුත් ඒලියන් adx ලෙසන් වලට අනුව ඔක මිස් කරන්න ඔන ට්‍රෙඩ් එකක්.. sotc indi වලින් කියන්න්නෙත් ගන්න එපා කියලා.. :)
    උබ කියන එක හරි, TDI දෙපැත්තටම සිග්නල් දෙනවා....... නමුත් H4 පැත්තට බර සිග්නල් විතරයි මම අඩු ටයිම්ෆ්රේම් වලින් ගන්නේ. H4 ට විරුද්ද සිග්නල් මම සමහර වෙලාවට ස්කල්ප් කරනවා....... අල්ලං හිටියොත් අනාතයි.......
    උබම කියලද කොහෙද ඒලියන් ත්‍රෙඩ් එක බුක්මාක් වෙලා තිබිලා තියෙනවා. පලවෙනි පිටුව කියෙව්වා වගෙත් මතකයි........ කියවන්න පටන්ගත්තා......... ගොඩක් තෑන්ක්ස් මචං........... :)
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,711
    27,238
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මරු දවස..... එක සිග්නල් එකක් සෙට්වුනේ නෑ.......... එක ට්රේඩ් එකක් දැම්මේ නෑ....... දවසටම පිප්ස් 30ක් විතර එහෙමෙහෙ වුනේ........ පැනපු නැති එක හොදයි....... හෙටවත් බලනවා...... :dull::dull:

    kohomah asian session eke loku movements na neda ban?
    sacalping karanne nadda>
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,711
    27,238
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම ඒෂියන් සෙෂන් ට්‍රේඩ් කරන්නේ නෑ මචං....... ස්කල්ප් කරත් හොදට මුව් වෙන පෙයා එකක් හොයාගන්නවා

    ela ela.
    TDI eka nam sahena hodai wage neda ban.
    mamath BigE ge thread eka baluwa.
    mehe wage thama. eketh wali yanawa ne? :rofl:
    Divergance karaya Emmanualta baninawa u price action balanne na kiyala :D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,157
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ela ela.
    TDI eka nam sahena hodai wage neda ban.
    mamath BigE ge thread eka baluwa.
    mehe wage thama. eketh wali yanawa ne? :rofl:
    Divergance karaya Emmanualta baninawa u price action balanne na kiyala :D
    :rofl::lol::rofl:
    TDI දෙපැත්තටම සිග්නල් දෙන නිසා ස්ටොච් එකෙන් කන්ෆර්ම් කරගනින් :)