swift demand gona be a crypto

mangoboy

Member
Jan 16, 2017
559
82
0
mango ගහ උඩ
Swift demand
Based on the idea of basic income of country distribute an equal amount of money to people. Swift Demand distributes 100 swift/day to every member of the system equally. Coin will be used for purchases and consumed in the system.
The idea is interesting, although currently the system is still small and not much to purchase, but the growth speed is quick and if it could reach to a big scale, the potential will be pretty amazing. And by the way, 100 coins for free everyday => isn’t it good?

click here

register account, verify and claim 100 coins distributed everyday
meka daily 100 swifts free denawa.
danata aluth adahasake. hariyata bitcoin athiuna wage.
patanaran godak kal.
kamathi une register wela balapan. thama new idea.

ada munge aluthma update eka awa une issrhata meka crypto ekak karanda yanawa kiyala.

ubalage idea kotagena yamalla.
 
Last edited:
  • Like
Reactions: Dishta Didin

mangoboy

Member
Jan 16, 2017
559
82
0
mango ගහ උඩ
මෙලෝ දෙයක් තේරෙන්නේ නැත සින්හලහෙන් දාපන්
මචන් මේක අලුත් අදහසකේ අනුව කරපු වැඩක් . අර ඉස්සර bitcoin නිකං දුන්න වගේ මුන් swift demand කියනා දේ දවසට 100 ගන්නේ ගන්ඩ අවස්ථාවක් දෙනවා නමුත් දෙඅන්ට මේවට ගන්ඩ තියන දේවල් simithai . නමුත් මුන් කියන විදිතට මේවට මට මතක විදිහට 500000 දෙනෙක් බදුනට පස්සේ මුන් නිකන් දෙන එක නවතනවා.

අද මුන් අලුත්ම නෙව්ස් එක dela තියනවා මුන් crypto එකකට යන්ට තිරණය කලා කියලා . අලුත් දෙයක් මචන්ලා . මොකකක්ද උබලගේ අදහස ? ඔන්න ඕක තාම සිංහලෙන් සරලව කියන්ඩ හියෙන්නේ