වඳ වෙනව

kulith6

Active member
  • Oct 11, 2012
    434
    180
    43
    අලුකෙසෙල් කෑවම වඳ වෙනව කියන්නෙ ඇත්තතද ? :baffled:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අලුකෙසෙල් කෑවම වඳ වෙනව කියන්නෙ ඇත්තතද ? :baffled:

    ඇත්ත.....සහතික ඇත්ත
    ඕනවට වඩා කන්න ගියොත් වත්තේ තියෙන කෙහෙල් ගස් වඳ වෙලා යන්න පුළුවන් :D
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වද වෙනව නෙමෙයි බන්.. පුරුෂ ශක්තිය නිපදවෙන ඔය ජාන වල පොඩි පසුබැසීමක් වෙනවා..
    වම්බටු, වැල් පෙනෙළ කියන්නේ ඔය සීන් එකේ අනිත් පැත්ත..
     
    • Like
    Reactions: kulith6

    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43

    ඇත්ත.....සහතික ඇත්ත
    ඕනවට වඩා කන්න ගියොත් වත්තේ තියෙන කෙහෙල් ගස් වඳ වෙලා යන්න පුළුවන් :D

    කෙහෙල් ගස් නෙවේ අහවල් එක. GF කිව්වෙ කන්න හෝදනේ කියල. අපේ ගෙදර සතියට දෙපාරක් විතර උයනව
     
    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43
    වද වෙනව නෙමෙයි බන්.. පුරුෂ ශක්තිය නිපදවෙන ඔය ජාන වල පොඩි පසුබැසීමක් වෙනවා..
    වම්බටු, වැල් පෙනෙළ කියන්නේ ඔය සීන් එකේ අනිත් පැත්ත..

    එක වෙන්නැති එහෙනම් rep+
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    වද වෙනව නෙමෙයි බන්.. පුරුෂ ශක්තිය නිපදවෙන ඔය ජාන වල පොඩි පසුබැසීමක් වෙනවා..
    වම්බටු, වැල් පෙනෙළ කියන්නේ ඔය සීන් එකේ අනිත් පැත්ත..

    කුමාර අයියලෑ නැන්දම්මා සතියට දෙතුන්පාරක් උයල දෙනවලු කුමාර අයියට අළු කෙසෙල්.....
    රෑට ඇඳ චිරිස් බිරිස් ගානවා මයෙ කෙල්ලට නිදාගන්නවත් නෑ කියල......:D:yes:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කන්න හොද නැ කියලා කියනවා ඉතින් නොකා හිටපන්කෝ බන්
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    වද වෙනව නෙමෙයි බන්.. පුරුෂ ශක්තිය නිපදවෙන ඔය ජාන වල පොඩි පසුබැසීමක් වෙනවා..
    වම්බටු, වැල් පෙනෙළ කියන්නේ ඔය සීන් එකේ අනිත් පැත්ත..

    :yes::yes::yes: