TechKatha is back

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    Arduino boring වුනාට මම නම් හෙන කැමතියි බන්.

    Illumination cast එක සුපිරියටම කරනවනේ. සාමාන්‍යයෙන් topic එකක් ගැන කතා කරන්න ඉස්සෙල්ලා මේ අය research එහෙම කරනවා. Record එකෙන් පස්සෙත් හොදට edit කරනවා. මම දන්න විදියට එකට ඒ දෙන්නා හුගක් මහන්සි වෙනවා.

    TechKatha එහෙම edit කිරීමක් එහෙම කරන්නේ නැහැනේ. අනික මම හිතන්නේ කාලිංගලා ප්‍රශ්න ටික බලන්නෙත් podcast එක පටන්ගත්තට පස්සේ වෙන්න ඕන. එකත් එහෙමම record කරලා upload කරනවා. මොනවා උනත් tech කතා නිසා මම නම් හුගක් දේවල් ඉගෙන ගත්තා.

    hypestella එකනම් වැඩිය අහන්න උනේ නැහැ.



    බුද්ධිකට එහෙමනම් හොද දැනුමක් තියනවා. අනික හොදට ඉවසීමෙන් පැහැදිලි කරන්න පුළුවන්. Podcast එකට බුද්ධික දිගටම අවොත් හොදයි.
    හර්ෂනම් ඉතින් ඉස්සර ඉදන්ම කාලිංගගේ බයිට් එකනේ.
    හැබැයි ඉතින් මම දන්න විදියට කාලිංග තමයි ඔය වැඩේට මුලික වෙලා ඇදගෙන යන්නේ. අනික මොනවා උනත් කාලිංග නැතුව podcast එක කම්මැලි වෙන්න ඉඩ තියනවා.

    i listened to their (techkatha) podcast again yesterday on soundcloud. seems like i am also getting interested in arduino topics now. :cool: they're really doing a great job.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,527
    6,502
    113
    කාලිංග අයියා කාරයා ටිකක් ඔලුවා තමයි. ඒ වගේම පම්පෝරියත් තියනවා. හැබැයි මම පොරගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔය පම්පෝරිය වගේ සීන් ලොකුවට ගනං ගන්න හොදනෑ. එහෙනං tution class වල සර්ලා කොච්චර පම්පෝරි ගහනවද. මේක ඉතිං කාලිංගලා අතින් වියදම් කරන වැඩක්නේ සර්වර් එක පවා කාලිංගගේ. මටනම් උං කරන දේ වැඩක් තියනවා. ඒ නිසා ආයි පටන්ගත්තම පට්ට සතුටුයි. අනිත් එක කටින් බතල හිටවන එකෙකුට පුළුවන්ද ඔය වගේවත් වැඩක් කරන්න. illumination විතරනේ බං තියන්නේ තව හරිහමං එකකට.​

    කාලිංග අය්යා කියපු කතා මතක්වෙද්දී තාමත් හිනායනවා .
    මිනිහා සෑහෙන්න පණ්ඩිතයි .
    tablet වලට බනිනවා java වලට බනිනවා apple products වලට බනිනවා
    තව අලුතෙන් එන හැම මගුලටම වගේ බනිනවා .
    ඒඋනාට මට techkatha podcast එකගැන
    දැනගන්න ලැබුනට පස්සේ නිකන් නිදානයක් ලැබුන වගේ .
    මාරම දේවල් තොගයක් ඉගෙනගත්ත .
    මේක industry එකේ ඉන්න අයට
    වැඩක්නැති උනාට පොඩි අයට ගොඩක් වටිනවා . ;);)
     
    • Like
    Reactions: WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,398
    7,095
    113
    කාලිංග අය්යා කියපු කතා මතක්වෙද්දී තාමත් හිනායනවා .
    මිනිහා සෑහෙන්න පණ්ඩිතයි .
    tablet වලට බනිනවා java වලට බනිනවා apple products වලට බනිනවා
    තව අලුතෙන් එන හැම මගුලටම වගේ බනිනවා .
    ඒඋනාට මට techkatha podcast එකගැන
    දැනගන්න ලැබුනට පස්සේ නිකන් නිදානයක් ලැබුන වගේ .
    මාරම දේවල් තොගයක් ඉගෙනගත්ත .
    මේක industry එකේ ඉන්න අයට
    වැඩක්නැති උනාට පොඩි අයට ගොඩක් වටිනවා . ;);)

    අනිවා බං. :):)
     

    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    මාත් දැක්කා fb ගෲප් එකේ පික් එක වෙනස් කරල තිබ්බ ඒත් වැඩි ගානක් ගියෙ නෑ.. හැබැයි ආය පටන් ගන්නවා නම් වටිනවා...