ලක්ෂ 25- 30 අතර සෙට් වෙන වන්ඩියක් කියන්ඩකෝ
මචන්ලා ලක්ෂ 25- 30 අතර සෙට් වෙන වාහනයක් කියන්ඩකො,
1. හොඳට තෙල් වැඩ කරන්ඩ ඕනි.
2. පෙනුම
Wagon R එකක් නම් Brand new ගන්ඩ පුලුවන් මේ ගානට.. ඒත් කිසි පෙනුමක් නෑනෙ බන්...
මේ ගානට සෙට් වෙන වන්ඩියක් කියනඩකෝ 
Toyota 121 එකකකට එහෙම යන එක අවුල් වෙයිද
Toyota Allion 240 2002 33 කට වගේ දැක්කා ikman එකේ...
මේවා ගැන මොකෝ හිතන්නේ
https://ikman.lk/en/ad/toyota-allion-240-2002-for-sale-gampaha-205
https://ikman.lk/en/ad/toyota-allion-240-2002-for-sale-colombo-274
Mazda AXELA 2008 ?

Last edited: