English help

whiterum

Member
Oct 19, 2017
301
4
0
colombo
"i will let you know"

Kiyana eke harima theruma mokakda?? man dannawa teruma eth confirm kereganna ona mata man hithana ekada kiyala..:baffled:

mama kenekgen ahuwa oya decision ekak aranda inne kiyala..ekata reply eka thama meka..:rolleyes::rolleyes:
 
Last edited:
  • Like
Reactions: CME

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම ඔයාට දන්වන්නන්..
    මම ඔයාට පැහැදිලිකරන්නන්
    මම ඔයාට පස්සෙ තේරුම් කරල දෙන්නන්
     
    whiterum

    Member
    Oct 19, 2017
    301
    4
    0
    colombo
    මම ඔයාට දන්වන්නන්..
    මම ඔයාට පැහැදිලිකරන්නන්
    මම ඔයාට පස්සෙ තේරුම් කරල දෙන්නන්

    hope ekak tiyaganna epa wage neda meaning eka hariyatama..:rolleyes::rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    hope ekak tiyaganna epa wage neda meaning eka hariyatama..:rolleyes::rolleyes:

    සමහර විට උඹට හා කියල කෙලින් කියන්න බැරි නිසා පස්සේ දන්වන්නන් කිව්ව වෙන්නත් පුලුවන්...:baffled::baffled:

    නැත්නන් උඹේ හිත රිද්දවන්න බැරි නිසා බැහැ නොකිය පස්සේ ඒ බව කියන්නන් කිව්ව වෙන්නත් පුලුවන්.. :sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොනව උනත් පොල්ලෙන් ගහනව වගේ බෑ කියන්නෙ නැතුව ඔහොම කිව්ව කියන්නේ කෙලීගෙ හිතේ උඹ ගැන මොකක් හරි නැතුවම වෙන්නත් බැහැ..
    ගේම් එක පටන් අරන් ඉවරනෙ.. ලස්සනට ප්ලේ කරපන්.. ස්මාර්ට් විදිහට...
     
    whiterum

    Member
    Oct 19, 2017
    301
    4
    0
    colombo
    සමහර විට උඹට හා කියල කෙලින් කියන්න බැරි නිසා පස්සේ දන්වන්නන් කිව්ව වෙන්නත් පුලුවන්...:baffled::baffled:

    නැත්නන් උඹේ හිත රිද්දවන්න බැරි නිසා බැහැ නොකිය පස්සේ ඒ බව කියන්නන් කිව්ව වෙන්නත් පුලුවන්.. :sorry:

    ade mokakda ban ethakota me deken hari eka matath tibbe aula eka tama..:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ade mokakda ban ethakota me deken hari eka matath tibbe aula eka tama..:baffled::baffled:

    :baffled::baffled::baffled:
    මෙහෙමයි.. උඹ දක්ෂයනන් උඹට ගොඩ දාගන්න පුලුවන්..
    ස්මාර්ට් විදිහට වැඩටික කරගනින්....
     
    whiterum

    Member
    Oct 19, 2017
    301
    4
    0
    colombo
    මොනව උනත් පොල්ලෙන් ගහනව වගේ බෑ කියන්නෙ නැතුව ඔහොම කිව්ව කියන්නේ කෙලීගෙ හිතේ උඹ ගැන මොකක් හරි නැතුවම වෙන්නත් බැහැ..
    ගේම් එක පටන් අරන් ඉවරනෙ.. ලස්සනට ප්ලේ කරපන්.. ස්මාර්ට් විදිහට...

    ow nathuwa nemai..eth mama upset yayi kiyala bayata ehema kiwwa kiyala mama hithanne......:baffled::baffled:
     
    whiterum

    Member
    Oct 19, 2017
    301
    4
    0
    colombo
    :baffled::baffled::baffled:
    මෙහෙමයි.. උඹ දක්ෂයනන් උඹට ගොඩ දාගන්න පුලුවන්..
    ස්මාර්ට් විදිහට වැඩටික කරගනින්....

    mama eeta passe mokuth nokiya hitiya eya ehema eewama...ada ude eyama mata good morning kiyala tibba..eth mata aula man upset yayi kiyala hitala boruwata msge kerenawda kyala..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ow nathuwa nemai..eth mama upset yayi kiyala bayata ehema kiwwa kiyala mama hithanne......:baffled::baffled:

    mama eeta passe mokuth nokiya hitiya eya ehema eewama...ada ude eyama mata good morning kiyala tibba..eth mata aula man upset yayi kiyala hitala boruwata msge kerenawda kyala..

    :baffled::baffled::baffled:පුතී.. වැඩේ අතේ තියෙන්නේ.. කටට දාගන්න දැනගන්න ඕනි ඉතින්..

    කෙල්ලො කවද්ද හිතේ තියෙන දේ කිව්වේ..

    උඹ කියපන් එයා අර කැමතිද නැද්ද කියන එක කියනකල් උඹ හෙන අවුලෙන් ඉන්නෙ කියපන්.. කරන කියන වැඩ ඔක්කොම කෙළ වෙනව කියහන්.. පාරෙ යද්දි වාහනේකට යටවෙලා යයි කියල හිතෙනවා කියහන් මහපාරෙත් කල්පනා කර කර ගිහින්.. හරියට කන්නවත් ආසාවක් නැහැ කියහන්.. මීට කලින් මෙහෙම වෙලාම නැහැ කියහන්.. උඹට නිකන් පිස්සු වගේ කියහන්.. එයා හා හරි බෑ හරි කියනකල් නොඉවසිල්ලෙන් ඉන්නවා කියපන්... උඹ දැනටමත් අනාගතේ ගොඩක් දේවල් ප්ලෑන් කරල ඉවරයි කියපන් ඒකි එක්ක....
    :baffled::baffled::baffled:
     
    whiterum

    Member
    Oct 19, 2017
    301
    4
    0
    colombo
    :baffled::baffled::baffled:පුතී.. වැඩේ අතේ තියෙන්නේ.. කටට දාගන්න දැනගන්න ඕනි ඉතින්..

    කෙල්ලො කවද්ද හිතේ තියෙන දේ කිව්වේ..

    උඹ කියපන් එයා අර කැමතිද නැද්ද කියන එක කියනකල් උඹ හෙන අවුලෙන් ඉන්නෙ කියපන්.. කරන කියන වැඩ ඔක්කොම කෙළ වෙනව කියහන්.. පාරෙ යද්දි වාහනේකට යටවෙලා යයි කියල හිතෙනවා කියහන් මහපාරෙත් කල්පනා කර කර ගිහින්.. හරියට කන්නවත් ආසාවක් නැහැ කියහන්.. මීට කලින් මෙහෙම වෙලාම නැහැ කියහන්.. උඹට නිකන් පිස්සු වගේ කියහන්.. එයා හා හරි බෑ හරි කියනකල් නොඉවසිල්ලෙන් ඉන්නවා කියපන්... උඹ දැනටමත් අනාගතේ ගොඩක් දේවල් ප්ලෑන් කරල ඉවරයි කියපන් ඒකි එක්ක....
    :baffled::baffled::baffled:

    mekanam attetama umba mage hitha kiyewwada ban :angry:

    man tikak nondi una pereida bila ekata kamathi na kiwwa ban ekai aula giye..eya mage nidahasata bada kerenne na kiwwa bonna epa kiyala...eth mama tikak nondi wela wage eka nisa...man ahuwa api denna match wenne na neda kiyala...eyatath ehema hithenawalu.....hithenne ai kiyala kiwwa dewal thama bona eka,eeyata neethi danawa wage theruna eka kiyala..man eeta passe ahuwa oya dan ehenam decision ekak aran iwarada kiyal..eeta passe thama ara english wachana tika damme....eeta passe mama katha kerenna giye na...:rolleyes:
     
    චැලේන්ජ් එකක්...
    උඹ ඇත්තටම ඒකිට ආදරේනන් බොන එක නතර කරපන්.. හා ද? :cool:

    කෙල්ලොත් අපි වගේම අනාගතේ ප්ලෑන් කරනවා බන්.. ඉතින් ඒ ප්ලෑන් කරද්දි මිිනිහා බේබද්ද කියන එක උන්ට හිතුනොත් ඒ ප්ලෑන් ඔක්කොම සෙනිකව කුඩු පට්ටන් වෙලා යනවා..
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    natara kerenna puluwan meki attetama adare kereinam....:confused::confused:

    කෙල්ලොත් අපි වගේම අනාගතේ ප්ලෑන් කරනවා බන්.. ඉතින් ඒ ප්ලෑන් කරද්දි මිිනිහා බේබද්ද කියන එක උන්ට හිතුනොත් ඒ ප්ලෑන් ඔක්කොම සෙනිකව කුඩු පට්ටන් වෙලා යනවා..

    ඉතින් උඹ නතර කරා කියල උඹට පාඩුවක් වෙන්නෙ නැහැනෙ. ඉතින් නතර කරල බලපන් ඒකි සිරාවටම කරනවද කියල.. ඒත් උඹ සිරාවටම කරපන්..
     
    whiterum

    Member
    Oct 19, 2017
    301
    4
    0
    colombo
    කෙල්ලොත් අපි වගේම අනාගතේ ප්ලෑන් කරනවා බන්.. ඉතින් ඒ ප්ලෑන් කරද්දි මිිනිහා බේබද්ද කියන එක උන්ට හිතුනොත් ඒ ප්ලෑන් ඔක්කොම සෙනිකව කුඩු පට්ටන් වෙලා යනවා..

    ඉතින් උඹ නතර කරා කියල උඹට පාඩුවක් වෙන්නෙ නැහැනෙ. ඉතින් නතර කරල බලපන් ඒකි සිරාවටම කරනවද කියල.. ඒත් උඹ සිරාවටම කරපන්..

    eki hariyata uththarayak denakan man kohomada ban inne ehema..ow ekita badinna ona :yes::yes: matath badinna thama ona wayasa hari dennagema 29i mata 28 i eyata...hena meteren eya kamatida akamatida kiyanne kiwwoth eka man dannawa...eya mata wada tikak educated..eth man balana hamadema eya gawa tiyanawa mata aula ekai..ewage kenek aith mata habawenne na meyawa maga arunoth..wenadata nokarapu dewal kello wenuwen man aniwa meyata kerenna ona dagannanam...passen yanne nathuwa ganan ussan inna ba kiyala terenawa mata..eth man wadiya denna yanna kamathith naha...;)
     
    තමන්ට අවශ්‍ය දේ ගන්නනන් ටිකක් දෙන්නත් වෙනව බන්..
    තාවකාලිකයි.. මුලින් උඹ පස්සෙන් යයි.. ඊට පස්සෙ ඒකි උඹේ පස්සෙන් එයි... මුලින් උඹ පිස්සෙක් පිස්සෙක් වගේ කියවයි..ඒකි වැඩිය කියවන්නෙ නැති වෙයි. පස්සේ උඹ සද්දෙ වහල ඉද්දි ඒකි කෝචිචියක් වගේ කියවයි.. මේක තමයි බන් ලෝක ස්බාවේ..
     
    whiterum

    Member
    Oct 19, 2017
    301
    4
    0
    colombo
    තමන්ට අවශ්‍ය දේ ගන්නනන් ටිකක් දෙන්නත් වෙනව බන්..
    තාවකාලිකයි.. මුලින් උඹ පස්සෙන් යයි.. ඊට පස්සෙ ඒකි උඹේ පස්සෙන් එයි... මුලින් උඹ පිස්සෙක් පිස්සෙක් වගේ කියවයි..ඒකි වැඩිය කියවන්නෙ නැති වෙයි. පස්සේ උඹ සද්දෙ වහල ඉද්දි ඒකි කෝචිචියක් වගේ කියවයි.. මේක තමයි බන් ලෝක ස්බාවේ..

    :rolleyes::rolleyes: thnsk machn..balamuko tikak ......:yes: