අද මගේ උපන්දිනේ

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    same here
    අද මගේ උපන්දිනේ 01-30-2018 01:14 PM ok pons

    උපන් දිනයක් කෙසේවෙතත් උපන්නෙ කොහොමද අම්ම තාත්ත කව්ද නොදන්න පරයෙක් වෙන්න ඇති බම්.. ඉතින් අනිත් උන් උපන්දිනේ සමරද්දි රිදෙනවා ඇති..
    අනුකම්පා කරමු..
    reputation_neg.gif
    අද මගේ උපන්දිනේ 01-30-2018 11:45 AM ok pons:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: HKavinda

    AnuradhaRa

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;22787235 said:
    අඩෝ උබට 35 වෙනව ද
    මාම්යෙක් යකෝ උබ මේ පොඩි කොල්ලො එක්ක හිටියට :baffled::baffled:

    සුභ උපන් දිනයක් වේවා .. තෑගි එවන්නම් යථා කාලයේදී

    :love::love:
     

    AnuradhaRa

    Well-known member
  • හත්තිලව්වේ 35ක් ...
    කජු ඇටද කොස් ඇටද...? දවස් 365 පැකට් 35ක් නේද්..?
    දැන් තොට වයසයි
    පෙලෙවහක් එහෙම කොරගෙනෙයි ඉන්නෙ...
    මේ වයස වෙද්දි ජාතියට ළමයි 4ක්වත් දායාද කරන්න ඕන..

    සුබ උපන්දිනයක්...වේවා...


    80.gif

    ජාතියට ළමයි 10ක් හදන්ඩ හිටියෙ..
    ඔක්කොම සිහින බොඳ වුණා... ලබන ආත්මෙ ජාතියට ළමයි 15ක් හදනව:yes:
     

    AnuradhaRa

    Well-known member
  • ade mara ponnayo ne ban den meke inne :lol:

    Ubata Happy birthday kiwwata ekekta ridila.. mokek hari napunsakayek innawa passen panna panna rep kapana :lol:

    reputation_neg.gif
    අද මගේ උපන්දිනේ 01-30-2018 11:45 AM ok pons

    same here
    අද මගේ උපන්දිනේ 01-30-2018 01:14 PM ok pons

    උපන් දිනයක් කෙසේවෙතත් උපන්නෙ කොහොමද අම්ම තාත්ත කව්ද නොදන්න පරයෙක් වෙන්න ඇති බම්.. ඉතින් අනිත් උන් උපන්දිනේ සමරද්දි රිදෙනවා ඇති..
    අනුකම්පා කරමු..


    අවුලක් නෑ මම උඹලට 21+ ගාණෙ දුන්න... :love:
    අනුකම්පා කරනව ඇරෙන්ඩ මොනා කරන්ඩද බං :P
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,943
    3,054
    113
    Invalid
    තිස්පස් වසරක් තිස්සේ රැකගත් අනුරාධ අංකල්ගේ කන්‍යාභාවය :love: මේවසරේ අහිමි වේවා!!
    ඔබට සුභ උපන්දිනයක් සහෝ !


    You must spread some Reputation around before giving it to AnuradhaRa again.
    ලු බොල තෑගි දෙන්න වටේ ගිහින් එන්නලු
    :sorry::sorry:
     
    Last edited: