Forex ලාබ පාඩු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    machn moko ban muu enne nette dan ?
    avatar103147_1.gif
    මේදවස්වල -7C ගස් ලබ්බා වෙවුල වෙවුල ඇති..... :rofl::P
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කම්මැලිකමට ට්‍රේඩ් එකක් දැම්මා SL -10 තියලා.... ආවොත් ආව ගියොත් ගියා..... ඔට්ටු දාන සල්ලි ගැන වැඩිය හිතන්නේ නෑ... කොහොමත් ඉල්ලම සෙට්වුන ගමන් ගරනවා අවුලක් නෑ :)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ මේ වෙලාවට ට්‍රේඩ් කරනවද? කක්කි ටයිම් :eek::eek:

    එකක් දාලා තියෙන්නේ :baffled::baffled::baffled: ජපන් කාරයා මේ ටිකේම පහලට අදිනවා අදිනවා වගේ එකයි :baffled::baffled:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    විකුණුවා රත්තරනේ විකුණුව :):)
    මොලේ පන තියෙන උන් මේ වෙලාවට ට්‍රේඩ් කරන්නේ නෑ....... පිප්ස් 10 15කට පැයක් දෙකක් මේ උත්ත බලන් ඉන්නවට වඩා හොදයි දෙකක් දාල නිදාගන්න එක:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොලේ පන තියෙන උන් මේ වෙලාවට ට්‍රේඩ් කරන්නේ නෑ....... පිප්ස් 10 15කට පැයක් දෙකක් මේ උත්ත බලන් ඉන්නවට වඩා හොදයි දෙකක් දාල නිදාගන්න එක:P

    මගේ මොලේ පන නැහැ බන් :baffled::baffled: