Hyundai Lanka හොරු

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    hyundai lanka එක අයිති prestige automobile එකට නෙද බං?
    උන්ගෙ bmw service එකත් ඔහොම්මද දන්නෙ නැ.

    prestige එකටනම් තමා. ඒත් luxury car services හොඳ ඇති බන්. Grand i10 වගේ එවා ඉතින් ලොවෙත් market කරන්න අමාරු ඒව නෙ බන්. Hyundai උන් ඒවා ගෙනල්ලා විකුනන්නේ පාඩු පිටලු ඔවා ඉතින් බයිලා තමා.:rofl::rofl::rofl:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,130
    3,124
    113
    එහෙම තමා බන් ඉතින් marketing. හැම මගුලම එහෙම නේ, බලපන් දේසපාලනේ. අද මේ පැත්තේ හෙට අර පැත්තේ.:P:P:P

    Owa ohoma thamai umbala okkoma keriyone. Podi keriyanta anthime loku keriyek shot eka denawa. Umbe marketing walata andila kunu godakata Kara gahapu eka umbata hena illanawa athi
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Owa ohoma thamai umbala okkoma keriyone. Podi keriyanta anthime loku keriyek shot eka denawa. Umbe marketing walata andila kunu godakata Kara gahapu eka umbata hena illanawa athi

    u mage yaluvek vuna e vaden passe. u kivva u ekata asayi kiyala gana vadi vunath kiyala. uge kemaththen gatte.:angry::angry: U test drive ehema gihin asaven gatte. ravattala denna bee bn ova.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    අන්තිමට හුන්ඩායි Lanka මට ණයකාරයෙක් වුනා :yes::yes:
     
    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    කාර් එක දිනපු එකා මුලු Hyundai එකම අඳුරනවා. ඌ දිනන්න ඔනේ කරන්නෙ මොකක්ද කියලා කලින්ම දැනගෙන හිටියා. ඌ තරගේ පටන් ගන්න ගොඩාක් කල් ඉදලම plan කරලා. තරගේ දිනන්න ඔනේ නම් Grand i10 කාර් එකක් විකුනන්න ඔනේ කියලා මම දැනගත්තේ පස්සේ. නෙත් website එකෙන්. එතකොට පෙරහැර ගිහින්.
    ඌ Grand i10 කාර් එකක් විකුනලා දීලා මන් හිතන්නේ එකත් Hyundai එක ඇතුලෙන් සෙට් කරලා තියෙන්නේ. මාත් Hyundai එවුන්ට Grand i10 කාර් එකකුයි EON එකකුයි විකුනලා දුන්නා. Grand i10 කාර් එක තරඟ කාලසීමාවට පස්සේ විකුනුනා කියලා හේතුවක් දාලා තරගයේ ජය අරූට දුන්නා. මගේ posts ගානත් මදි කිව්වා ඒත් posts ගාන වැඩිවුනත් අරූටම තමා දෙන්නේ. වෙන කිසි කෙනෙක් කාර් විකුනලා දුන් නෑ. posts creativity අතින් නම් තුන් වෙනියට ආපු එකා නම් සුපිරියටම posts හදලා තිබ්බා. උන්ගේ head of sales ගෑනි නම් මාරම කපටියි. ඒකි අහනවා EON එකක් ගමුද කියලා මම කිව්වා තරගෙට ආවේ car එකක් win කරන්න මිසක් සල්ලි දීලා ගන්න නෙවේ කියලා. දැන් ඒකි Hyundai එකෙන් අයින් වෙලා වෙන කාර් business එකක් කරනවා. ඒකිව FB එකේ add කරගත්තා තරගේ තිබුනු කාලේ ඒත් message එකකටවත් reply දුන් නෑ. තරගෙන් පස්සෙ මම message එකක් යැව්වා Grand i10කාර් එක විකුනුවාට commission එකක්වත් නැද්ද කියලා. ඒකි එතකොට පටගාලා message කරනවා මම දැන් හුන්ඩායි නෙවේ වෙන කාර් බිස්නස් එකක් Celerio එකක් තියෙනවා ලක්ශ 36ක් විකුනලා දෙන්න පුලුවන් නම් 10,000k දෙන්නම් කියලා. මම කිව්වා කාර් එක win කරපු එක්කෙනාට කියන්න එයා හරිනම් ඔයාට කාර් නිකන් විකුනලා දෙන්න ඔනෙ කියලා.:angry::angry: ඒකි දැනගත්තා ආයි මාව මෝඩයෙක් කරන්න බෑ කියලා පස්සේ block කරලා :rofl::rofl:.
    මම කාර් විකුනලා දීපු Hyundai sales consultant ගෑනිත් එහෙමම තමා.Grand i10 එකක් ගන්න customer කෙනෙක් ඉන්නවා කිව්වම ඔයා තමා sure එකට win කරන්නේ කියලා බොරුව දාලා වැඩේ කරගත්තා Thank you කියලා සල්ලි ටික සාක්කුවේ දාගත්තා. මට Arpico Finance එකේ චතුර කියලා එකෙකුත් බොරුවක් කලා EON එකේ Finance කරලා 1% දෙන්නම් කියලා shape වුනා. ඌ බැලුවෙ උගේ finance car business එක මගේ contacts හරහා නොමිලේ කරගන්න.
    මම මීට කලින් කාර් බිස්නස් කිසි දෙයක් කරලා තිබුන් නෑ. ඒත් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම උබලට දෙන අවවාදය Agreement එකක් නැතුව කිසිම දෙයකට යන්න එපා කියලයි :yes:

    celerio එකක් ලක්ෂ 36 ක් ? මොකාක් ? අඩෝ මගේ cenerio එක 36කට විකුණලා දුනොත් ලක්ෂ 3ක් දෙනවා. :lol::lol::lol::lol::lol::lol:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    celerio එකක් ලක්ෂ 36 ක් ? මොකාක් ? අඩෝ මගේ cenerio එක 36කට විකුණලා දුනොත් ලක්ෂ 3ක් දෙනවා. :lol::lol::lol::lol::lol::lol:

    Made in Thailand එක Indian නෙවේලු. ඒත් ගනන් වැඩියි ගොඩක්:yes:
     
    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    කාර් එක දිනපු එකා මුලු Hyundai එකම අඳුරනවා. ඌ දිනන්න ඔනේ කරන්නෙ මොකක්ද කියලා කලින්ම දැනගෙන හිටියා. ඌ තරගේ පටන් ගන්න ගොඩාක් කල් ඉදලම plan කරලා. තරගේ දිනන්න ඔනේ නම් Grand i10 කාර් එකක් විකුනන්න ඔනේ කියලා මම දැනගත්තේ පස්සේ. නෙත් website එකෙන්. එතකොට පෙරහැර ගිහින්.
    ඌ Grand i10 කාර් එකක් විකුනලා දීලා මන් හිතන්නේ එකත් Hyundai එක ඇතුලෙන් සෙට් කරලා තියෙන්නේ. මාත් Hyundai එවුන්ට Grand i10 කාර් එකකුයි EON එකකුයි විකුනලා දුන්නා. Grand i10 කාර් එක තරඟ කාලසීමාවට පස්සේ විකුනුනා කියලා හේතුවක් දාලා තරගයේ ජය අරූට දුන්නා. මගේ posts ගානත් මදි කිව්වා ඒත් posts ගාන වැඩිවුනත් අරූටම තමා දෙන්නේ. වෙන කිසි කෙනෙක් කාර් විකුනලා දුන් නෑ. posts creativity අතින් නම් තුන් වෙනියට ආපු එකා නම් සුපිරියටම posts හදලා තිබ්බා. උන්ගේ head of sales ගෑනි නම් මාරම කපටියි. ඒකි අහනවා EON එකක් ගමුද කියලා මම කිව්වා තරගෙට ආවේ car එකක් win කරන්න මිසක් සල්ලි දීලා ගන්න නෙවේ කියලා. දැන් ඒකි Hyundai එකෙන් අයින් වෙලා වෙන කාර් business එකක් කරනවා. ඒකිව FB එකේ add කරගත්තා තරගේ තිබුනු කාලේ ඒත් message එකකටවත් reply දුන් නෑ. තරගෙන් පස්සෙ මම message එකක් යැව්වා Grand i10කාර් එක විකුනුවාට commission එකක්වත් නැද්ද කියලා. ඒකි එතකොට පටගාලා message කරනවා මම දැන් හුන්ඩායි නෙවේ වෙන කාර් බිස්නස් එකක් Celerio එකක් තියෙනවා ලක්ශ 36ක් විකුනලා දෙන්න පුලුවන් නම් 10,000k දෙන්නම් කියලා. මම කිව්වා කාර් එක win කරපු එක්කෙනාට කියන්න එයා හරිනම් ඔයාට කාර් නිකන් විකුනලා දෙන්න ඔනෙ කියලා.:angry::angry: ඒකි දැනගත්තා ආයි මාව මෝඩයෙක් කරන්න බෑ කියලා පස්සේ block කරලා :rofl::rofl:.
    මම කාර් විකුනලා දීපු Hyundai sales consultant ගෑනිත් එහෙමම තමා.Grand i10 එකක් ගන්න customer කෙනෙක් ඉන්නවා කිව්වම ඔයා තමා sure එකට win කරන්නේ කියලා බොරුව දාලා වැඩේ කරගත්තා Thank you කියලා සල්ලි ටික සාක්කුවේ දාගත්තා. මට Arpico Finance එකේ චතුර කියලා එකෙකුත් බොරුවක් කලා EON එකේ Finance කරලා 1% දෙන්නම් කියලා shape වුනා. ඌ බැලුවෙ උගේ finance car business එක මගේ contacts හරහා නොමිලේ කරගන්න.
    මම මීට කලින් කාර් බිස්නස් කිසි දෙයක් කරලා තිබුන් නෑ. ඒත් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම උබලට දෙන අවවාදය Agreement එකක් නැතුව කිසිම දෙයකට යන්න එපා කියලයි :yes:

    uu hyundai ekama danne uta ion ekak thibba nisa...ea company ekata ghn thibba nisa... uu mahansi wuna ambanaka kalin plan kare mukut kare na!
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    oya ganata hyundai celerio ganna puke idalama pissu wennepai ban :lol:
    yako 2015 vitz,honda n wgn custom 2017 stingray turbo 2018 wage ekak ganinko oya ganata :rofl:

    pissuda ban me wage brand ekak me wage ganak dela ganna :lol:
    e kale apu hyundai accent sonata yana ganan balapan, parana Indian marutiyath ita wada demand yako :lol:

    machanla ubala jiwitha kalema hamba karana salli owa, Balapan Japane wahana mila, kalakanni desapaluwo nisa ewata api gewana tax, ehew eke oya gana dela Japan wahanayak ma import karaganin, owa anika aye denna giyama amu kunak kanna wenne
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Grandi10 ekak ganna wele vitz ekak hari wagonR ekak hari ganna puluwanne
    balapan oya wahana walata mona marketting da minissu pora kaka gannawa :D :P
    AMW podi marketing parak dala passe unta orders walata diganna bari level ekata queues haduna :D :P
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    uu hyundai ekama danne uta ion ekak thibba nisa...ea company ekata ghn thibba nisa... uu mahansi wuna ambanaka kalin plan kare mukut kare na!

    u danagatta grand i10 car 1k hari sell kaloth thama free grand i10 ekak win karanna puluvan kiyala. eka danagatheth athulenmayi contest eka patan gannath kalin. contacts thibba nisa vade hari giya. contest eke hitapu anith aya oka dan nee. un fb posts,insta posts hada hada hitiya misak. mamath grand i10 vikkata parakku vadiyi mama dagannakota.
    Plan karanne nathiva kohomada ban market nathi grand i10 vage ekak katahari vikunanne?