රිදවන්නට ආදරේ කලේ ඇයි මෙතරම් ළං වෙලා ඔයා..
විඳගන්නට පපුතුරේ මගේ හුස්මක් වත් නෑ ඉතුරු වෙලා..
තනි වුණු මගේ හිතට ආයෙමත් නුබ එනවද සිහිනයෙන් පවා..
රැවටුණු මේ කඳුළු පිරි නුවණ් තවමත් හඬනවා රෑ පුරා...

ඔව් බන් මටත් හිතුනේ එක තඩි බතලියෝ දෙන්නෙක් නේ