Forex ලාබ පාඩු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,159
    29,819
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම ඉතින් වකපුටේ ගිහිං එනකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි. පොඩි එකාගේ යාලුවෙක්ගෙ බර්ත්ඩේ පාටියකට ගියා... හරියට කන්නවත් නෑ....... ආයේ රෙස්ටොරන්ට් එකකට අල්ලලා කාල අවා....... ඒ උත්තත් ලංකාවේ තරං රහ නෑ.....:baffled:
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Last Month Results
    zxl1lu.png
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,159
    29,819
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Matath ewanna ko

    ඉන්ඩිකෙටර්. ටෙම්ප්ලේට් එහෙම ..ඔකෙ
    https://www.forexfactory.com/showthread.php?t=291622

    https://www.forexfactory.com/attachm...6&d=1405182223

    https://www.forexfactory.com/attachm...7&d=1405182267


    ඔක්කොම ඉන්ඩිකේටර්ස් MT4 එකේ තියෙනවා අලුතින් ඉගෙනගන්න අය ALRIGHT මෙම්බ දාපු ඒලියන් ස්ට්‍රැටජි එක බලන්න....... BIG E ට වඩා හොදයි කියලා ඒ මෙම්බ කිව්වා
    https://www.forexfactory.com/showthread.php?t=463573
     
    Last edited: