Forex ලාබ පාඩු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,159
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි..
    ලිද ගැඹුරුයි ගසාගෙ ලණුව කොටයි :eek:

    Dinushasankalpa has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.:angry::angry:

    අරූගේ ලනුව බලන්නේ නැතිව තොගේ පෙට්ටිය සුද්දකරගනින්:eek::rofl::P

    $5කට උදේට බනිසක් තමයි කන්න පුළුවන්. $5000ක් වගේනන් දියං.....:P

    එළ එළ.... කියවලා වැඩේ අල්ලගනින්..... අවුල් තැන් ගසාගෙ ත්රෙඩ් එකේ අහපන්.... ෆොරෙක්ස් වල පරණ, කිරියේ සීනිය ටිකදෙනෙක්  ඉන්නවා උදව්කරන......
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,159
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    තොට උකේ ඉදලා පිස්සු. හෙජ් කරන්න දෙන්නේ නෑ වගේම තොට SL දාන්න දෙන්නෙත් නැද්ද:angry:

    මට හිතාගන්න පුළුවන් ඇයි උබ මේ ත්රෙඩ් එක ඇරියේ කියල :P:rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තොට උකේ ඉදලා පිස්සු. හෙජ් කරන්න දෙන්නේ නෑ වගේම තොට SL දාන්න දෙන්නෙත් නැද්ද:angry:

    මට හිතාගන්න පුළුවන් ඇයි උබ මේ ත්රෙඩ් එක ඇරියේ කියල :P:rofl:

    50න SL දාලා තියෙන්නේ 0.01 ලොට් එකෙන් දැම්මේ ට්‍රේඩ් එක අතල් එකට :P:P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොතේ හැටියට දැන් සෙල් වෙන්න ඕනි ... ඔන්න දැම්මා 0.5 ලොට් ඔර්ඩර් එකක් :cool::cool::cool:

    පිප් 20ක් වත් ප්ලීස්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් හරි සනීපයි .....20 පිප්ස් කෙලවෙලා හැදිගවිලම ගියා .....:lol::lol::lol::lol:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,159
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් හරි සනීපයි .....20 පිප්ස් කෙලවෙලා හැදිගවිලම ගියා .....:lol::lol::lol::lol:

    තෝ ඩෙමෝ නේද කරන්නේ..... තෝ ඩෙමෝ නේද කරන්නේ..... තෝ ඩෙමෝ නේද කරන්නේ..... තෝ ඩෙමෝ නේද කරන්නේ..... තෝ ඩෙමෝ නේද කරන්නේ..... තෝ ඩෙමෝ නේද කරන්නේ..... තෝ ඩෙමෝ නේද කරන්නේ..... තෝ ඩෙමෝ නේද කරන්නේ..... තෝ ඩෙමෝ නේද කරන්නේ..... තෝ ඩෙමෝ නේද කරන්නේ..... තෝ ඩෙමෝ නේද කරන්නේ..... තෝ ඩෙමෝ නේද කරන්නේ..... :eek::P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තෝ ඩෙමෝ නේද කරන්නේ..... තෝ ඩෙමෝ නේද කරන්නේ..... තෝ ඩෙමෝ නේද කරන්නේ..... තෝ ඩෙමෝ නේද කරන්නේ..... තෝ ඩෙමෝ නේද කරන්නේ..... තෝ ඩෙමෝ නේද කරන්නේ..... තෝ ඩෙමෝ නේද කරන්නේ..... තෝ ඩෙමෝ නේද කරන්නේ..... තෝ ඩෙමෝ නේද කරන්නේ..... තෝ ඩෙමෝ නේද කරන්නේ..... තෝ ඩෙමෝ නේද කරන්නේ..... තෝ ඩෙමෝ නේද කරන්නේ..... :eek::P

    ඔව් බන් කොහොමද කිවුවේ එක පාරින් :shocked::shocked::shocked:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,159
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    I just came here to laugh. :lol::lol::lol:

    ෆ්රෙඩි සිල්වා ට්රේඩ් කරනවා බලලද. :P
    උබ මොකෝ මෙපැත්තේ ආවේ නැත්තේ..... අන්න ඕල්රයිට් කාරයා හොය හොය හිටියා ගල් කොල්ලා නෑ කියලා.....
    :eek::P:lol:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ට්‍රම්ප් කාරයා ආවත් අවමයි කට්ට කුජිත වෙලා යනවා ඩොලර් එක :angry::angry::angry::angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ෆ්රෙඩි සිල්වා ට්රේඩ් කරනවා බලලද. :P
    උබ මොකෝ මෙපැත්තේ ආවේ නැත්තේ..... අන්න ඕල්රයිට් කාරයා හොය හොය හිටියා ගල් කොල්ලා නෑ කියලා.....
    :eek::P:lol:

    :lol::lol::lol::lol::lol:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ෆ්රෙඩි සිල්වා ට්රේඩ් කරනවා බලලද. :P
    උබ මොකෝ මෙපැත්තේ ආවේ නැත්තේ..... අර ඕල්රයිට් කාරයා හොය හොය හිටියා ගල් කොල්ලා නෑ කියලා.....
    :eek::P:lol:

    Man ada nam ice scate koranda giya. Hari amaruwen watenne nathuwa hitiye. Eth deparak watuna. :lol:
    Anith dawas wala thiyana deyak kala wena eyak balagena innawa ithin.
    Ada Hungarian kellek set una ice skating ring eke. :love: kiyala wadak na oi. Eki yanakota hug ekakuth dila giye. :baffled::baffled::baffled: :love::love:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් නම් ඕවර් බයි වෙලා තියෙන්නේ .....සෙල් එකක් ලග ලගම පේනවා බන් ......

    1.25500 න් හැරුනොත් දානවා සෙල් එකක් පිප් 75ක් වත් ටර්ගට් කරලා ..උදේ ඉදලා බලන් ඉන්නේ එක වෙනකල් :yes::yes::yes::yes: