Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Man ada nam ice scate koranda giya. Hari amaruwen watenne nathuwa hitiye. Eth deparak watuna. :lol:
    Anith dawas wala thiyana deyak kala wena eyak balagena innawa ithin.
    Ada Hungarian kellek set una ice skating ring eke. :love: kiyala wadak na oi. Eki yanakota hug ekakuth dila giye. :baffled::baffled::baffled: :love::love:

    ඉසුරන්ස් එහෙම තියෙනවා නේද?:yes::yes::yes::yes:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    දැන් නම් ඕවර් බයි වෙලා තියෙන්නේ .....සෙල් එකක් ලග ලගම පේනවා බන් ......

    1.25500 න් හැරුනොත් දානවා සෙල් එකක් පිප් 75ක් වත් ටර්ගට් කරලා ..උදේ ඉදලා බලන් ඉන්නේ එක වෙනකල් :yes::yes::yes::yes:

    Ubata profit thiyanawada bn? :eek:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ubata profit thiyanawada bn? :eek:

    ටික ටික එකතු කරලා එක පාර පුදනවා .......තවම අල්ලාගෙන ඉන්නවා $3000ක් දැම්මනේ එකෙන් $1500ක් අපහු ගත්තා ...මගේම ක්‍රමයක් අහුවෙනකල් ..අද උදේ $1300ක් තිබ්බා ...දැන් $1240ක් උනා ...සුද්ධ අලාබය $260 යි :cool::cool::cool::cool:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ටික ටික එකතු කරලා එක පාර පුදනවා .......තවම අල්ලාගෙන ඉන්නවා $3000ක් දැම්මනේ එකෙන් $1500ක් අපහු ගත්තා ...මගේම ක්‍රමයක් අහුවෙනකල් ..අද උදේ $1300ක් තිබ්බා ...දැන් $1240ක් උනා ...සුද්ධ අලාබය $260 යි :cool::cool::cool::cool:

    :lol::lol::lol:
    Mata hithuna.
    :lol::lol::lol: