Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    EU අල්ලං ඉන්න එක පිස්සුවක් +5 පිප්ස් එක්සිට් වුනා:eek::eek:
    සෙල් වෙන්න සෙට්වෙයි වගේ

    NY මර්කර්ට් එක ක්ලෝස් උන බන් ....මම හිතන්නේ තව උඩ යයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :no::no:
    නිකං ඉන්න එකේ සෙල් එකක් දැම්ම SL 10 පිප්ස් :) එක සිග්නල් එකක් නෑ..... ඒත් දැම්ම.....;)

    උඹ නම් හරි පොරක් තමයි ....:P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පීප් 10ක් අඩු උනේ දන්නේ බන් :eek::eek::eek: මොකේද EU නෙමේද
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,157
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පීප් 10ක් අඩු උනේ දන්නේ බන් :eek::eek::eek: මොකේද EU නෙමේද

    EU 5 පිප්ස් වලින් බවුන්ස් වුණා. දැන් 0 මොන 10පිප්ස් ද උබ කියවන්නේ???:angry: ස්ටොප් ලොස් එකක් නං දැම්ම 10 පිප්ස් උඩින් :P:lol: 1.2513 සෙල් කරේ
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    EU 5 පිප්ස් වලින් බවුන්ස් වුණා. දැන් 0 මොන 10පිප්ස් ද උබ කියවන්නේ???:angry: ස්ටොප් ලොස් එකක් නං දැම්ම 10 පිප්ස් උඩින් :P:lol: 1.2513 සෙල් කරේ

    මම තවම බලන් ඉන්නේ උගුඩුවා වගේ කෝටු කෑලි දිහා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කිසියම් නමුත් යමක් සිදුවෙන්න හදනවා හදනවා වගේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,157
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කිසියම් නමුත් යමක් සිදුවෙන්න හදනවා හදනවා වගේ
    දෙකෙන් එකක් දැන්ම වෙයි හින්ද තමයි මම සෙල් කරේ HH වලට 10 පිප්ස්. රිස්ක් එක 10යි.... ඇදුනොත් කෝටියයි:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දෙකෙන් එකක් දැන්ම වෙයි හින්ද තමයි මම සෙල් කරේ HH වලට 10 පිප්ස්. රිස්ක් එක 10යි.... ඇදුනොත් කෝටියයි:P

    අනේ අම්මෝ අදට කෙලවගත්තා ඇති ..දැන් සිග්නල් එක දෙනකල්ම ඉදලා දානවා ..උඹ ගරපන් එතකල්