පොහොට්ටුවේ නායක තුමා

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
reputation_neg.gif

පොහොට්ටුවේ නායක තුමා 02-03-2018 11:24 AM අනේ පලයන් ලොල්ලෝ යන්න.

JVP භිෂනේ :lol:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතින් මම කියන්නෙත් මහින්දට/රනිල්ට බනින්න එපා. මිනිහටත් කියන්න පුළුවන් නොවිය යුතු දේ උනා කියලා මිනිහගේ කාලේ කියලා. උබලා කිරෙන් නාවපු උන් වගේ අනුන්ට බනින්නේ, උබලා තරම් කුපාඩි වැඩ අනිත් උන් කරලා නැනේ. සල්ලි මංකොල්ල කැවා හැම එකාම. එත් උබලා හොරු නෙමෙයි කියන්න උබලට බලේ දුන්නේ නැනේ රටේ උන්. කඩන වැටුන ප්ලේන් එකක පයිලට් කෙනෙක් චාටර් කියන්න පුලුවන්ද බස් ඩ්‍රයිවර් කෙනෙකුට. මොකද බස් ඩ්‍රයිවර් ජිවිතේටවත් ප්ලේන් එලෝලා තියද? ඒ වගේ ආණ්ඩු නොකරපු උබලා හොරු නෙමෙයි කියන්න කෝ සාක්කි.. හැබැයි උබලා මිනීමරුවෝ කියන්න නම් ඕනා තරම් සාක්කි තියෙනවා.

    එහෙම කරන්න පුළුවන් මහින්දටයි රනිල්ටයි පාපොච්චාරණයක් කරන්න කියපන් ඉස්සෙලා හොරාකපුවා බටලන්ද ගැන එහෙම ..උඹ මෙතන උන්ගේ පුකේ ගු දිවෙන් ඇද්දට වැඩක් නැහැ :lol::lol::lol::lol::lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අඩෝ අංකල් අහන ඒවාට උත්තර දීපන් :confused::confused:

    වත්ත වටේ යන්නේ නැතුව වාචාල කියෝ කියෝ :lol::lol:
    මුට කියන දේ තේරෙන්නේ නැද්ද? නැතිනම් නොතේරෙනවා වගේ ඉන්නවද?
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උබ ජී. එල්. ගේ පට්ටන්තරේ හොයන්න නම් අපි උබේ පට්ටන්තරේ දැනගන්න ඕනා. උබ ජී.එල්. ට කලින් රට කාපු එකෙක්ගේ පක්ෂෙට කඩේ යනකොට, අපි කොහොමද ජී.එල්. ට බනින්නේ උබත් එක්ක සෙට් වෙලා. උබට විලිසන්ගේ නැති උනාට අපිට තියනවා බන්.

    :D:D:D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ ජී. එල්. ගේ පට්ටන්තරේ හොයන්න නම් අපි උබේ පට්ටන්තරේ දැනගන්න ඕනා. උබ ජී.එල්. ට කලින් රට කාපු එකෙක්ගේ පක්ෂෙට කඩේ යනකොට, අපි කොහොමද ජී.එල්. ට බනින්නේ උබත් එක්ක සෙට් වෙලා. උබට විලිසන්ගේ නැති උනාට අපිට තියනවා බන්.

    ලොල් මරු විකලෙන් කියවනවා ...කොටි උනත් හොදයි උන් මහින්ද එක්කනම් ..එකයි අද ලංකාවේ චන්ද දායකයාගේ තත්වේ .:lol::lol::lol::lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හොදම බයියෙක් ...කොමිස් ගහන ඒවත් අනුමතයි ...එකනේ මේ රට මෙච්චර දියුණු ...

    අනේ වාසනාවන් !!!! හමින්යන් :lol::lol::lol:

    කොමිස් ගැන නෙමේ පාරවල් හදන එක ගැන කිව්වේ.:lol:.උබලා රටක් දියුනුවෙනවට කැමති නැහැනේ කොහොමත්.:lol:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    මුට කියන දේ තේරෙන්නේ නැද්ද? නැතිනම් නොතේරෙනවා වගේ ඉන්නවද?

    ඕකට මිහරකට වගේ තේරෙනවා.. :lol::lol:

    දෙන්න උත්තර නැතුව වත්ත වටේ දුවනවා පිස්සු ගැනියෙක් වගේ :lol:

    දැන් ත්‍රෙඩ් එක close කරගන්න විදියක් නැතුව ඉන්නේ. කොල්ලෝ අහන ප්‍රශ්න වලට පුක ඉරිලා..:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මුට කියන දේ තේරෙන්නේ නැද්ද? නැතිනම් නොතේරෙනවා වගේ ඉන්නවද?

    උ ඉග්නොර් ලිස්ට් එකේ බන් ..එකම එක දෙකියවන නිසා :yes::yes::yes: කම්මැලි, උඹලා වගේ ටිකක් වෙනස් දේවල් කියනවනම් ආතල් එකක් වත් තියෙනවා..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එහෙම කරන්න පුළුවන් මහින්දටයි රනිල්ටයි පාපොච්චාරණයක් කරන්න කියපන් ඉස්සෙලා හොරාකපුවා බටලන්ද ගැන එහෙම ..උඹ මෙතන උන්ගේ පුකේ ගු දිවෙන් ඇද්දට වැඩක් නැහැ :lol::lol::lol::lol::lol:
    බටලන්ද හරි කැන්දලන්ද හරි උන් හරි කිව්වේ කවුද? මම අහන්නේ උබලා එකසිය ගානට මිනිමරලා රනිල් මිනීමරුවා මහින්ද හොරා කිව්වම මිනිස්සු පිළිගනිද? දැන් බලහන්, මහියංගංඑඉ උබලගේ සමන්ත විධ්‍යරතානගේ කතා අහන්න එකසිය ගානට සෙනග. චන්දෙදි මිනිහට ඇපත් නැ.. ඒ මොකද කියලද උඹ හිතන්නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    71 ආයුද ගත්තේ මොකෝ ඇත්තට ඒත් මොකක්හරි මර්දනයක් තිබුනද :oo: මම මේ දැනගන්න අහන්නේ අපි ඒ කාලේ හිටියේ නෑ නෙ :baffled:
    88 89 උබ හිටියද ??? මට අවරුදු 3 එතකොට. මටත් මතක නැහැ. එ වගේම අපිට මතකද එළාර දුටුගැමුණු කාලේ ඒවා අපි හිටියද නැහැනේ. හැමෝම කතාකරන්නේ ඉතිහාසය අනුව. හැබැයි ඒ ඉතිහාසයට වඩා මෑත ඉතිහාසය පැහැදිලිනේ. සිරිමාගේ කාලේ තමයි මුලින්ම ටයර් උද මිනිපුච්ච්න්න පටන් ගත්තේ.

    හැබැයි දැන් උබ දැනුම් තේරුම් තියන කොල්ලෙක් නෙද?? උබට ත්රෙනවා නේද දැන් මහින්ද කාලයක් රට පන්නය කළා. එටපස්සේ රනිල් ආණ්ඩු කළා. අපිට මොනාද වෙලා තියෙන්නේ කියල අන්න එක කලපනා කරන්න ලගම තියන වඩාත්ම නිවැරදි කියල හිතන දෙයට ඇත උස්සන්න. ජේ විපි එකට නෙමයි උබ චන්දේ කවදාහරි උබේ ළමයට හොදක් කරයි කියල හිතෙන පක්ෂයකට. :yes::yes:
     
    • Like
    Reactions: rangathusith

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඕකට මිහරකට වගේ තේරෙනවා.. :lol::lol:

    දෙන්න උත්තර නැතුව වත්ත වටේ දුවනවා පිස්සු ගැනියෙක් වගේ :lol:

    දැන් ත්‍රෙඩ් එක close කරගන්න විදියක් නැතුව ඉන්නේ. කොල්ලෝ අහන ප්‍රශ්න වලට පුක ඉරිලා..:lol:
    පොහොට්ටුවේ රෙදි ගලවන්න ගිහින් සීනුව හැඬ උනිද මන්දා? :lol::lol::lol:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0

    උ ඉග්නොර් ලිස්ට් එකේ බන් ..එකම එක දෙකියවන නිසා :yes::yes::yes: කම්මැලි, උඹලා වගේ ටිකක් වෙනස් දේවල් කියනවනම් ආතල් එකක් වත් තියෙනවා..

    උත්තර දිගන්න බැරි උනහම ඉග්නොර් ලිස්ට්. මොන පොන්නයෙක් ද බන් මේ ? :lol:

    ඌ ආස ප්‍රශ්න විතරලු අහන්න පුළුවන් :yes:

    බුදු අම්මෝ JVP :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,766
    1
    58,009
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බටලන්ද හරි කැන්දලන්ද හරි උන් හරි කිව්වේ කවුද? මම අහන්නේ උබලා එකසිය ගානට මිනිමරලා රනිල් මිනීමරුවා මහින්ද හොරා කිව්වම මිනිස්සු පිළිගනිද? දැන් බලහන්, මහියංගංඑඉ උබලගේ සමන්ත විධ්‍යරතානගේ කතා අහන්න එකසිය ගානට සෙනග. චන්දෙදි මිනිහට ඇපත් නැ.. ඒ මොකද කියලද උඹ හිතන්නේ.

    ඒක තමයි මූ මම අහන ප්‍රශ්නෙ මගහැරල ඉන්නෙ. ඉතිහාසයේ වැරදි කරල තියෙනව නම් අපි කොහොමද චන්දෙ දෙන්නෙ. හැම චන්දෙකදිම මිනිස්සු තෝරන්න උත්සාහ කරන්නෙ අඩුම හානිදායක පක්ෂයක්. ජේවීපිය ඉන්නෙ ඒ ලිස්ට් එකේ අන්තිමට
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බටලන්ද හරි කැන්දලන්ද හරි උන් හරි කිව්වේ කවුද? මම අහන්නේ උබලා එකසිය ගානට මිනිමරලා රනිල් මිනීමරුවා මහින්ද හොරා කිව්වම මිනිස්සු පිළිගනිද? දැන් බලහන්, මහියංගංඑඉ උබලගේ සමන්ත විධ්‍යරතානගේ කතා අහන්න එකසිය ගානට සෙනග. චන්දෙදි මිනිහට ඇපත් නැ.. ඒ මොකද කියලද උඹ හිතන්නේ.

    අපහු කියන්නම් ....83 JR මහත්තයා JVP එක තහනම් කරනවා ඒ නිසා සන්නද්ද අරගලයකට යනවා ..සන්නද්ද අරගලය අර වෙන විකල්පයක් නැති නිසා ..එතැනදී නොවිය යුතු බොහෝ දේ සිදු වෙනවා..ඒ අරගලය ගැන ස්වයන් විවේචනයක් JVP එක කරලා තියෙනවා ....ඒ බල පෑම JVP එක ප්‍රජාතන්ත්‍ර වාදී ප්‍රවාහයට ආවත් තවම මිනිස්සු තුල තියෙනවා ..ඒ නිසයි චන්ද අඩු ....

    එකමදේ කියන්න කම්මැලි බන් වෙන එකක් අහපන්කෝ

    දැන් මම කොතැනවත් උඹලට JVP එකට චන්දෙ දෙන්න කිවුවද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙමයි මචන් උබ නිකන් බොරුවට අහනවනම් (නක්කලේට ) මම මෙතන කොටලා වැඩක් නැහැ ....උඹ ගුගල් කරලා හොයාගෙන වැරදි තැන ටික කියපන් එතකොට කතාකරමු

    අනික සුදු හුණු ගවේ නැහැ අපහු කියන්නම් 88/89 කියන්නේ නොවියයුත්තක් ..එතනට උන්ව JR ඇදලා දැම්මා සන්නද්ද අරගලේදී නොවියයුතු දේ බොහෝ හුණ ඒ ගැන ස්වයන් විවේචනයක් කරලා තියෙනවා පක්ෂය..අනේ කටුසු පුති මට මේක කොටන්න බහ හැමතැනම ..එක සැරයක් කිවුවහම අහපන්කෝ
    එපා එපා තේරුමක් නෑ මම උඹෙන් ඇහුවේ නැත්තේ ඒකයි අර වෙන එකෙක්ව කෝට් කරලා ඇහුවේ උගේ වෙන අදහසක් තියෙනවද බලන්න. උඹ කොහොමත් ඕකට නිදහසට කාරනා දාහක් කියන බව මම දන්නවා :yes: ඔහොම බැලුවොත් ප්‍රභාකරන්ට, හිට්ලර්ට උනත් කියන්න නිදහසට කාරනා තියෙනවා තොග ගණන්. ගැඹුරටම කිමිදිලා හේතු කාරනා හොයල බැලුවොත් සීරියල් කිලර් කෙනෙක්ට උනත් නිදහසට කාරනාවක් තියෙනව.

    හරියට බැලුවොත් ඉතින් ලෝකේ වැරදි කරන එකෙක්වත් නෑ ඔක්කොටම හේතු තියෙනවා උන් කරන ඒවට. කොටින්ම දැන් ඔය අපි අවුරුදු හැත්තෑවක් රට කෑවා කියල බනින දෙසපාලුවන්ටත් හේතු තියෙනවා එහෙම කරන්න. ඇයි ඉතින් උනුත් අහාවී තමන්ගේ දේශපාලන මතේ වෙනුවෙන් මිනි මරණ එක අවුලක් නැත්තන් උන් තමන්ගේ මන්ත්‍රී කම ඇමති කම රැකගන්න හොරකමක් කරට, පාක්ෂිකයෙක්ට නෑදෑයෙක්ට රස්සාවක් අර දුන්නට, ආණ්ඩු බලේ තියාගන්න ඕනෙවට විරුද්ද පාක්ෂිකයෙක් දෙන්නෙක් පත්තරකාරයෙක් මැරුවට මොකද්ද තියෙන අවුල කියල. :baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒක තමයි මූ මම අහන ප්‍රශ්නෙ මගහැරල ඉන්නෙ. ඉතිහාසයේ වැරදි කරල තියෙනව නම් අපි කොහොමද චන්දෙ දෙන්නෙ. හැම චන්දෙකදිම මිනිස්සු තෝරන්න උත්සාහ කරන්නෙ අඩුම හානිදායක පක්ෂයක්. ජේවීපිය ඉන්නෙ ඒ ලිස්ට් එකේ අන්තිමට

    මග ඇරියේ නැහැ ...බලපන් ගිහින් :lol::lol: