මේක දැක්කද


මම TV/Movie rips බාන සයිට්ස් යුස් කරලා තියෙනවා ඕන තරන් හැබැයි අපේ independence day එකට මේ වගේ වෙනසක් කරපු සයිට් එකක් දැක්කේ අදයි. Abdul-Khaliq ට ස්තුතිවන්ත විය යුතුයි මේක Banner Festival එකට යවපු එකටත් සහ Psarips admin ටත් ස්තුතිවන්ත විය යුතුයි අපේ independence day එක වෙනුවෙන් Site එකේ පුංචි ඉඩක් වෙන් කරපු එකටත්

Proud to be a Psarips Fan




