Vinoda Samaya by SillySena

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    සිරා නම් ටොප් එකට දන්නව හත් පොලේ ගාගන්නෙ කොහොමද කියල. බලන්නකො ගාගත්ත අපූරුව. බලයටයි , තමන්ගේ වාසියටයි ඕව මොනවද අසූචි වලක උනත් බැහැල ජබුo ගහයි.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    "ඔයාල ඔක්කොම මාත් එක්ක හිටං ආණ්ඩුවක් හදන්න එන්න" :rofl::rofl::rofl: මේ පාර ලෙල්ල හුටන්ම වෙයි වගේ. :lol: