Maithripala Sirisena

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,458
    2
    53,962
    113
    රට පාලනේ කරන්න සුද්ද ලංකාව දාල ගිය දවස දැනගන්න ඕන නෑනෙ ඇත්තටම. /s
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,870
    4,477
    113
    onna balapan okatat mokak hari hadala hari kiyanawa Sirisena Uncle :D

    ekko kiyai lankawe hiapu anthima sudda giye meeta awurudu 30kata kalin kiyala :
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    27657574_1558143374274717_9196353933776321793_n.jpg
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    රට පාලනේ කරන්න සුද්ද ලංකාව දාල ගිය දවස දැනගන්න ඕන නෑනෙ ඇත්තටම. /s

    රටේ අතීතය, ඉතිහාසය, ඒ කාලේ හිටපු මිනිස්සු රට ගොඩනගන්ඩ කරපු කැප කිරීම අමතක කරලා/ නොසලකා හැරලා වැඩ කරන හින්දා තමා රටටයි, සිංහල ජාතියටයි (සිංහල ජාතියට විතරයි) කෙලවිලා තියෙන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,458
    2
    53,962
    113
    රටේ අතීතය, ඉතිහාසය, ඒ කාලේ හිටපු මිනිස්සු රට ගොඩනගන්ඩ කරපු කැප කිරීම අමතක කරලා/ නොසලකා හැරලා වැඩ කරන හින්දා තමා රටටයි, සිංහල ජාතියටයි (සිංහල ජාතියට විතරයි) කෙලවිලා තියෙන්නේ.

    කෝ ඉතිං රට ගොඩගිහින් නෑනේ. :confused:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    රට පාලනේ කරන්න සුද්ද ලංකාව දාල ගිය දවස දැනගන්න ඕන නෑනෙ ඇත්තටම. /s
    රට පාලනය කරන්න දැනගන්න ඕනා කරුණු දෙකයි. එකක් රටේ තාමත් තමන්ට ගොන්නු කියක් ඉන්නවාද කියලා. දෙක ජෝතිෂකාරයෝ කියන්නේ අමු පච කියලා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    රටේ අතීතය, ඉතිහාසය, ඒ කාලේ හිටපු මිනිස්සු රට ගොඩනගන්ඩ කරපු කැප කිරීම අමතක කරලා/ නොසලකා හැරලා වැඩ කරන හින්දා තමා රටටයි, සිංහල ජාතියටයි (සිංහල ජාතියට විතරයි) කෙලවිලා තියෙන්නේ.
    රට ගොඩ ගත්තේ දකින දකින ගැනිව කාමරේට උස්සන් ගිහින් හදි කරලා තමා සින්හලුන්ගේ ජජ්ජුරුවෝ
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113

    මේ කියන්නෙ බන් තිස් අවුරුදු යුද්දය අවසන් වීම එක්ක පටලගෙන.මෙතුමත් දස මහයෝධයෙක්ලු නිසා පැටලෙනවා

    බලහන්කො මට මේක ඇහුවම අපේ පබා මැඩම් මතක් උනා කියහන්කො

    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    කෝ ඉතිං රට ගොඩගිහින් නෑනේ. :confused:
    ගොඩ ගිහින් නැත්තේ ඒක තමයි. ජාතික හැඟීමක් නැතිව පක්ෂ දේශපාලනයෙන් එහා දුර බලන්නේ නැතිව වැඩ කරන හින්ද. නිදහස ලබල දශක කීපයක් යනකනුත් කලාපයේ හොඳ මට්ටමක තිබ්බ රට වලපල්ලට ගිහින් තියෙන්නේ ඒකයි. පක්ෂ දේශපාලනය ගැන නොහිතා රට ජාතිය ගැන විතරක් හිතලා වැඩ කරන එක නායකයෙක් කියපන් දැන් ඉන්න..