
රට පාලනේ කරන්න සුද්ද ලංකාව දාල ගිය දවස දැනගන්න ඕන නෑනෙ ඇත්තටම. /s
රටේ අතීතය, ඉතිහාසය, ඒ කාලේ හිටපු මිනිස්සු රට ගොඩනගන්ඩ කරපු කැප කිරීම අමතක කරලා/ නොසලකා හැරලා වැඩ කරන හින්දා තමා රටටයි, සිංහල ජාතියටයි (සිංහල ජාතියට විතරයි) කෙලවිලා තියෙන්නේ.

රට පාලනය කරන්න දැනගන්න ඕනා කරුණු දෙකයි. එකක් රටේ තාමත් තමන්ට ගොන්නු කියක් ඉන්නවාද කියලා. දෙක ජෝතිෂකාරයෝ කියන්නේ අමු පච කියලා.රට පාලනේ කරන්න සුද්ද ලංකාව දාල ගිය දවස දැනගන්න ඕන නෑනෙ ඇත්තටම. /s
රට ගොඩ ගත්තේ දකින දකින ගැනිව කාමරේට උස්සන් ගිහින් හදි කරලා තමා සින්හලුන්ගේ ජජ්ජුරුවෝරටේ අතීතය, ඉතිහාසය, ඒ කාලේ හිටපු මිනිස්සු රට ගොඩනගන්ඩ කරපු කැප කිරීම අමතක කරලා/ නොසලකා හැරලා වැඩ කරන හින්දා තමා රටටයි, සිංහල ජාතියටයි (සිංහල ජාතියට විතරයි) කෙලවිලා තියෙන්නේ.
ගොඩ ගිහින් නැත්තේ ඒක තමයි. ජාතික හැඟීමක් නැතිව පක්ෂ දේශපාලනයෙන් එහා දුර බලන්නේ නැතිව වැඩ කරන හින්ද. නිදහස ලබල දශක කීපයක් යනකනුත් කලාපයේ හොඳ මට්ටමක තිබ්බ රට වලපල්ලට ගිහින් තියෙන්නේ ඒකයි. පක්ෂ දේශපාලනය ගැන නොහිතා රට ජාතිය ගැන විතරක් හිතලා වැඩ කරන එක නායකයෙක් කියපන් දැන් ඉන්න..කෝ ඉතිං රට ගොඩගිහින් නෑනේ.![]()
රට පාලනේ කරන්න සුද්ද ලංකාව දාල ගිය දවස දැනගන්න ඕන නෑනෙ ඇත්තටම. /s