amano වැඩ කරන තැනක් Galle

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,919
    6,815
    113
    39
    Galle
    amano වැඩ කරන තැනක් Galle

    banz

    අමානෝ ෂිට් වලින් වැඩ කරන තැනක් දන්නවද ගාල්ලේ? ගෙදර පොඩි වහල කෑල්ලක් ගහගන්න
    support structure එක ගහල, අමනෝ ෂිට් එකක් දාගන්න

    වැඩ හොඳ තැනක් තමා ඕන
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    amano වැඩ කරන බාස් ල ඉන්නවා බං එයින් එක්ක්කෙනෙකුට දීපන්. අපෙ පැත්තෙ නම් කෙනෙක් ඉන්නව. වැඩ කොහොමද දන්නෙ නැ. මම එයාට කියල වැඩ කරගෙන නැ.