Jaathika geeyata hamaduru garu karanneththe ey ???

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,298
    3,604
    113
    Maligawatta
    27540715_10160198989905554_1413654310672461813_n.jpg

    :confused::confused::confused::confused:
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    MEDIA PPL dont show clergy standing up for the national anthem....

    This is the first time I have seen, especially all religions..

    Pudum waded ape Hamdurowan ge hasirima. Sheeeeeee...... aprasanai. Mekat kiyan. They cant have such privileges.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    මේ රට අද මෙහෙම තියෙන්නේ බුද්දාගම නිසා ඒක නිසා ජාතියට කලින් ආගම එනව.. සෝ එහෙම නැගිටින්න ඕනේ නැ
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,298
    3,604
    113
    Maligawatta
    මේ රට අද මෙහෙම තියෙන්නේ බුද්දාගම නිසා ඒක නිසා ජාතියට කලින් ආගම එනව.. සෝ එහෙම නැගිටින්න ඕනේ නැ

    a kiyanne Bovddhayo Jaathika geeyata negitinna one nehe :shocked::shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තමන් උපන්න රටට ගරු කරන්න තමන් අදහන ආගම බාධාවක් වෙන්නේ කොහොමද කියල මටනං තේරෙන්නේ නෑ :oo: සමහර විට බැදීම් අතඇරලා මහන වෙලා ඉන්න නිසා මගේ රට
    කියල බැඳීමක් ඇල්මක් නැතුව ඇති රට ගැන :baffled:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    තමන් උපන්න රටට ගරු කරන්න තමන් අදහන ආගම බාධාවක් වෙන්නේ කොහොමද කියල මටනං තේරෙන්නේ නෑ :oo: සමහර විට බැදීම් අතඇරලා මහන වෙලා ඉන්න නිසා මගේ රට
    කියල බැඳීමක් ඇල්මක් නැතුව ඇති රට ගැන :baffled:

    oya mehema comment ekak dai kiyala mama nam kawadawath hithuwe na :(
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බෞධාගමේදී රාජ්‍යත්වය එන්නේ ආගමට යටින්. බෞද්ධ හාමුදුරු කෙනෙක් නැගිටින්න ඕනේ තමන්ට වඩා උපසම්පදාවෙන් උසස් භික්ෂුවක් ඉදිරියේ විතරයි. මේක සම්ප්‍රදාය කියලත් කියන්න ඕනේ.

    කතෝලික ක්‍රමයේදී ආගම එන්නේ රජුට යටින්. ඒකයි කතෝලික පූජකයෝ නැගිටින්නේ රජු එනකොට.
     
    • Like
    Reactions: DJLEOx78

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,298
    3,604
    113
    Maligawatta
    බෞධාගමේදී රාජ්‍යත්වය එන්නේ ආගමට යටින්. බෞද්ධ හාමුදුරු කෙනෙක් නැගිටින්න ඕනේ තමන්ට වඩා උපසම්පදාවෙන් උසස් භික්ෂුවක් ඉදිරියේ විතරයි. මේක සම්ප්‍රදාය කියලත් කියන්න ඕනේ.

    කතෝලික ක්‍රමයේදී ආගම එන්නේ රජුට යටින්. ඒකයි කතෝලික පූජකයෝ නැගිටින්නේ රජු එනකොට.

    බෞධාගමේදී රාජ්‍යත්වය එන්නේ ආගමට යටින්

    a kiyanne Buddagama adhahana hemoma negitinna one ne kiyana ekadha ??:confused::confused:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,298
    3,604
    113
    Maligawatta
    කොනකපාලයෝ, අපි කතා කරන්නේ හාමුදුරුවරු ගැන.

    බෞධාගමේදී රාජ්‍යත්වය එන්නේ ආගමට යටින්. බෞද්ධ හාමුදුරු කෙනෙක් නැගිටින්න ඕනේ තමන්ට වඩා උපසම්පදාවෙන් උසස් භික්ෂුවක් ඉදිරියේ විතරයි. මේක සම්ප්‍රදාය කියලත් කියන්න ඕනේ.

    කතෝලික ක්‍රමයේදී ආගම එන්නේ රජුට යටින්. ඒකයි කතෝලික පූජකයෝ නැගිටින්නේ රජු එනකොට.

    Sinhala Konda Kewum Modaya, tho kiyala thiyanne "බෞධාගමේදී රාජ්‍යත්වය එන්නේ ආගමට යටින්" kiyala :growl::growl::growl:,
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,696
    3,428
    113
    බෞධාගමේදී රාජ්‍යත්වය එන්නේ ආගමට යටින්

    a kiyanne Buddagama adhahana hemoma negitinna one ne kiyana ekadha ??:confused::confused:
    ehema ekak nweyi ban. raja kaale indala hamuduruwan ge duty ekak thamayi raju ta anushasana karanna yi rajjuruwo hariyata rajyaya karanawa da kiyala balannayi. e hinda thamayi hamuduruwo e hierarchy eke udin inne.
    kohoma unath samahara than wala mama dakala thiyenne hama religion ekakama priest waadiwela innawa. ane manda.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    අත් බෑදගෙන ජතික ගීයට ගරුකරන පොන්&^*&^ :lol::lol::lol: