Jaathika geeyata hamaduru garu karanneththe ey ???

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කොඩිය ඉස්සර ඉඳන් තිබ්බනේ :)

:yes: කොඩිය තිබ්බ :yes: ඒත් මං හිතන්නෙ ජාතික ගී සංකල්පෙ අපිට ආවෙ සුද්දගෙන් වෙන්න ඕනෙ :yes: ඉස්සර පාසල් ගීතයක්වත් තිබ්බෙ නෑනෙ :no:
 
Jun 23, 2016
1,044
136
0
Maharagama
:yes: කොඩිය තිබ්බ :yes: ඒත් මං හිතන්නෙ ජාතික ගී සංකල්පෙ අපිට ආවෙ සුද්දගෙන් වෙන්න ඕනෙ :yes: ඉස්සර පාසල් ගීතයක්වත් තිබ්බෙ නෑනෙ :no:

ගීය, කොඩිය ඔක්කොම රට නියෝජනය කරනවනේ. ජාතික කොඩියට ගරු කරනවා කියන එකෙන් කියන්නේ රටට ගරු කිරීමක්.
Kazzan ට අපේ උන් කියන්නේ ආගම අනිත් දෙකට උඩින් එන්නේ කියලා.
 
kazzen

Well-known member
  • Dec 3, 2007
    6,300
    3,623
    113
    Maligawatta

    eka thamai mang ahanne, Buddhagama Rata ta udin enawanam, Bovddhayo Jaathika geeyata garu karanna one neddha ??:confused::confused:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,300
    3,623
    113
    Maligawatta
    කවුරු බුද්දාගම ඇදහුවත් උන් තමයි හරි .. මේක බෞද්ද රට එච්චරයි .. හරිද දැන් :yes:

    Buddhagama adhahana aya jaathika geeyata garu karanna one nedda ??:confused::confused:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    eka thamai mang ahanne, Buddhagama Rata ta udin enawanam, Bovddhayo Jaathika geeyata garu karanna one neddha ??:confused::confused:

    රටට ගරු කරනව කියන්නේ ජාතික ගීයට නැගිටින එකම නෙමේ ඌරෝ.. රටක තියෙන නීතියට ගරු කරන එකත් රටට ගරු කිරීමක් ..රටේ බහුතරය ජිවිත් වෙන විදිහට ජීවත් වෙන එකත් රටට කරන ගරු කිරීමක්..ලොගුවක් දාගෙන ත්‍රස්තවාදිය රටේ පතුරොනව නම් ඒක රටට කරන අගරු කිරීමක්

    එක හින්ද නිකන් පුකේ පර්ස්න අහන්නේ නැතුව උබලගේ වැඩක් කරගෙන ඉදපල්ල
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,300
    3,623
    113
    Maligawatta
    රටට ගරු කරනව කියන්නේ ජාතික ගීයට නැගිටින එකම නෙමේ ඌරෝ.. රටක තියෙන නීතියට ගරු කරන එකත් රටට ගරු කිරීමක් ..රටේ බහුතරය ජිවිත් වෙන විදිහට ජීවත් වෙන එකත් රටට කරන ගරු කිරීමක්..ලොගුවක් දාගෙන ත්‍රස්තවාදිය රටේ පතුරොනව නම් ඒක රටට කරන අගරු කිරීමක්

    එක හින්ද නිකන් පුකේ පර්ස්න අහන්නේ නැතුව උබලගේ වැඩක් කරගෙන ඉදපල්ල

    a kiyanne aagama mokak unath jaathika geeyata negitinna one nehe, rate neethiyata garukaranam ethi :confused::confused:
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,696
    1,211
    113
    Mars
    පාර්ලිමෙන්තුවේද නැගිටින්නෙ නෑ ,
    සිංහල රජ දවස්වල ඉදන් එන සිරිත් ඹ්වා. උඹලා ඉතින් ඔවා දැන ගන්න ඹ්නා. ජාතිවාද දෙවල් කියනවා නෙමෙයි, මේ රට සිංහල බෞද්ධයන් මුලික වෙච්ච එකක්නෙ උඹලට ඒක නොතේරනවා නෙමෙයිනෙ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,721
    3,456
    113
    Buddhagama adhahana aya jaathika geeyata garu karanna one nedda ??:confused::confused:
    දැන් මම උඹට එක පාරක් කිව්වනේ හාමුදුරුවන්ගේ එක කාර්යයක් තමයි රජුට අනුශාසනා කිරීම සහ නිසි පරිදි රජය කරනවද කියන එක නිරීක්ෂණය කිරීම කියල. හාමුදුරුවෝ එද්දී රජ්ජුරුවෝ නැගිටිනවා මිසක රජ්ජුරුවෝ එද්දී හාමුදුරුවෝ නැගිටින්නේ නැහැ. ඒක සම්ප්‍රදායක්.
    ඒවා දැන් නම් වෙනස්. අද හමුදුරරු වෝ කියන ඒවා රජ්ජුරුවෝ අහන්නේ නෑ. සුළු ජාතීන් සතුටු කරලා චන්දෙ ගන්නයි බටහිර ට ගතිකමයි නිසා සමහර දේවල් වෙනස්. ඒත් සමහර ඒවා වෙනස්.
    බුද්ධාගම අදහන හැමෝම නෙවෙයි බුද්ධාගමේ පුජ්‍ය පක්ෂය තමයි ඒකට අදාළ. උඹ නිකන් ප්‍රශ්න අහන්න ඕනවට අහන්න එපා. එහෙනම් ඉතින් මටත් අහ අහ ඉන්න පුළුවන් නේ මස් කනවා නම් ඇයි ඌරාගේ තියෙන්නේ මස් නෙවෙයි ද කියල. එහෙම නෙවෙයි දේවල් වෙන් වෙන් වශයෙන් තේරුම් ගනින්.
     
    ekek kiyanawa hamaduru weradhilu
    thawa ekek kiyanawa hamadhuru witharak idha gaththata kamak nehellu (anith pujaka paksha negitinna onalu)
    thawa ekek kiyanawa Parliament eketh negitinnelu
    rate neethiyata garu karama eka ethilu, jaathika geeyata negitinna one nelu

    mona huththak da yako ubala kiyanne :growl::growl:
     
    උඹ ඔය කෝට් කරලා තියන දෙකේම කියන්නේ එකම නේ. අනික සිංහල බෞද්ධ නොවන උන් කියන ඒවා මට අදාළ නෑනේ. උත්තරේ තමයි ඔය දුන්නේ. දැන් වහගෙන හිටපං.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,300
    3,623
    113
    Maligawatta
    උඹ ඔය කෝට් කරලා තියන දෙකේම කියන්නේ එකම නේ. අනික සිංහල බෞද්ධ නොවන උන් කියන ඒවා මට අදාළ නෑනේ. උත්තරේ තමයි ඔය දුන්නේ. දැන් වහගෙන හිටපං.

    mona dekemada ?? :confused:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,805
    21,829
    113
    ගම මහනුවරයි
    eka thamai mang ahanne, Buddhagama Rata ta udin enawanam, Bovddhayo Jaathika geeyata garu karanna one neddha ??:confused::confused:

    බුද්දාගම ආවේ ඉන්දියාවෙන් නේ... ඉන්දියාවේ ජාතික ගීයට තමයි නැගිටින්න ඕන ... :lol:

    තමන් ඉපදුන රටට ආදරේ නැති බල්ලෝ ඉන්නේ දැන් මේකේ... හම්බයට යන එකට පුදුම වෙන්න ඕනද? :sorry:

    බොරුවට කෑගහන්න නම් දන්නවා හම්බය රට අල්ලනවා කියල :yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,721
    3,456
    113

    බුද්දාගම ආවේ ඉන්දියාවෙන් නේ... ඉන්දියාවේ ජාතික ගීයට තමයි නැගිටින්න ඕන ... :lol:

    තමන් ඉපදුන රටට ආදරේ නැති බල්ලෝ ඉන්නේ දැන් මේකේ... හම්බයට යන එකට පුදුම වෙන්න ඕනද? :sorry:

    බොරුවට කෑගහන්න නම් දන්නවා හම්බය රට අල්ලනවා කියල :yes:
    ඔව් ඔව් උඹයි තව කීප දෙනෙකුයි ඉන්නවා තමයි. එත් අනිත් උන් එහෙම බල්ලෝ නෙවෙයි..:yes:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,805
    21,829
    113
    ගම මහනුවරයි
    රටට ගරු කරනව කියන්නේ ජාතික ගීයට නැගිටින එකම නෙමේ ඌරෝ.. රටක තියෙන නීතියට ගරු කරන එකත් රටට ගරු කිරීමක් ..රටේ බහුතරය ජිවිත් වෙන විදිහට ජීවත් වෙන එකත් රටට කරන ගරු කිරීමක්..ලොගුවක් දාගෙන ත්‍රස්තවාදිය රටේ පතුරොනව නම් ඒක රටට කරන අගරු කිරීමක්

    එක හින්ද නිකන් පුකේ පර්ස්න අහන්නේ නැතුව උබලගේ වැඩක් කරගෙන ඉදපල්ල

    පද්දෝ ... කියන දේට හරියට උත්තර දීපන් බංකොලොත් තර්ක ගේන්නේ නැතුව ... උබ වගේ එළකිරි මෝඩයෙක් දැක්කමයි මන් ... කියන්න දෙයක් නැත්නම් පාඩුවේ වහගෙන හිටපන් උම්බෑ කියන්නේ නැතුව ...
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,805
    21,829
    113
    ගම මහනුවරයි
    ඔව් ඔව් උඹයි තව කීප දෙනෙකුයි ඉන්නවා තමයි. එත් අනිත් උන් එහෙම බල්ලෝ නෙවෙයි..:yes:

    දැන් මමද මිනිහෝ කිව්වේ මේකේ ජාතික ගීයට නැගිටපු එක වරදක් නෙමෙයි කියල ? යකෝ ගිහියෝ කියල කට වහන් නිකන් ඉන්න එපා ඔහොම ...

    ඔය වගේ අඩු කුලේ උන් තමයි සාසනේ විනාශ කරන්නේ ... පලවෙනි වැරැද්ද අඩු කුලේ උන්ව සාසනේට ගත්ත එක