Forex ලාබ පාඩු

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Ada 5.30pm GU good news tikak enava
    1z14m8l.png

    within 2 minutes 100pips moved
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    පට්ට :cool::cool::cool:
    මචන් ඒලියන් මොන වර්ෂන් එකද උබ කරන්නේ. V2 ට්‍රයි කරලා බැලුවද?? මම දැනට v1 බලන් යනවා.... මට ගැලපෙන පාටයි. දෙකෙන් මොකක්ද වැඩිය හොද??? අහන්නේ V1 තව ගොඩක් කියවන්න තියෙන නිසා...... :dull::dull:
    ඔය ට්‍රේඩ් සෙට් එකම මචං v2 වලින් ගත්ත ඒවා.. :yes::yes:මම එලියන් v1 කරන්නේ 2014 වගේ ඉදන් බන්.. demo කරා මාස 06ක් විතර... පලවෙනි පිටු 100 2 පාරක් වගේ රිඩ් කරලා ඇති.. මම විතරක් නෙමෙ ගොඩක් අය ඉන්නවා ගොඩක් වතාවල් රීඩ් කරපු.. පහු පිටුවල උන් කියලා තියෙනවා..:D:D v2 තමා ලේසි .. හැබැයි v2 වල තියෙන dds indicator එක කොහොමද රිඩ් කරන්නේ කියලා හොදට කියලා දීලා තියෙන්නේ v1 වල.. v1 wala dds කරාම v2 වල වැඩේ සෙට් වෙනවා.. :rolleyes:

    There is no clear trend to buy or sell ne ban..
    ඔව් බන් ඌ කොහොම කියනවාද කියලා මම දන්නේ නෑ
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    එලියන් v2 ලෙසන් ටිකක් කරමු සෙනසුරාදා.. :yes::cool: මටත් 100% තාම v2 නම් බැ..
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    එලියන් v2 ලෙසන් ටිකක් කරමු සෙනසුරාදා.. :yes::cool: මටත් 100% තාම v2 නම් බැ..

    එලකිරි මචන් කරමු. මාත් කියවලා කියවල ටිකක් විතර තේරෙනවා දෑන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ට්‍රේඩ් සෙට් එකම මචං v2 වලින් ගත්ත ඒවා.. :yes::yes:මම එලියන් v1 කරන්නේ 2014 වගේ ඉදන් බන්.. demo කරා මාස 06ක් විතර... පලවෙනි පිටු 100 2 පාරක් වගේ රිඩ් කරලා ඇති.. මම විතරක් නෙමෙ ගොඩක් අය ඉන්නවා ගොඩක් වතාවල් රීඩ් කරපු.. පහු පිටුවල උන් කියලා තියෙනවා..:D:D v2 තමා ලේසි .. හැබැයි v2 වල තියෙන dds indicator එක කොහොමද රිඩ් කරන්නේ කියලා හොදට කියලා දීලා තියෙන්නේ v1 වල.. v1 wala dds කරාම v2 වල වැඩේ සෙට් වෙනවා.. :rolleyes:

    ඔව් බන් ඌ කොහොම කියනවාද කියලා මම දන්නේ නෑ

    Oya strategy eke winning percentage eka kohomada?
    Day trading,scalping or any other?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,154
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අද පාක්‍ය සෝති පූක්‍ය වර්දන වෙලා තියෙන්නේ...... :angry::angry: තාම ලොස් වෙච්ච හොයනවා...... හැමිනෙන නිවුස් එකක් සෙට්වුනේ....... අමතකවුනා ක්ලෝස් කරන්න..... අකුලෝල ගියා..... :baffled:
     
    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    අද පාක්‍ය සෝති පූක්‍ය වර්දන වෙලා තියෙන්නේ...... :angry::angry: තාම ලොස් වෙච්ච හොයනවා...... හැමිනෙන නිවුස් එකක් සෙට්වුනේ....... අමතකවුනා ක්ලෝස් කරන්න..... අකුලෝල ගියා..... :baffled:

    GBPUSD Support and Trendline reverse ekaka neda thibune.

    Ara Alien ge System eke Channel ekakuth vatila thibuna.
     
    Last edited: