මම නිදි බන් ඔය වෙලාවටඋඹලට කල්ල මරේ පතනවා
Pending Order ekak dala nidaganin
mama iye NU 1.30am news ekata PO ekak damma
ude baladdi 15pips avith within 1 minute
Loku pips ganak danna epa balan inna velavaka nemeynam
මම නිදි බන් ඔය වෙලාවටඋඹලට කල්ල මරේ පතනවා
timing was perfect
another tip: dont buy btc again

AUD-USD sell karana un kawueda inne

පට්ටadu kalayakin wedi paladaawak.
![]()
![]()

alien says au ready to buy slowly.![]()
පට්ට
මචන් ඒලියන් මොන වර්ෂන් එකද උබ කරන්නේ. V2 ට්රයි කරලා බැලුවද?? මම දැනට v1 බලන් යනවා.... මට ගැලපෙන පාටයි. දෙකෙන් මොකක්ද වැඩිය හොද??? අහන්නේ V1 තව ගොඩක් කියවන්න තියෙන නිසා......![]()

V2 මන් කියවගෙන යනවා. සීන් එක ටික ටික තේරෙනවා. හෑබයි දෑනට දාපු ඔක්කොම ලොස් උනා. ඉගෙන ගන්න තියෙනවා තව ගොඩක්.![]()
me innava
TP 0.78022
Closed at 0.78089

පට්ට
මචන් ඒලියන් මොන වර්ෂන් එකද උබ කරන්නේ. V2 ට්රයි කරලා බැලුවද?? මම දැනට v1 බලන් යනවා.... මට ගැලපෙන පාටයි. දෙකෙන් මොකක්ද වැඩිය හොද??? අහන්නේ V1 තව ගොඩක් කියවන්න තියෙන නිසා......![]()
V2 මන් කියවගෙන යනවා. සීන් එක ටික ටික තේරෙනවා. හෑබයි දෑනට දාපු ඔක්කොම ලොස් උනා. ඉගෙන ගන්න තියෙනවා තව ගොඩක්.![]()

උබ ඉන්ඩිකෙටර්ස් දාන්න දන්නේ නැද්ද??? ඊයේ පෙරේදා මම ලින්ක් එකක් දාල ඇතිmata nam melo harupayak therenne ne, indicators deka daganna bariwa mona kathada,
![]()
උබ ඉන්ඩිකෙටර්ස් දාන්න දන්නේ නැද්ද??? ඊයේ පෙරේදා මම ලින්ක් එකක් දාල ඇති
එලියන්ගේ පෝස්ට් ටික විතරක් තියෙන PDF ඇති. ගුගල් කරත් එනවා....... ඒක කියවපන්. ත්රෙඩ් එකේ එක එකාගේ බහුබූත කියෙව්වහම මොලේ අවුල් යනවා.......

මොනවාද ඉන්ඩිකෙටර්ස්?? ත්රෙඩ් එකෙන්ද ගත්තේ?? කොතනටද සේව් කරේ?? ඉන්ඩිකෙටර්ස් මෙනු එකේ පෙන්නනවද??ewidihata dala mt4 restart kara eth penanne ne ban![]()
මොනවාද ඉන්ඩිකෙටර්ස්?? ත්රෙඩ් එකෙන්ද ගත්තේ?? කොතනටද සේව් කරේ?? ඉන්ඩිකෙටර්ස් මෙනු එකේ පෙන්නනවද??