UNP දිනනවා

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    UBtosuz.jpg
    හම්මෝ :rofl: මූ පස්සෙන් පන්න පන්න අරූගෙන් පළිගන්නවා නේද :D
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    UNP හොරු නෙමෙයි බං.බැංකුව හොරා කාපු ඵකා දැන් ඉන්නේ හිරේ..මරාගෙ කාලේ නම් ඵහෙම වෙයිද..ඒක නිසා පවුලේ අයත් ඵක්කම ගිහින් UNP ඵකට ජන්දෙ දාලා ඵන්න.UNP ඵකට විතරයි රට හදන්න පුළුවන්.:yes:.

    RANIL THAMA ELIYE
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෝසි ආච්චි;22835298 said:
    mokakda ban me case eka? :oo:
    ස්මිත් අයියගේ CD බිස්නස් කේස් එක නෙ :P අනිවාර්යයෙන් කියවන්න ඕනේ ත්‍රෙඩ් එකක් මම හිතන්නේ පහුගිය අවුරුද්දටම මම දැක්ක ලොකුම ලිඳ :yes:
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    ඕන් අපි නම් චන්දේ දැම්මෙ චන්ද පෙට්ටියට...
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    UNP එකට දෙන එකක් නැහැ බං ගොඩක් මිනිස්සු. රනිල් මහබැංකුව කඩපු එක චාටර් හොදටම.
    පුකම ලෙවකන උබ වගේ එකෙක් හැරෙන්න දෙන උන් අඩුයි දැන්
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,231
    24,615
    113
    ස්මිත් අයියගේ CD බිස්නස් කේස් එක නෙ :P අනිවාර්යයෙන් කියවන්න ඕනේ ත්‍රෙඩ් එකක් මම හිතන්නේ පහුගිය අවුරුද්දටම මම දැක්ක ලොකුම ලිඳ :yes:

    Link eka diyan
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    හරි පුක දීලා ඉවරනම් පිටිපස්ස දොරින් පලයන් පරිස්සමට